මච්න්ලා අපේ ඇගේ උෂ්ණත්වය සමාන්යෙන් කියද තියෙන්න ඔනේ බන් උණ නම් කියක් පෙන්නන්න ඔනද?
මම ඊයේ ඉදන් Thermometer එකකින් කිහිල්ලට තියලා
බලුවා මට ආවේ
36.9 -36.2 C තමයි ආවේ හැම පාරම මේක normal ද බන්
අනිත් එක හරියටම බලා ගන්නේ කොහොමද බන් mouth එකේද under arm එකේද තියන්න ඔනේ හැබැයි තියන තැන හැටියට අගය වේනස් වේනවා

[*]Mouth එකට තියලා බැලුවම 37.1-37.3 අතර ආවා බන්

Last edited: