ඇගිල්ලක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උදෙ ඉදන් වම් අතෙ මාපට ඇගිල්ල වෙව්ලනවා නම් අතෙණ් වැඩක් කරන්න යද්දි
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Wam athata 4n eka Aran mapata agillen touch karanna na
    Data Sara
    gala wewlanawa :sorry:
    රතු ටික හරියට තේරුනේ නෑ. :confused:

    Computer keyboard එක වැඩිපුර පාවිච්චි කළ දවස්වල මටත් ඔහොම වෙලා තියනවා. :yes:
    මාපට ඇඟිල්ල පාවිච්චි නොවුනත් මාපට ඇඟිල්ල වෙව්ලන්න වෙනවා. අත තියාගන්න විදිය වැරදි නිසා ඒ.
    Phone එක පාවිච්චියේදිත් එහෙම වෙනවා ඇති. :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රතු ටික හරියට තේරුනේ නෑ. :confused:

    Computer keyboard එක වැඩිපුර පාවිච්චි කළ දවස්වල මටත් ඔහොම වෙලා තියනවා. :yes:
    මාපට ඇඟිල්ල පාවිච්චි නොවුනත් මාපට ඇඟිල්ල වෙව්ලන්න වෙනවා. අත තියාගන්න විදිය වැරදි නිසා ඒ.
    Phone එක පාවිච්චියේදිත් එහෙම වෙනවා ඇති. :(

    Me uththe auto suggestion hinda warsdinwa bn

    Wam athata 4n eka Aran mapata agillen touch karanna ba
    Sata sata gala wewlanawa

    Uba monada kare ethin
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    Me uththe auto suggestion hinda warsdinwa bn

    Wam athata 4n eka Aran mapata agillen touch karanna ba
    Sata sata gala wewlanawa

    Uba monada kare ethin

    ඕක මටත් තියෙනවා ඒ පුරුදු නැති නිසා බං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    550px-Make-a-Rubber-Band-Appear-to-Switch-Fingers-Step-4.jpg

    මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව :dull: සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද :oo: උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි
    2.gif
    අහෝ..
    ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි :dull:

    :baffled:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Me uththe auto suggestion hinda warsdinwa bn

    Wam athata 4n eka Aran mapata agillen touch karanna ba
    Sata sata gala wewlanawa

    Uba monada kare ethin

    ඒ විදියට වැඩ කරන එක නැවැත්තුවාම, ටිකකින් නිකම්ම අඩු වෙනවා මට නම්. :yes: