ඇගිල්ල ගහලා බලන කතාව ඇත්තද

~Dr.Watson~

Active member
  • Feb 25, 2010
    198
    84
    28
    නෝමල් විතරක් නෙවේ සීසර් කරපු අයටත් පහුවදාට ඒක කරනවා. දොස්තරට තියෙන අමාරුවකට නෙවේ ඒවා කරන්නේ. අම්මලාගේ ආරක්ෂාවට. රුධිර වහනය වගේ දේවල් ගැන දැනගන්න. ඔය වාට්ටු වල ඉන්න දොස්තරලට ලේඩේකුගේ පපුවට නලාව තියල බලන එක තරම්ම සාමාන්‍ය දෙයක් තමයි ඇඟිල්ල දල බලනවා කියන එක.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    avatar494741_2.gif
    avatar469265_5.gif
    avatar565736_2.gif
    avatar391265_18.gif
     
    Last edited:

    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    ඔව් එහෙම කරනව ඩොක්ට කෙනෙක් ඇවිත්. ඒ කථාව ඇත්ත.
     

    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    මචන් හොස්පිල් වලදී නොර්මල් විදියට ළමයි හම්බ උනාම ඇගිල්ල දාල බලන කතාව ඇත්තද


    ගොඩක් අය කිව මෙහෙම කතාවක් .
    හරියටම දන්න කෙනක් නැද්ද බන්

    Ow machan doctor angilla dala karakawala balanawa.
    Mahum hariyata watilada kiyala balanne mama danna widiyata.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    අැයි බං ළමයා අනිත් පැත්තට හිටියෙත් අත අැතුලට දාලා ළමයගෙ ඔලුව පැත්ත එලියට හිටින්න හරවන සීන් එකක් තියනවා නේද?