ඇගේ උෂ්ණේ වැඩියි

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    සව්, බාර්ලි, ටිකක් බොන්න
    සව් නැද හදලා බීපන්, උඹට සෙම නැත්නම් තැඹිලි ගෙඩියක් පින්නේ තියලා බීපන්, දවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්. ගගක වැවක බැහැලා හිටපන්, නෙල්ලි රසකිද තම්බලා බීපන්. ක්ලෝරීන් වතුර කොච්චර නෑවත් වැඩක් නෑ බං
    bump
     
    • Like
    Reactions: GDKN2

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    රතු මිරිස් කන එක නවත්තපන්. හක්කෙ පුරවපු දත් තියනවනම් සෙම වැඩිවෙලා ඔහොම වෙන්නෙ. වහාම සිංහල බේත් සදහා @pitiye.appu ගස් වෙදා හමුවන්න. වෙන බේත් නෑ.
     
    • Haha
    Reactions: GDKN2 and mr.h0ydr0

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    ගෑස්ටික් වලට බොන පෙත්තක් තියනවා ඒක ගහපන්.මගේ කටේ තුවාල දාන එකට ඩොක්ටර් දුන්නේ ඒවා.පෙති දෙකෙන් හොද වෙනවා.

    gaastik kiyanne mokakda?
     
    • Like
    Reactions: GDKN2

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සාමාන්‍යෙයන් අපි නානකොට මුත්‍රා යනවනේ. හරි විදිහට ඇගේ උෂ්නේ අඩු වෙන්න නං 3-4 පාරක් මුත්‍රා පිටවෙනකං නාන්න ඕනි. අඩුම පැයක්වත්. නාපා බලපංකෝ එහෙම. ඇගට දැනෙන සනීපේ බලන්න
    අඩේ සිරාවට, ගොඩක් වෙලා නාන එක නම් හොඳයි කියල දැනිල තියනවා

    ඔහොම සීන් එකක් අහුවමයි

    එල එල

    Wathura biwwa kiyala adu wenne naha ban oka
    ඊට වඩා හොඳයි ගොඩක් නාන එක
    වතුරත් බොන්න ඕනේ ඉතින්
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    තැඹිලි ගෙඩියක් දෙකක් බීපන් බන්... බටෙන් බොන්න එපා කට තියලම බීපන් එතකොට තමයි ගුණ..
    අනික අත පාවිච්චියත් අඩු කරපං... හීට් සෙන්සර් ටියුන් වුනමත් ඔහොම වෙනවා...
     
    • Love
    • Like
    Reactions: GDKN2 and mr.h0ydr0

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    සාමාන්‍යෙයන් අපි නානකොට මුත්‍රා යනවනේ. හරි විදිහට ඇගේ උෂ්නේ අඩු වෙන්න නං 3-4 පාරක් මුත්‍රා පිටවෙනකං නාන්න ඕනි. අඩුම පැයක්වත්. නාපා බලපංකෝ එහෙම. ඇගට දැනෙන සනීපේ බලන්න

    පැයක් ඇතුළත හතර පාරක් මුත්‍රා යනවනම් ළඟම දියවැඩියා සායනයට ගියොත් හොඳා

    කටේ තුවාලවලට විටමින් බී ගන්න
    ------ Post added on Feb 13, 2024 at 2:25 PM
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    Ubata tyenne wena ledak. Age fat layer eka wedi and overweight uba. Ikmanata gym ekakat palayan
    Or Blood Suger

    ikmanta cool karanna one nam Beli mal pothu thambala bipan. or Weniwalgata thambala bipan.
    sara kama kanna epa
    ------ Post added on Feb 13, 2024 at 3:09 PM
     
    • Like
    Reactions: GDKN2

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    උදේට ජොගින් පලයන් පැයක් විතර. ඊට පස්සේ තැඹිලි ගෙඩියක් බීලා වැඩ පටන් ගනින්.
     
    • Like
    Reactions: GDKN2

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    daily elaka, dolaka nathnm bathtub ekaka hari 15mins withara inna ekath effective. for long term.
     
