bumpසව්, බාර්ලි, ටිකක් බොන්න
සව් නැද හදලා බීපන්, උඹට සෙම නැත්නම් තැඹිලි ගෙඩියක් පින්නේ තියලා බීපන්, දවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්. ගගක වැවක බැහැලා හිටපන්, නෙල්ලි රසකිද තම්බලා බීපන්. ක්ලෝරීන් වතුර කොච්චර නෑවත් වැඩක් නෑ බං
ගෑස්ටික් වලට බොන පෙත්තක් තියනවා ඒක ගහපන්.මගේ කටේ තුවාල දාන එකට ඩොක්ටර් දුන්නේ ඒවා.පෙති දෙකෙන් හොද වෙනවා.
අඩේ සිරාවට, ගොඩක් වෙලා නාන එක නම් හොඳයි කියල දැනිල තියනවාසාමාන්යෙයන් අපි නානකොට මුත්‍රා යනවනේ. හරි විදිහට ඇගේ උෂ්නේ අඩු වෙන්න නං 3-4 පාරක් මුත්‍රා පිටවෙනකං නාන්න ඕනි. අඩුම පැයක්වත්. නාපා බලපංකෝ එහෙම. ඇගට දැනෙන සනීපේ බලන්න
ඊට වඩා හොඳයි ගොඩක් නාන එකWathura biwwa kiyala adu wenne naha ban oka
සාමාන්‍යෙයන් අපි නානකොට මුත්‍රා යනවනේ. හරි විදිහට ඇගේ උෂ්නේ අඩු වෙන්න නං 3-4 පාරක් මුත්‍රා පිටවෙනකං නාන්න ඕනි. අඩුම පැයක්වත්. නාපා බලපංකෝ එහෙම. ඇගට දැනෙන සනීපේ බලන්න
Ubata tyenne wena ledak. Age fat layer eka wedi and overweight uba. Ikmanata gym ekakat palayansame shit. eliyata gihin awoth as danawa.
seethala danenne na. kochcara seethala unath shirt ekak nathuwa gedara inne.
Or Blood SugerUbata tyenne wena ledak. Age fat layer eka wedi and overweight uba. Ikmanata gym ekakat palayan
fat na bn.Ubata tyenne wena ledak. Age fat layer eka wedi and overweight uba. Ikmanata gym ekakat palayan
කටු අනෝදා
කස කසා ඇට වතුර එකක දාලා බොන්න
මේක අරන් බොන්න. හරියට හරි.
![]()
සව්, මුදවපු මීකිරි, කටු අනෝදා, තැඹීලි
සව් නැද හදලා බීපන්, උඹට සෙම නැත්නම් තැඹිලි ගෙඩියක් පින්නේ තියලා බීපන්, දවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්. ගගක වැවක බැහැලා හිටපන්, නෙල්ලි රසකිද තම්බලා බීපන්. ක්ලෝරීන් වතුර කොච්චර නෑවත් වැඩක් නෑ බං
thipla tablet 2 gane beepan
( nelli , rasakinda , aralu)
wature bahalath inna. tub ekaka/loku besamaka wage. ayurveda doctor kenek kiwe issara rajakale idan ehema karala thiyalu, japane denatatah karanawa
owata beheth bonna one naha bung.. watermelon, anoda.. beepan thawa thabili wallak thiyan aran awith dawasa gane beepan dawas 5n hari yai
කතුරු මුරුන්ගා සම්බෝලය හදලා කන්න කටේ උෂ්නතුවාල වලට හොදයි ,සව් කැද බොන්න ,තැඹිලි එහෙමත් හොදයි
sathiyakata davas dekak pawatta kola tambapu wathure behala hitiyan 30min wage oka hari yai
තැඹිලි, සව්, කෝමාරිකා (දන්න කෙනෙක්ගෙන් අහල පාවිච්චි කරන්න), කොළකැඳ
Gypsum fibrosum, calcitum, de-ionised water.
බඩේ ගිණියම.දැන් දුවගෙන එයි.
අනික මොන ඩොකාද බන් Antibiotic එකක් දිගටම බොන්න කියන්නේ?
Antibiotic එකක් කිසිම දවසක දිගටම බොන්න කියන්නේ නෑ. දවස් 5ක් 7ක් හරි වැඩිම උනොත් දවස් 10ක්.
එතනින් එහාට Antibiotic එක නවත්තන්න ඕන. පුළුවන්නම් වෙන ඩොකෙක්ට පෙන්නපන්.
අනික ඇඟේ ඌෂ්නේ වැඩි වෙලා නම් පුළුවන් තරම් වතුර, තැඹිලි බීපන්.
හරක් මස් වගේ ඌෂ්න කෑම කන්න එපා.
තැඹිලි ගෙඩියක් දෙකක් බීපන් බන්... බටෙන් බොන්න එපා කට තියලම බීපන් එතකොට තමයි ගුණ..
අනික අත පාවිච්චියත් අඩු කරපං... හීට් සෙන්සර් ටියුන් වුනමත් ඔහොම වෙනවා...
නෙල්ලි+රසකිඳ බොන්න
සතියෙන් සනීපයි ෂුවර්
මචං ආයේ බෙහෙත් වලින් හදන්න යන්න ඒපා
කෙලවෙනවා
පස්සේ ගෑස් වලටත් එනවා
දවසක් ඇර දවසක් වගේ තැඹලි ගහපන්
සවු, බාර්ලි වගේ දේවල් කාපන්
ඇඟ නිවන කෑම බත් එකටත් ගන්න.
පුළුවන් තරම් වතුර බීපන්. බොතලයක් ලඟ තියාන හරි
උෂ්ණ කෑම (විශේෂයෙන් චොකලට්, උෂ්ණ මාලු, ඉස්සෝ වගේ දේවල් වලින් ඈත් වෙයන්)


