ඇගිලි වෙව්ලනවා

San.info

Junior member
  • Nov 19, 2020
    40
    33
    18
    ටික කාලෙක ඉදන් නිකන් තියෙනකොට අත බලන්න බැලුවත් අතේ ඇගිලි නිකම්ම වෙව්ලනව..කිසිම සියුම් වැඩක් කරන්න බැරි වෙයි වගේ මෙහෙම ගියොත්..තැනකට ගිහින් වැඩක් කරන්නත් බැරිවෙයි මිනිස්සු හිතයි බයට වෙව්ලනව කියල ඒ වගේ තමයි මගේ අත පොඩි වැඩක් කරන්න ගියාම..මේකට මොකද කරන්නෙ ?
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    ගොඩක් වෙලාවට ඔලුවෙ සෙමටත් ඔහොම වෙනව,දේශීය පීනස් වෙදෙක්‍ට කියල බලපං ගොඩක් වෙලාවට හොදකරයි
     
    • Wow
    • Like
    Reactions: San.info and NRTG

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ටික කාලෙක ඉදන් නිකන් තියෙනකොට අත බලන්න බැලුවත් අතේ ඇගිලි නිකම්ම වෙව්ලනව..කිසිම සියුම් වැඩක් කරන්න බැරි වෙයි වගේ මෙහෙම ගියොත්..තැනකට ගිහින් වැඩක් කරන්නත් බැරිවෙයි මිනිස්සු හිතයි බයට වෙව්ලනව කියල ඒ වගේ තමයි මගේ අත පොඩි වැඩක් කරන්න ගියාම..මේකට මොකද කරන්නෙ ?
    maybe cut down on the masturbation ? 😏
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    doctor kenekta pennanna. godak durata propranolol dewi. mulin adu dosage ekakin patan gena tika tika vadi karawi.
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,432
    113
    ටික කාලෙක ඉදන් නිකන් තියෙනකොට අත බලන්න බැලුවත් අතේ ඇගිලි නිකම්ම වෙව්ලනව..කිසිම සියුම් වැඩක් කරන්න බැරි වෙයි වගේ මෙහෙම ගියොත්..තැනකට ගිහින් වැඩක් කරන්නත් බැරිවෙයි මිනිස්සු හිතයි බයට වෙව්ලනව කියල ඒ වගේ තමයි මගේ අත පොඩි වැඩක් කරන්න ගියාම..මේකට මොකද කරන්නෙ ?

    මටත් දැං ටික කාලෙක ඉඳල තියෙනව,
    ලබන සතියෙ ස්නායූ ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නනව
    ඩොක්ටර් ට පෙන්නල අප්ඩේට් එකක් දෙන්නන්
    හොඳම දේ ස්නායූ ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නන එක තමා