උදෙ ඉදන් වම් අතෙ මාපට ඇගිල්ල වෙව්ලනවා නම් අතෙණ් වැඩක් කරන්න යද්දි
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Nov 20, 2019 #1 උදෙ ඉදන් වම් අතෙ මාපට ඇගිල්ල වෙව්ලනවා නම් අතෙණ් වැඩක් කරන්න යද්දි
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Nov 20, 2019 #2 Key board එක පාවිච්චි කරලා වැඩියි වගේ...
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Nov 20, 2019 #3 Dishta Didin said: Key board එක පාවිච්චි කරලා වැඩියි වගේ... Click to expand... Wam athata 4n eka Aran mapata agillen touch karanna na Data Sara gala wewlanawa
Dishta Didin said: Key board එක පාවිච්චි කරලා වැඩියි වගේ... Click to expand... Wam athata 4n eka Aran mapata agillen touch karanna na Data Sara gala wewlanawa
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Nov 20, 2019 #4 Mohowk said: Wam athata 4n eka Aran mapata agillen touch karanna na Data Sara gala wewlanawa Click to expand... රතු ටික හරියට තේරුනේ නෑ. Computer keyboard එක වැඩිපුර පාවිච්චි කළ දවස්වල මටත් ඔහොම වෙලා තියනවා. මාපට ඇඟිල්ල පාවිච්චි නොවුනත් මාපට ඇඟිල්ල වෙව්ලන්න වෙනවා. අත තියාගන්න විදිය වැරදි නිසා ඒ. Phone එක පාවිච්චියේදිත් එහෙම වෙනවා ඇති.
Mohowk said: Wam athata 4n eka Aran mapata agillen touch karanna na Data Sara gala wewlanawa Click to expand... රතු ටික හරියට තේරුනේ නෑ. Computer keyboard එක වැඩිපුර පාවිච්චි කළ දවස්වල මටත් ඔහොම වෙලා තියනවා. මාපට ඇඟිල්ල පාවිච්චි නොවුනත් මාපට ඇඟිල්ල වෙව්ලන්න වෙනවා. අත තියාගන්න විදිය වැරදි නිසා ඒ. Phone එක පාවිච්චියේදිත් එහෙම වෙනවා ඇති.
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Nov 20, 2019 #5 Dishta Didin said: රතු ටික හරියට තේරුනේ නෑ. Computer keyboard එක වැඩිපුර පාවිච්චි කළ දවස්වල මටත් ඔහොම වෙලා තියනවා. මාපට ඇඟිල්ල පාවිච්චි නොවුනත් මාපට ඇඟිල්ල වෙව්ලන්න වෙනවා. අත තියාගන්න විදිය වැරදි නිසා ඒ. Phone එක පාවිච්චියේදිත් එහෙම වෙනවා ඇති. Click to expand... Me uththe auto suggestion hinda warsdinwa bn Wam athata 4n eka Aran mapata agillen touch karanna ba Sata sata gala wewlanawa Uba monada kare ethin
Dishta Didin said: රතු ටික හරියට තේරුනේ නෑ. Computer keyboard එක වැඩිපුර පාවිච්චි කළ දවස්වල මටත් ඔහොම වෙලා තියනවා. මාපට ඇඟිල්ල පාවිච්චි නොවුනත් මාපට ඇඟිල්ල වෙව්ලන්න වෙනවා. අත තියාගන්න විදිය වැරදි නිසා ඒ. Phone එක පාවිච්චියේදිත් එහෙම වෙනවා ඇති. Click to expand... Me uththe auto suggestion hinda warsdinwa bn Wam athata 4n eka Aran mapata agillen touch karanna ba Sata sata gala wewlanawa Uba monada kare ethin
E EkLadka Well-known member Nov 6, 2018 992 148 63 Nov 21, 2019 #6 Mohowk said: Me uththe auto suggestion hinda warsdinwa bn Wam athata 4n eka Aran mapata agillen touch karanna ba Sata sata gala wewlanawa Uba monada kare ethin Click to expand... ඕක මටත් තියෙනවා ඒ පුරුදු නැති නිසා බං
Mohowk said: Me uththe auto suggestion hinda warsdinwa bn Wam athata 4n eka Aran mapata agillen touch karanna ba Sata sata gala wewlanawa Uba monada kare ethin Click to expand... ඕක මටත් තියෙනවා ඒ පුරුදු නැති නිසා බං
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Nov 21, 2019 #7 sachith19920726 said: මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි අහෝ.. ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි Click to expand...
sachith19920726 said: මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි අහෝ.. ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි Click to expand...
Dishta Didin Well-known member Dec 4, 2015 4,416 1,411 113 Nov 21, 2019 #8 Mohowk said: Me uththe auto suggestion hinda warsdinwa bn Wam athata 4n eka Aran mapata agillen touch karanna ba Sata sata gala wewlanawa Uba monada kare ethin Click to expand... ඒ විදියට වැඩ කරන එක නැවැත්තුවාම, ටිකකින් නිකම්ම අඩු වෙනවා මට නම්.
Mohowk said: Me uththe auto suggestion hinda warsdinwa bn Wam athata 4n eka Aran mapata agillen touch karanna ba Sata sata gala wewlanawa Uba monada kare ethin Click to expand... ඒ විදියට වැඩ කරන එක නැවැත්තුවාම, ටිකකින් නිකම්ම අඩු වෙනවා මට නම්.