මචංලා මට පොඩි අවුලක් තියෙනවා, මේක විහිලුවට ගන්න එපා. මේකයි අවුල,
සමහර උන් කියනවා මං ඇවිදිනකොට අමුතුයි කියලා, නිකං පාවෙනවා වගේලු.

තවත් වෙලාවකට කියනවා මං හිටන් ඉන්න කොට කරේ එක පැත්තක් පාතයි කියලා. 
තවත් වෙලාවකට කියනවා මං ඉන්නෙ පණ නෑ වගේලු.. 
මට මේක මාර ප්රශ්නයක් බං. මගේ වයස 18යි. ඒ වගේම මම පට්ට කෙට්ටුයි. බර 43kg උස අඩි 5යි අගල් 11යි. 
මගේ උසේ හැටියට බර අඩුම තරමේ 60ක් වත් තියෙන්න ඕනෙ.
මේ සීන් එක හැබැයි මට තේරෙන්නෙ නෑ , මට හිතෙන්නෙ මං හරියට කෙලින් හරියට ඇවිදිනවා කියලා.

උබලා මේ ප්රශ්නෙ ගැන දන්නවනම් මට උපදෙසක් දියන්ලා මචංලා, ගොඩක් පිං.....

සමහර උන් කියනවා මං ඇවිදිනකොට අමුතුයි කියලා, නිකං පාවෙනවා වගේලු.

තවත් වෙලාවකට කියනවා මං හිටන් ඉන්න කොට කරේ එක පැත්තක් පාතයි කියලා. 
තවත් වෙලාවකට කියනවා මං ඉන්නෙ පණ නෑ වගේලු.. 
මට මේක මාර ප්රශ්නයක් බං. මගේ වයස 18යි. ඒ වගේම මම පට්ට කෙට්ටුයි. බර 43kg උස අඩි 5යි අගල් 11යි. 
මගේ උසේ හැටියට බර අඩුම තරමේ 60ක් වත් තියෙන්න ඕනෙ. මේ සීන් එක හැබැයි මට තේරෙන්නෙ නෑ , මට හිතෙන්නෙ මං හරියට කෙලින් හරියට ඇවිදිනවා කියලා.