ඇගේ අවුලක්

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    උඹට අවුලක් නැත්තම් අනික් උන්ට බම්බු ගහ ගන්න කියහන් මචෝ..උඹ විසි වෙවී ඇවිදින්නේ නෑ නේ...ඒ වගේම ඇවිදිනකොට පොඩි කැරකෙන ගතියක් එනවද එහෙමත් නෑ නේ...ඇඟේ පැත්තක් පාත යි කියුවම...ඒ කොහොමද? කොහොමත් කෙට්‍ටු අය ඇවිදිනකොට ටිකක් විතර බලන් ඉන්න කෙනාට පේන්නේ පාවෙනවා වගේ කියලා..මොකද ගොඩක් කෙට්‍ටු උනාම බලන් ඉන්න කෙනාගේ ඇහැට ඒ ඉමේජ් එක ගන්නකොට ඔය සීන් එක තියෙන්න පුලුවන්..කොහොමත් ඒක උඹේ අවුලක් නෙමෙයි කියන එකාට ගිහින් කියහන් ඇස් චෙක් කරගන්න කියලා.නීරෝගී කෙනෙක් ගේ උසට බර තියෙන්න ඕන කියනවා.තාම 18 යි නේ හොඳට කාලා බීලා හිටහන්..කෙට්‍ටු උන්ට මහත් උන්ට හැදෙන ලෙඩ ටිකක් තියෙනවා නේ ඒ ටික හැ‍ඳෙන්නේ හරිම අඩුවෙන් අවු 28 විතර වෙනකොට මහත් වෙලා එනවා..එතකන් හි‍ටු..

    තමන් ගැන අවතක්සේරුවෙන් හිතන්න එපා..උඹට අනික් උන්ට වඩා වේගෙන් දුවන්න පුලුවන් වෙන්න ඕන කෙටි දුර වගේ පොඩි ට්‍රයි එකක් දීලා බලහන් කියනවට...
    :yes::yes::yes::yes: Defa

    Anik un ta puk gaha ganna kiyapan,ubata ihen bahina rogayak nathinam,kala bila joliye idapan,ape un apita mona mona katha kiyanawada banz,but me api inne elata,anik un ge reddawal wedak na uba ube style ekata idapan,uba usa wedi nisa anik unta ehema penawa atte,poddak wediyen kapan,kal yaddi ubawa mahath wei,ethakota oya okkoma magul iwarai,
    wedakata nathi ewa gena hithanna time eka waste karanna epa machan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ මාව මානසිකව වැට්ටුව බං...:rofl::rofl: ඒත් බං බැන්දට පස්සෙ නම් ඇග හැදුනත් වැඩක් නෑ. රාත්‍රී වැඩ මුරය නිසා ඒකත් අපතෙ යනවා.. ;)

    මානසිකව වැටුනට කමක්නෑ..... කියල තියෙන දේවල් ටික කරපන්. හොඳ උසක් තියෙන එකෙක් බටපතුරක් වගේ වැනි වැනි ඉන්නවට වඩා හොඳට ඇඟ හදන් ඉන්නකොට, කෝචොක් දාන වටේ ඉන්න උන් කැළේ.
    ඇට 2ට :love::love:ගල් දෙකක් එල්ලන් හරි බර වැඩිකරගනින්:baffled:. හැමවෙළේම BMI එක මේන්ටේන්කරපන් එච්චරයි.

