ඇගිල්ල ගහලා බලන කතාව ඇත්තද

make45

Member
Feb 16, 2015
53
6
0
ඇගිල්ල ගහලා බලන කතාව ඇත්තද

මචන් හොස්පිල් වලදී නොර්මල් විදියට ළමයි හම්බ උනාම ඇගිල්ල දාල බලන කතාව ඇත්තද


ගොඩක් අය කිව මෙහෙම කතාවක් .
හරියටම දන්න කෙනක් නැද්ද බන්
 
Last edited:

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් හොස්පිල් වලදී නොර්මල් විදියට ළමයි හම්බ උනාම ඇගිල්ල දාල බලන කතාව ඇත්තද
    thawa lamai athule innawada kiyalada balanne ? :lol:
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Aduwak wage ekak dala palala karala balanawa. Wadamaha open wela da kiyala. agili gahan na; one unoth kurak wage ekak danawa. Private hospital walath normal vidiyata hambenawa nam ahema thamai
     

    make45

    Member
    Feb 16, 2015
    53
    6
    0

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ubata aurudu 75 da? oya wage dewal kare adi kale. dan ekata equipments tiyanwa.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔව් බන්, අපේ ස්ටාෆ් එකේ අයියෙක් කීවා.. අත දාලා බලනවලු බබා හැරිලද ඉන්නේ කියලා, මෑන්ස්ගේ වයිෆ් ලඟ ඉදපු මුස්ලිම් ලේඩි කෙනෙක් වැඩේට ඒ හැටි කැමැත්තක් දෙන්නේ නැතිව චාටර් උනාලු..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ කියන්නේ දොස්තරල ඒ බබාගෙ අම්මට අයුතු (වල්) වැඩක් කරනවා කියලද?
    පිස්සුද බන්...
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,974
    1,233
    113
    නුවර
    ammata amaru unama agillak ho dekak dala balanawa baba kochchra awillada, wadamaha arilada kiyala.
    oka gana ai ochchara hithanne? e welawata ammata owa danennewath na amaruwata
     

    make45

    Member
    Feb 16, 2015
    53
    6
    0
    ammata amaru unama agillak ho dekak dala balanawa baba kochchra awillada, wadamaha arilada kiyala.
    oka gana ai ochchara hithanne? e welawata ammata owa danennewath na amaruwata

    ne machoo.hammba unta passe balana kathwak ban kiwe
     

    make45

    Member
    Feb 16, 2015
    53
    6
    0
    උඹ කියන්නේ දොස්තරල ඒ බබාගෙ අම්මට අයුතු (වල්) වැඩක් කරනවා කියලද?
    පිස්සුද බන්...

    ahema seenk 1k thiyamawalu.
    samahar un wal kamata ahema karanawalu ban.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,974
    1,233
    113
    නුවර
    ne machoo.hammba unta passe balana kathwak ban kiwe

    ow machan, hamabela payak dekak giyamath ammata amaru wagenam agilla newe athma dala balanawa. athule le thiyenawada, tawa kali thiyenawada kiyala balala sudda karanawa. hamaogema newe, amarui wage pena ayage