1 මහපට ඇඟිල්ල 2 දබර ඇඟිල්ල (රණ්ඩු වෙනකොට දික් කරන නිසා) 3 ඊට පස්සෙ තියෙන්නෙ මැද ඇඟිල්ල 4 වෙද ඇඟිල්ල (බඳිනකොට මුද්ද දාන්නෙ) 5 සුලැඟිල්ල (පොඩිම හාදයා) :yes: ඒ කියන්නේ වෙදගිල්ල දිග අයගේ දත්වල හිඩැස් පැවතිමේ සම්බවිතාව...