උඹට අවුලක් නැත්තම් අනික් උන්ට බම්බු ගහ ගන්න කියහන් මචෝ..උඹ විසි වෙවී ඇවිදින්නේ නෑ නේ...ඒ වගේම ඇවිදිනකොට පොඩි කැරකෙන ගතියක් එනවද එහෙමත් නෑ නේ...ඇඟේ පැත්තක් පාත යි කියුවම...ඒ කොහොමද? කොහොමත් කෙට්ටු අය ඇවිදිනකොට ටිකක් විතර බලන් ඉන්න කෙනාට පේන්නේ පාවෙනවා වගේ කියලා..මොකද ගොඩක් කෙට්ටු උනාම බලන් ඉන්න කෙනාගේ ඇහැට ඒ ඉමේජ් එක ගන්නකොට ඔය සීන් එක තියෙන්න පුලුවන්..කොහොමත් ඒක උඹේ අවුලක් නෙමෙයි කියන එකාට ගිහින් කියහන් ඇස් චෙක් කරගන්න කියලා.නීරෝගී කෙනෙක් ගේ උසට බර තියෙන්න ඕන කියනවා.තාම 18 යි නේ හොඳට කාලා බීලා හිටහන්..කෙට්ටු උන්ට මහත් උන්ට හැදෙන ලෙඩ ටිකක් තියෙනවා නේ ඒ ටික හැඳෙන්නේ හරිම අඩුවෙන් අවු 28 විතර වෙනකොට මහත් වෙලා එනවා..එතකන් හිටු..
තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා..උඹට අනික් උන්ට වඩා වේගෙන් දුවන්න පුලුවන් වෙන්න ඕන කෙටි දුර වගේ පොඩි ට්රයි එකක් දීලා බලහන් කියනවට...



DefaAnik un ta puk gaha ganna kiyapan,ubata ihen bahina rogayak nathinam,kala bila joliye idapan,ape un apita mona mona katha kiyanawada banz,but me api inne elata,anik un ge reddawal wedak na uba ube style ekata idapan,uba usa wedi nisa anik unta ehema penawa atte,poddak wediyen kapan,kal yaddi ubawa mahath wei,ethakota oya okkoma magul iwarai,
wedakata nathi ewa gena hithanna time eka waste karanna epa machan


. හැමවෙළේම BMI එක මේන්ටේන්කරපන් එච්චරයි. 







