ඇගිලි දත් [කොල්ලන්ට ම තමා ඉතින්]
ඇගිලිවල පිහිටීම වෙනස්වීම අනුව අපට පිහිටන්නාගේ විවිධ චරිත ලක්ෂණ පිලිබද පැවසිය හැකිය. දේහ ලක්ෂණයට අනුව වෙදගිල්ල මහපටගිල්ලට දිගින් සමාන වීම හෝ වැඩිවීම එතරම් හොද නැත.මෙවන් පිහිටීමක් විවාහයට පෙර තම කන්යාබාවය සිදගන්නා කාන්තාවන්ගෙන් බහුතරයක ගේ දක්නට ලැබෙනා බව දේහ ලක්ෂණ විද්‍යාව අපට පෙන්වා දේ. එලෙසින්ම රවුම් දිගැටි මහපටගිල්ලක් හිමි කාන්තාව සැමියාට ස්වාමිභක්තියෙන් සලකන මිහිපිට දෙවගනකි. ඇය සමාජයට ආදර්ශයක් ලෙසද දක්වා ඇත
උපතින්ම මෙවන් කාන්තාවන්ට අනන්‍යවූ මන මෝහනීය රූපශ්‍රීයක් ලැබේ. මෙම රූපය නිවැරදි ලෙස භාවිතා කලහොත් ඇය ජයග්‍රහනය කරයි. වැරදි ලෙසට භාවිතා කලහොත් ඇයට දැඩි භාදක වලට මුහුණදීමට වනවා ඇත. දත් අතර හිඩැස් ඇති කාන්තාවන් වඩා ඉක්මනින් වරදෙහි බැදේ . එම නිසාවෙන් රූපය නිවැරදි ලෙස භාවිතා නොකරන්නියන් ගණිකාවක් හෝ ගණිකාවියක ගේ තත්වයට පත්වේ. ගණිකාවක් වුවහොත් ඉතා ප්‍රසිද්ධ ගණිකාවක් වේ.දේහ ලක්ෂණ ග්‍රන්ත සදහන් කරන්නේ මෙවන් කාන්තාවන්ට උපතින්ම හිමිවන රැකියාව මෙය බවයි
හොදයි නේ කොමන් 1 ක් දාලම යන්න

එහෙම නේද පිහිටන්නේ 

eka weda angilla newi..