ඇගේ උෂ්ණත්වය

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා අපේ ඇගේ උෂ්ණත්වය සමාන්‍යෙන් කියද තියෙන්න ඔනේ බන් උණ නම් කියක් පෙන්නන්න ඔනද?
    මම ඊයේ ඉදන් Thermometer එකකින් කිහිල්ලට තියලා
    බලුවා මට ආවේ
    36.9 -36.2 C තමයි ආවේ හැම පාරම මේක normal ද බන්

    • [*]Mouth එකට තියලා බැලුවම 37.1-37.3 අතර ආවා බන් :baffled:

    අනිත් එක හරියටම බලා ගන්නේ කොහොමද බන් mouth එකේද under arm එකේද තියන්න ඔනේ හැබැයි තියන තැන හැටියට අගය වේනස් වේනවා
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයානකයි උබේ ඇග සිතල වෙන්ඩ පටන් අරන්, :(:( 37°C thama hari gana..
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    බයානකයි උබේ ඇග සිතල වෙන්ඩ පටන් අරන්, :(:( 37°C thama hari gana..

    බය කරන්න එපා යකෝ මේ ගාන අවුල්ද
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,955
    113
    37 thamayi harima gana oya gana normal hamogema.hamawelama ganata 37 enne na oka normal
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් හරි ගාන කියපන්:angry:

    ඇග සීතල වෙනව කියන්නෙ ඉතින්:baffled: උබ බලල නැද්ද හත් පන, දුකයි දැන් ඉතින් කොරන්ඩ දෙයක් නැ.. :(:(
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මච්න්ලා අපේ ඇගේ උෂ්ණත්වය සමාන්‍යෙන් කියද තියෙන්න ඔනේ බන් උණ නම් කියක් පෙන්නන්න ඔනද?
    මම ඊයේ ඉදන් Thermometer එකකින් කිහිල්ලට තියලා
    බලුවා මට ආවේ
    36.9 -36.2 C තමයි ආවේ හැම පාරම මේක normal ද බන්

    අනිත් එක හරියටම බලා ගන්නේ කොහොමද බන් mouth එකේද under arm එකේද තියන්න ඔනේ හැබැයි තියන තැන හැටියට අගය වේනස් වේනවා

    ඕක පොඩ්ඩ ඇත්නම් වෙනස් වෙනවා. කැස්ස සෙම තියෙනවද බලපන්‍. නැත්තං බය නොවී ඉදින්‍..