ඇගිලි වෙව්ලනවා

San.info

Junior member
  • Nov 19, 2020
    40
    33
    18
    මටත් දැං ටික කාලෙක ඉඳල තියෙනව,
    ලබන සතියෙ ස්නායූ ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නනව
    ඩොක්ටර් ට පෙන්නල අප්ඩේට් එකක් දෙන්නන්
    හොඳම දේ ස්නායූ ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්නන එක තමා
    මොකද බන් උනේ උබ ගියාද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth
    උබට anxiety තියේද ? නැත්තම් මොනාට හරි ඇබ්බැහි වෙලා තියෙනවද ? සිගරට් වගේ.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,135
    9,432
    113
    මොකද බන් උනේ උබ ගියාද ?

    ස්නායූ ස්පෙශලිස්ට් ගාවට යන්න කලිං ඊට පහල ඩොකෙක් ට පෙන්නන්න කියල ගෙදරිං ලෙඩේ දැම්ම
    ෆැමිලි ඩොක්ට ට පෙන්නුව
    පොර 6000 ක ටෙස්ට්ස් කරා
    සීනි, කොලස්ට්‍රෝල්, ලිවර්, වකුගඩු , චූ දිස් ඇන්ඩ් දැට්
    රිසල්ට් එක මට 140 ට කොලස්ට්‍රෝල් . වර්ක් ෆ්‍රොම් හෝම් නිසා ඇඟට නෝ ඇක්සයිස් නෙ
    පස්සෙ පොර එක බේතක් දුන්න ස්නායූ වලට විටමින් එකක් වගේ සීන් එකක් , මෙන්න මේක http://www.naturesonly.com/dino.php
    මෝර ගුලි දුන්න (ෆිශ් ඔයිල්) , කොලස්ට්‍රෝල් අඩු වෙන්න
    කොලස්ට්‍රෝල් පෙත්ත දුන්න - ( මං ගත්තෙ නෑ ඒක තාම, සති දෙකක් ඩයට් කරල , ඇක්සයිස් කරල ආයෙ කොලස්ට්‍රෝල් ටෙස්ට් කරල අඩු වෙලා නැත්තං පෙත්ත ගන්නව , ඒක මගෙ ඩිශිශන් එකක්. මේ දවස් වල සීනි පිටි කන්නෙ නෑ, තෙල් කන්නෙ නෑ, වියායාම කරනව)
    හැබැයි අත වෙව්ලන එක තාම තියෙනව, වියායාම කරන්න ගත්තට පස්සෙ ටිකක් අඩුයි හැබැයි.
    මේ බේත් මාසයක් විතර බීල අඩු උනේ නැත්තං ස්නායූ ස්පෙශලිස්ට් ට පෙන්නන්න තමා පලෑන.
    මොකටත් කලිං කොලස්ට්‍රෝල් බස්ස ගන්න ඕන
    කොලස්ට්‍රෝල් වැඩි උනාමත් අත් හිරි වැටෙන සීන් එනව කියල අහල තියෙනව.

    අප්ඩේට් එකක් තිබ්බොත් දාන්නං
    මගෙ ලෙඩේ උඹේ ලෙඩේ නොවෙන්න පුලුවං. හොඳම වැඩේ උඹත් ඩොකෙක් ට පෙන්නන එක. ඉස්සෙල්ල නෝමල් ඩොකෙක් ට පෙන්නුවත් කමක් නෑ..
     
    • Love
    Reactions: San.info