නෝමල් විතරක් නෙවේ සීසර් කරපු අයටත් පහුවදාට ඒක කරනවා. දොස්තරට තියෙන අමාරුවකට නෙවේ ඒවා කරන්නේ. අම්මලාගේ ආරක්ෂාවට. රුධිර වහනය වගේ දේවල් ගැන දැනගන්න. ඔය වාට්ටු වල ඉන්න දොස්තරලට ලේඩේකුගේ පපුවට නලාව තියල බලන එක තරම්ම සාමාන්‍ය දෙයක් තමයි ඇඟිල්ල දල බලනවා කියන එක.