    ගුඩ් ලක්

    ලින්ඩා
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    hodata kapan ban....jarawa kanna epa...
    natural dewalma kanna...
    coka cola,bread..noodles arawa mewwa kannama epa !!!
    owwa mala jarawa !!!
    bath kapan hodata....
    elawalu, palathuru hodata kapan.....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හනේ මන්දා..කොහොමත් ඔය ඇඟ හදා ගැනිල්ල තමන්ගේ ‍රැකියාව මතත් වෙනස් වෙනවා.මොඩ්ලින් කරන උන් බලන්නේ කොහොම හරි උණ බටයක් වගේ ඇඟක් හදා ගන්න.:yes::yes::yes:
    බොඩිය විකුණන් කන උන් :dull::dull: ගණිකාවෝ වගේ, අහ් නලු නිළියොත් මේ කැටගරියෙද මන්දා උන්ට ඕන ගානට ඒ වැඩේට හදා ගන්නවා..එහෙම නැති උනොත් ෆීල්ඩ් එකේ තියෙන ඉල්ලුම නැති වෙනවා..
    කොහොමත් සෑහෙන්නම වැඩ රාජකාරි වල නිරත වෙන මනුස්සයෙක් ට ඇඟැ හදන්න වෙලාවක් වෙන් කරනවා කියන්නේ ලොවෙත් වෙන්නෙම නැති එකක් නේ.:no::no::no:.දවසකට ටිකක් විතර වැඩි දුටක් ඇවිදිනවා නම් සතියකටම ඒ විදියට සෙට් වෙනවා නම් ආයේ විශේෂ ව්‍යායාම ඕන නෑ..
    :yes::yes::yes:
    කොහොම කියුවත් කෑම පාලනය කරන එක ඔයා කරන්න ඕනම නම් ඒ සඳහා ඔයා හොඳ "ඩයටීෂන්" කෙනෙක් ව අල්ලන්න..:yes::yes:
    ඔයා කොහෙද ඉන්නේ ආසිරි එකට නම් හොඳ ඩයටීෂන් ලා සෙට් එකක් එනවා..මොකද හැම පුද්ගලයම එක වගේ නෑ..
    ඒ නිසා අපි අර පොදුවේ කියන විදියේ දේවල් හැම වෙලාවටම හරි යන්නේ නෑ..
    ඔය කියන්න ඔයාගේ ප්‍රශ්නේ.එතකොට එයා කියයි හරියම මොක්ද්ද වෙන්න ඕන කියලා දිගටම ඒ විදියට වැඩ කරන්න.:yes:

    මානසිකව විසඳුමක් ඕන නම් ඔයා කොළඹ "මනසුව පියසට" යන්න..ඒතනත් ඉන්නව ඔයාට උදව් කරන්න කට්ටිය..:yes::yes::yes:

    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0

    මානසිකව වැටුනට කමක්නෑ..... කියල තියෙන දේවල් ටික කරපන්. හොඳ උසක් තියෙන එකෙක් බටපතුරක් වගේ වැනි වැනි ඉන්නවට වඩා හොඳට ඇඟ හදන් ඉන්නකොට, කෝචොක් දාන වටේ ඉන්න උන් කැළේ.
    ඇට 2ට :love::love:ගල් දෙකක් එල්ලන් හරි බර වැඩිකරගනින්:baffled:. හැමවෙළේම BMI එක මේන්ටේන්කරපන් එච්චරයි.

    ගුඩ් ලක්

    ලින්ඩා

    මොනව කරත් බර වැඩි වෙන්නෙ නෑ බං, ඩොක්ටර්ස්ලටත් පෙන්නුවා, ඒත් කිසිම වැඩක් නෑ. මෙච්චර කල් කාපුව කොහෙට ගියාද දන්නෙ නෑ :rolleyes::rolleyes::rolleyes:
     
    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    හනේ මන්දා..කොහොමත් ඔය ඇඟ හදා ගැනිල්ල තමන්ගේ ‍රැකියාව මතත් වෙනස් වෙනවා.මොඩ්ලින් කරන උන් බලන්නේ කොහොම හරි උණ බටයක් වගේ ඇඟක් හදා ගන්න.:yes::yes::yes:
    බොඩිය විකුණන් කන උන් :dull::dull:ගණිකාවෝ වගේ, අහ් නලු නිළියොත් මේ කැටගරියෙද මන්දා උන්ට ඕන ගානට ඒ වැඩේට හදා ගන්නවා..එහෙම නැති උනොත් ෆීල්ඩ් එකේ තියෙන ඉල්ලුම නැති වෙනවා..
    කොහොමත් සෑහෙන්නම වැඩ රාජකාරි වල නිරත වෙන මනුස්සයෙක් ට ඇඟැ හදන්න වෙලාවක් වෙන් කරනවා කියන්නේ ලොවෙත් වෙන්නෙම නැති එකක් නේ.:no::no::no:.දවසකට ටිකක් විතර වැඩි දුටක් ඇවිදිනවා නම් සතියකටම ඒ විදියට සෙට් වෙනවා නම් ආයේ විශේෂ ව්‍යායාම ඕන නෑ..
    :yes::yes::yes:
    කොහොම කියුවත් කෑම පාලනය කරන එක ඔයා කරන්න ඕනම නම් ඒ සඳහා ඔයා හොඳ "ඩයටීෂන්" කෙනෙක් ව අල්ලන්න..:yes::yes:
    ඔයා කොහෙද ඉන්නේ ආසිරි එකට නම් හොඳ ඩයටීෂන් ලා සෙට් එකක් එනවා..මොකද හැම පුද්ගලයම එක වගේ නෑ..
    ඒ නිසා අපි අර පොදුවේ කියන විදියේ දේවල් හැම වෙලාවටම හරි යන්නේ නෑ..
    ඔය කියන්න ඔයාගේ ප්‍රශ්නේ.එතකොට එයා කියයි හරියම මොක්ද්ද වෙන්න ඕන කියලා දිගටම ඒ විදියට වැඩ කරන්න.:yes:

    මානසිකව විසඳුමක් ඕන නම් ඔයා කොළඹ "මනසුව පියසට" යන්න..ඒතනත් ඉන්නව ඔයාට උදව් කරන්න කට්ටිය..:yes::yes::yes:

    තැන්කු බං උපදෙසට, :cool::cool::cool::cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොනව කරත් බර වැඩි වෙන්නෙ නෑ බං, ඩොක්ටර්ස්ලටත් පෙන්නුවා, ඒත් කිසිම වැඩක් නෑ. මෙච්චර කල් කාපුව කොහෙට ගියාද දන්නෙ නෑ :rolleyes::rolleyes::rolleyes:

    හරි ඩොක්ටර්ස්ල මහත් වෙන්න කෙට්ටු වෙන්න බෙහෙත් දෙන් නෑ... වැරදිල හරි එහෙම දුන්නත් ඒවයේ අමතර බලපෑම් තියෙනව. ඉතින් බෙහෙත් පස්සෙ යන එක ඇඟට ගුණ නෑ... ආයුර්වේදේ මහත්වෙන්න බෙහෙත් තියෙනව. ඒත් ඊටපස්සේ සෙම ඇවිස්සිලා දුක්විඳින්න ඕන. වේට් ගේන් සප්ලිමන්ට් තියෙනව. බීල ඇඟහදාගත්තට මොකද වකුගඩු, ඛේට ග්‍රන්ති වගේ තැන්වල ගල් හැදෙනව.

    ඇඟට සුදුසු හොඳම දේ ඩයට් ශෙඩියුල් එකක් ෆලෝකරන එක. හරියට කරොත් වැඩේ ගොඩ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ubage ear balance natiwa athi ban,,age balance eka tiya ganne kan 2n lu neda

    ඇතුල් කනේ තියෙනවා කර්ණාලින්දය කියලා කොටසක් එකේ තුම්බිකාව ආශ්‍රිත ප්‍රදේශයෙන් දේහයේ සමතුලිතව පවතිනවද නැතිද කියලා සෙන්ස් කර ගන්න පුලුවන්.ඒ සිස්ටම් එක පොඩි අවුල් ගිය අයගේ නිදා වැටෙනකොට නැත්තම් නිදි කිරණකොට අර ඔලුව පල්ලෙහාට ගිහින් එක වෙලාවක ආයේ කෙලින් වෙන්නේ ආන්න ඒ වැඩේ වෙන්නේ නෑ..ඒත් බොඩි බැලන්ස් එක තියා ගන්න මූලිකවම ක්‍රියා කරන්නේ අනුමස්තිශ්කය..හොදට සෙට් වෙන්නම පොලු පාරක් වැදුනම ඔලුවේ පිටිපස්සට තරමක පොලු පාරක් නම් ඇස් නිලංකාර වෙලා යනවා ඒ එක්කම බැලන්ස් එක නැති වෙලා වැටෙනවා..පොලු පාර වදින වේගේ අනුව ඉෆෙක්ට් එක වෙනස් වෙනවා..බිව්වම එන ආතල් එක එන්නත් ඔය හරියට පොලු පාරක් දීලා ගන්න පුලුවන් කියලත් කියනවා..වදින්න ඕන ස්පීඩ් එක කොහෙටද කියලා දන්නේ ඒ සම්බන්ධව ඉන්න දොස්තරලා තමා.ටෙස්ට් කරන්න යන්න එපා..පොඩ්ඩ ගැස්සුනොත් සද දොයි තමා..
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    මචෝ අනිත් වුන්ගේ කතා අහන්න එපා උ‍බේ එහෙම අඩුපාඩුවන් තියෙනවනම් අම්මලා ඒක කියනවනේ කෙට්ටු එක ගැන වොරි වෙන්න එපා තව ලොකු වෙද්දි උබේ ඇග ලස්සනට හැදෙයි තියෙන උසත් එක්ක මමත් උබේ උසමයි:P
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    බොහොම තෑන්ක්ස් මචං උපදෙසට, දුවන්න නම් පුලුවනි ඒත් උපරිම වේගෙට එනකොට මට මාවම කන්ට්‍රෝල් නැති වෙනවා, එතකොට නම් දුවාගන්න බෑ වීසිවෙයි කියල බය හිතෙනවා.
    උබට ෂුවර් නැත්තනම් Doctor කෙනෙක් meet වෙන්න ! :nerd::nerd:
     
    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0

    හරි ඩොක්ටර්ස්ල මහත් වෙන්න කෙට්ටු වෙන්න බෙහෙත් දෙන් නෑ... වැරදිල හරි එහෙම දුන්නත් ඒවයේ අමතර බලපෑම් තියෙනව. ඉතින් බෙහෙත් පස්සෙ යන එක ඇඟට ගුණ නෑ... ආයුර්වේදේ මහත්වෙන්න බෙහෙත් තියෙනව. ඒත් ඊටපස්සේ සෙම ඇවිස්සිලා දුක්විඳින්න ඕන. වේට් ගේන් සප්ලිමන්ට් තියෙනව. බීල ඇඟහදාගත්තට මොකද වකුගඩු, ඛේට ග්‍රන්ති වගේ තැන්වල ගල් හැදෙනව.

    ඇඟට සුදුසු හොඳම දේ ඩයට් ශෙඩියුල් එකක් ෆලෝකරන එක. හරියට කරොත් වැඩේ ගොඩ.

    මචං කන කන ඒවා ඇගට යන්නෙ නැත්තම් මොකද කරන්නෙ, එතකොට කොච්චර කෑවත් වැඩක් නෑ. මගේ ඕක තමා සීන් එක. මං මස් එහෙම කනවා වැඩියෙන්, ඒත් එලවලු නම් කන්නෙ නෑ, ඒත් එලවලු කන්නෙ නැතුව මස් විතරක් කන එකෙක් ඉන්නවා ඌ යෝධයා වගේ :confused::confused::confused::confused:
     
    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0

    ඇතුල් කනේ තියෙනවා කර්ණාලින්දය කියලා කොටසක් එකේ තුම්බිකාව ආශ්‍රිත ප්‍රදේශයෙන් දේහයේ සමතුලිතව පවතිනවද නැතිද කියලා සෙන්ස් කර ගන්න පුලුවන්.ඒ සිස්ටම් එක පොඩි අවුල් ගිය අයගේ නිදා වැටෙනකොට නැත්තම් නිදි කිරණකොට අර ඔලුව පල්ලෙහාට ගිහින් එක වෙලාවක ආයේ කෙලින් වෙන්නේ ආන්න ඒ වැඩේ වෙන්නේ නෑ..ඒත් බොඩි බැලන්ස් එක තියා ගන්න මූලිකවම ක්‍රියා කරන්නේ අනුමස්තිශ්කය..හොදට සෙට් වෙන්නම පොලු පාරක් වැදුනම ඔලුවේ පිටිපස්සට තරමක පොලු පාරක් නම් ඇස් නිලංකාර වෙලා යනවා ඒ එක්කම බැලන්ස් එක නැති වෙලා වැටෙනවා..පොලු පාර වදින වේගේ අනුව ඉෆෙක්ට් එක වෙනස් වෙනවා..බිව්වම එන ආතල් එක එන්නත් ඔය හරියට පොලු පාරක් දීලා ගන්න පුලුවන් කියලත් කියනවා..වදින්න ඕන ස්පීඩ් එක කොහෙටද කියලා දන්නේ ඒ සම්බන්ධව ඉන්න දොස්තරලා තමා.ටෙස්ට් කරන්න යන්න එපා..පොඩ්ඩ ගැස්සුනොත් සද දොයි තමා..

    ඔලු පලාගන්නෙ නැතුව ඕන එකක්..:yes::yes: ඔය මොලයේ පිටිරුයුටි( හරිද මංදා :confused::confused:) ග්‍රන්තියෙන් නෙ වර්ධක හෝමෝනය ශ්‍රාවය වෙන්නෙ. ඒක හින්ද තමා මේ ඔක්කොම
     
    RABADULLA

    Member
    Feb 25, 2013
    42
    1
    0
    මචෝ අනිත් වුන්ගේ කතා අහන්න එපා උ‍බේ එහෙම අඩුපාඩුවන් තියෙනවනම් අම්මලා ඒක කියනවනේ කෙට්ටු එක ගැන වොරි වෙන්න එපා තව ලොකු වෙද්දි උබේ ඇග ලස්සනට හැදෙයි තියෙන උසත් එක්ක මමත් උබේ උසමයි:P

    අම්මත් කියනව කෙට්ටුයි කියලා, ඉතින් මොනා කරන්න්ද මහත් වෙන්නෙ නැත්තම්.:no::no::no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    reputation_neg.gif
    ඇගේ අවුලක් 02-28-2013 10:01 AM ane bro, bump kiyala gahanna epa threads wala. monawa hari deyak kiyala yanna wadagath deyak :(

    :):):):)
    BUMP කියලා ගැහුවේ බන් කියන්ඩ දෙයක් දන්නේ නැති ත්‍රෙඩ් වල.
    එතකොට දන්න එකෙක් හරි උත්තරයක් දෙනවානේ .............
     
    uaks desilva

    Member
    Jul 9, 2007
    198
    9
    0

    අනෙ පිස්සුද බන් උඹට. ලංකාවේ ඉන්නේ මචෝ දන්නවනේ නට් ලූස් කෂ්ටියනේ. වැඩක් නැත්නම් කගේ හරි ඇදයක් තමයි හොයන්නේ.

    කොච්චර ඉන්නවද බන් අත පය නැති එඋන්. උඹ ඔවා ඔලුවට ගන්නේ නැතිව හිටපන්.හොඳට මහත් වෙන්න jim එකකට ගිහින් try එකක් දීපන් එච්චරයි.හොඳට ඉගෙන ගනින් එතකොට කෙල්ලෝ එනවා ඔය මුකුත් බලන්නේ නෑ . උඹටත් අන්තිමට එකනේ ඕනේ හා හා හා ..

    උඹට බුදු සරණයි !

    aniwa ......... mage barath tibbe 46kg dan Gym 1ta gihilla 51kg karagena inne ...... gym 1ta palayan 1thama hodama case 1ka:yes: