ඇගිලි දත් [කොල්ලන්ට ම තමා ඉතින්]

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    1 මහපට ඇඟිල්ල
    2 දබර ඇඟිල්ල (රණ්ඩු වෙනකොට දික් කරන නිසා)
    3 ඊට පස්සෙ තියෙන්නෙ මැද ඇඟිල්ල
    4 වෙද ඇඟිල්ල (බඳිනකොට මුද්ද දාන්නෙ)
    5 සුලැඟිල්ල (පොඩිම හාදයා)

    :yes:

    ඒ කියන්නේ වෙදගිල්ල දිග අයගේ දත්වල හිඩැස් පැවතිමේ සම්බවිතාව වැඩියි.......................ද? ;):eek: