ඇගිල්ල සහ ඔබේ mobile එක

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ඇගිල්ල සහ ඔබේ mobile එක

    :confused:9GAG එකේ දැක්කේ දැන් ඉන්න පොඩි උන් mobile පාවිචි කරන විදියට වෙන්න බැරි නැ මෙහෙම
    aNZPXZA_700b_v1.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං මොකක්ද අවුල ?
    හැමදාම අතපය එක විදිහට තියේන්නෑ බං.. පරිණාමය වෙනව..
    ෆෝන් එකක් නෙමේ කැත්තක් උදැල්ලක් අල්ලං කෙටුවත්, ඒවයෙ මිටවල් වැඩියෙන් ඇතිල්ලෙන තැන් නිකංම ගොරෝසු වෙලා නැවිල ඇදවෙලා මෙව්ව වෙලා අරහෙම වෙලා මෙහෙම වෙලා එනව :yes:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඉතිං මොකක්ද අවුල ?
    හැමදාම අතපය එක විදිහට තියේන්නෑ බං.. පරිණාමය වෙනව..
    ෆෝන් එකක් නෙමේ කැත්තක් උදැල්ලක් අල්ලං කෙටුවත්, ඒවයෙ මිටවල් වැඩියෙන් ඇතිල්ලෙන තැන් නිකංම ගොරෝසු වෙලා නැවිල ඇදවෙලා මෙව්ව වෙලා අරහෙම වෙලා මෙහෙම වෙලා එනව :yes:

    :yes::yes::yes::yes:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    ඉතිං මොකක්ද අවුල ?
    හැමදාම අතපය එක විදිහට තියේන්නෑ බං.. පරිණාමය වෙනව..
    ෆෝන් එකක් නෙමේ කැත්තක් උදැල්ලක් අල්ලං කෙටුවත්, ඒවයෙ මිටවල් වැඩියෙන් ඇතිල්ලෙන තැන් නිකංම ගොරෝසු වෙලා නැවිල ඇදවෙලා මෙව්ව වෙලා අරහෙම වෙලා මෙහෙම වෙලා එනව :yes:
    :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වැරදි ඉරියව්වක් නිසානේ බන් ලේසිය හා
    පහසුව නිසා පසුවට ඇතිවන බලපෑමකට කදිම නිදසුනක් :eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතිං මොකක්ද අවුල ?
    හැමදාම අතපය එක විදිහට තියේන්නෑ බං.. පරිණාමය වෙනව..
    ෆෝන් එකක් නෙමේ කැත්තක් උදැල්ලක් අල්ලං කෙටුවත්, ඒවයෙ මිටවල් වැඩියෙන් ඇතිල්ලෙන තැන් නිකංම ගොරෝසු වෙලා නැවිල ඇදවෙලා මෙව්ව වෙලා අරහෙම වෙලා මෙහෙම වෙලා එනව :yes:

    එහෙනම් උබ පරිණාමය වෙනවා කියලා පුකේ ඇබයක් ගහගනින්. :P