    • Like
    Reactions: GDKN2

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,619
    9,409
    113
    මචං ආයේ බෙහෙත් වලින් හදන්න යන්න ඒපා
    කෙලවෙනවා
    පස්සේ ගෑස් වලටත් එනවා

    දවසක් ඇර දවසක් වගේ තැඹලි ගහපන්
    සවු, බාර්ලි වගේ දේවල් කාපන්
    ඇඟ නිවන කෑම බත් එකටත් ගන්න.
    පුළුවන් තරම් වතුර බීපන්. බොතලයක් ලඟ තියාන හරි
    උෂ්ණ කෑම (විශේෂයෙන් චොකලට්, උෂ්ණ මාලු, ඉස්සෝ වගේ දේවල් වලින් ඈත් වෙයන්)
     
    • Like
    Reactions: Hyperx99 and GDKN2

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ක‍ටු අනෝදා

    කස කසා ඇට වතුර එකක දාලා බොන්න

    මේක අරන් බොන්න. හරියට හරි.
    images.jpg

    සව්, මුදවපු මීකිරි, කටු අනෝදා, තැඹීලි

    සව් නැද හදලා බීපන්, උඹට සෙම නැත්නම් තැඹිලි ගෙඩියක් පින්නේ තියලා බීපන්, දවසට දෙපාරක්වත් මුත්‍රා දෙපරක්වත් පිටවෙනකං වැඩිපුර නාපන්. ගගක වැවක බැහැලා හිටපන්, නෙල්ලි රසකිද තම්බලා බීපන්. ක්ලෝරීන් වතුර කොච්චර නෑවත් වැඩක් නෑ බං

    thipla tablet 2 gane beepan
    ( nelli , rasakinda , aralu)

    wature bahalath inna. tub ekaka/loku besamaka wage. ayurveda doctor kenek kiwe issara rajakale idan ehema karala thiyalu, japane denatatah karanawa

    owata beheth bonna one naha bung.. watermelon, anoda.. beepan thawa thabili wallak thiyan aran awith dawasa gane beepan dawas 5n hari yai

    කතුරු මුරුන්ගා සම්බෝලය හදලා කන්න කටේ උෂ්නතුවාල වලට හොදයි ,සව් කැද බොන්න ,තැඹිලි එහෙමත් හොදයි

    sathiyakata davas dekak pawatta kola tambapu wathure behala hitiyan 30min wage oka hari yai

    තැඹිලි, සව්, කෝමාරිකා (දන්න කෙනෙක්ගෙන් අහල පාවිච්චි කරන්න), කොළකැඳ

    Gypsum fibrosum, calcitum, de-ionised water.

    බඩේ ගිණියම. :lol: දැන් දුවගෙන එයි.

    අනික මොන ඩොකාද බන් Antibiotic එකක් දිගටම බොන්න කියන්නේ?
    Antibiotic එකක් කිසිම දවසක දිගටම බොන්න කියන්නේ නෑ. දවස් 5ක් 7ක් හරි වැඩිම උනොත් දවස් 10ක්.
    එතනින් එහාට Antibiotic එක නවත්තන්න ඕන. පුළුවන්නම් වෙන ඩොකෙක්ට පෙන්නපන්.
    අනික ඇඟේ ඌෂ්නේ වැඩි වෙලා නම් පුළුවන් තරම් වතුර, තැඹිලි බීපන්.
    හරක් මස් වගේ ඌෂ්න කෑම කන්න එපා.

    තැඹිලි ගෙඩියක් දෙකක් බීපන් බන්... බටෙන් බොන්න එපා කට තියලම බීපන් එතකොට තමයි ගුණ..
    අනික අත පාවිච්චියත් අඩු කරපං... හීට් සෙන්සර් ටියුන් වුනමත් ඔහොම වෙනවා...

    නෙල්ලි+රසකිඳ බොන්න
    සතියෙන් සනීපයි ෂුවර්

    මචං ආයේ බෙහෙත් වලින් හදන්න යන්න ඒපා
    කෙලවෙනවා
    පස්සේ ගෑස් වලටත් එනවා

    දවසක් ඇර දවසක් වගේ තැඹලි ගහපන්
    සවු, බාර්ලි වගේ දේවල් කාපන්
    ඇඟ නිවන කෑම බත් එකටත් ගන්න.
    පුළුවන් තරම් වතුර බීපන්. බොතලයක් ලඟ තියාන හරි
    උෂ්ණ කෑම (විශේෂයෙන් චොකලට්, උෂ්ණ මාලු, ඉස්සෝ වගේ දේවල් වලින් ඈත් වෙයන්)

    තෑන්ක්ස් මචංලා... කතුරු මුරුංගා ටිකක් කෑවා. ඒකට නම් අඩු උනා.:love::love:

    උඹලා කියපුවා දිගටම කරන් යන්න ඕන. මේක එපාවෙනවා බන් උශ්නෙ :(
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    ඇයි ඒකිට හොදට තැබිලි වතුර සව් කැද (ඇත්ත සව්) බොන්න දීපන් ඇගේ ලෙඩේ හොද වෙයි
     
    • Haha
    Reactions: chutimalli47