ඇගිලි දත් [කොල්ලන්ට ම තමා ඉතින්]

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    ඇගිලි දත් [කොල්ලන්ට ම තමා ඉතින්]

    ඇගිලිවල පිහිටීම වෙනස්වීම අනුව අපට පිහිටන්නාගේ විවිධ චරිත ලක්ෂණ පිලිබද පැවසිය හැකිය. දේහ ලක්ෂණයට අනුව වෙදගිල්ල මහපටගිල්ලට දිගින් සමාන වීම හෝ වැඩිවීම එතරම් හොද නැත.මෙවන් පිහිටීමක් විවාහයට පෙර තම කන්‍යාබාවය සිදගන්නා කාන්තාවන්ගෙන් බහුතරයක ගේ දක්නට ලැබෙනා බව දේහ ලක්ෂණ විද්‍යාව අපට පෙන්වා දේ. එලෙසින්ම රවුම් දිගැටි මහපටගිල්ලක් හිමි කාන්තාව සැමියාට ස්වාමිභක්තියෙන් සලකන ‍මිහිපිට දෙවගනකි. ඇය සමාජයට ආදර්ශයක් ලෙසද දක්වා ඇත

    උපතින්ම මෙවන් කාන්තාවන්ට අනන්‍යවූ මන මෝහනීය රූපශ්‍රීයක් ලැබේ. මෙම රූපය නිවැරදි ලෙස භාවිතා කලහොත් ඇය ජයග්‍රහනය කරයි. වැරදි ලෙසට භාවිතා කලහොත් ඇයට දැඩි භාදක වලට මුහුණදීමට වනවා ඇත. දත් අතර හිඩැස් ඇති කාන්තාවන් වඩා ඉක්මනින් වරදෙහි බැදේ . එම නිසාවෙන් රූපය නිවැරදි ලෙස භාවිතා නොකරන්නියන් ගණිකාවක් හෝ ගණිකාවියක ගේ තත්වයට පත්වේ. ගණිකාවක් වුවහොත් ඉතා ප්‍රසිද්ධ ගණිකාවක් වේ.දේහ ලක්ෂණ ග්‍රන්ත සදහන් කරන්නේ මෙවන් කාන්තාවන්ට උපතින්ම හිමිවන රැකියාව මෙය බවයි


    හොදයි නේ කොමන් 1 ක් දාලම යන්න:yes::yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් අතර හිඩැස් ඇති කාන්තාවන් වඩා ඉක්මනින් වරදෙහි බැදේ . එම නිසාවෙන් රූපය නිවැරදි ලෙස භාවිතා නොකරන්නියන් ගණිකාවක් හෝ ගණිකාවියක ගේ තත්වයට පත්වේ. ගණිකාවක් වුවහොත් ඉතා ප්‍රසිද්ධ ගණිකාවක් වේ.දේහ ලක්ෂණ ග්‍රන්ත සදහන් කරන්නේ මෙවන් කාන්තාවන්ට උපතින්ම හිමිවන රැකියාව මෙය බවයි

    ඒ නිසා තමා හුගක් කාන්තාවෝ දත් අතර හිඩැස් හදා ගන්න ඔච්චර වලි කන්නේ......!!!!:P:P
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    Meeva boru ponz.
    රවුම් දිගැටි මහපටගිල්ලක්
    tiyena kellek ge kanyabavaya tamai mage athin mulinma bidune
    eki mava dala giyat ekka

    :rofl::(:(:(:(:(:(:(:angry:
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    දේහ ලක්ෂණයට අනුව වෙදගිල්ල මහපටගිල්ලට දිගින් සමාන වීම හෝ වැඩිවීම එතරම් හොද නැත

    ගොඩක් අයගේ වෙදගිල්ල මහපටගිල්ලට වඩා දිගයිනෙ බන් :confused: එහෙම නේද පිහිටන්නේ :eek:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දේහ ලක්ෂණයට අනුව වෙදගිල්ල මහපටගිල්ලට දිගින් සමාන වීම හෝ වැඩිවීම එතරම් හොද නැත

    ගොඩක් අයගේ වෙදගිල්ල මහපටගිල්ලට වඩා දිගයිනෙ බන් :confused: එහෙම නේද පිහිටන්නේ :eek:

    ඒ කියන්නේ ගොඩක් අයගේ.................... ;);););) :P:P:P
     

    Battichcha

    Member
    Mar 27, 2011
    464
    34
    0
    38
    1 මහපට ඇඟිල්ල
    2 දබර ඇඟිල්ල (රණ්ඩු වෙනකොට දික් කරන නිසා)
    3 ඊට පස්සෙ තියෙන්නෙ මැද ඇඟිල්ල
    4 වෙද ඇඟිල්ල (බඳිනකොට මුද්ද දාන්නෙ)
    5 සුලැඟිල්ල (පොඩිම හාදයා)