ඇගේ කඳුල ඇගේම පුතු විය..

super16

Member
Feb 26, 2016
767
56
0
කියන්න ඕනේ ටික හිතට දැනෙන්න කියල තියනවා. හර්යට කෙටි කතාවක් වගේ.

Rep +
 
  • Like
Reactions: richlife

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    අම්ම සහ පුතා අතර තියෙන බැඳීම පුදුමාකාරයි. මම මේ ලඟදි ෆිල්ම් එකක් බැලුවා Lion (2016) කියලා ඒකෙ තියෙන්නෙත් අවුරුදු 25කින් මගහැරුණු පුතෙක් එනකල් අම්මා මග බලන් ඉන්න කතාවක්.
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :(:(

    දුක හිතුන :dull:

    :yes::yes::(


    :(:(


    :dull::dull:


    avatar267406_324.gif

    :D:D

    good post

    ස්තූතියි..


    :dull:

    Good Thread

    up

    Rated

    rep+++

    ස්තූතියි මචන්.. :)

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :):)

    කොලු ව‍යසට හිතුවක්කාර දේවල් කලාට අම්මලා කි‍යන දේ අහන එක වටිනවා කි‍යනදේ අමතක කරන්න හොඳ නෑ කවදාවත්. TFS bro.

    You must spread some Reputation around before giving it to richlife again.

    :yes::yes::yes::yes::yes:

    ම්ප්


    :):):):D

    මරුසිරා;22442009 said:
    අම්මගෙයි පුතෙක්ගෙයි බැදීම හරි පුදුම එකක් විශේෂයෙන් ආසියාවේ .අම්මගේ ආදරේ රකවරණේ ගැන මතක් වෙනකොට කොච්චර කුජිතවුන රටක් වුනත් ලංකාවේ වගේ මව්පිය බැදීම් ඇටමිදුළු දක්වා විහිදිලා තියෙන රටක් ඉපදීමත් ලොකු වාසනාවක් කියල හිතෙනවා :yes::yes:

    රේප් +14

    සමහර සිදුවීම් එක්ක ඒක තවත් තදින් හිතට වදිනවා.. මේකත් ඒ වගේ එක සිදුවීමක්.. :(




    :dull::dull:

    :(:(
    සෑහෙන්න තදින් හිතට දැනුනා මල්ලි.
    ඇත්තටම අපේ ජීවිත අයිති අපිට නෙවෙයි. අපිට තදින් ආදරය කරන අපි අවට ඉන්න අයට. අපි නැති උනොත් ඒ පාඩුව අපිට නෙවෙයි. ඒ අපි ළගින් ඉන්න අයට. ඒ අය අම්මා, තාත්තා හෝ බිරිද, දරුවෝ වෙන්න පුලුවන්. තමන්ගේ ලග ඉන්න අයට ආදරය දක්වන්න, ඒ අයට සලකන්න ආයි අනාගතයේ දවසක් එනකල් ඉන්න හොදනෑ. අද අදම පුලුවන් විදිහට සලකන්න ඕනේ, ආදරය දක්වන්න ඕනේ. ඒ වගේම සුළු මොහොතකට දැනෙන ජොලියක් සතුටක් වෙනුවෙන් කවදාවත් තමන්ගේ ජීවිතය හෝ තවත් අයගේ් ජීවිත අවදානමේ දාන්න හොදනෑ. ජීවත් වෙනවා කියන්නේ වගකීමක්. ඒ වගකීම තමන් ඉටු කරන්න ඒනේ.

    බොහොම ස්තූතියි අයියා කමෙන්ට් එකට..
    (රිප්ලයි දාන්නනම් ටිකක් පරක්කු වෙනවා.. දන්නවනේ ඉතින්..:rolleyes:)

    අයියා කිව්වා වගේ අපිට මොනවහරි දෙයක් උනොතින් පාඩුව දැනෙන්නේ අපෙන් රැකවරණය ලබන එහෙම නැත්තං අපිට අසීමිතව ආදරය කරන පිරිසට.. බිරිඳ සහ දරුවන් ගැන මම මතක් නොකළේ ඇත්තටම මම උනත් තාම දෙමව්පියන් යටතේ ඉන්න මනුස්සයෙක් නිසයි ටිකක් විතර වයස උනත්..;) අනික මේ මේ සිද්දියත් අපේ ගෙදර පරිසරයට ටිකක් සමාන උනේ ඒ දවස් වල බයික් එකේ ගමන් බිමන් බිමන් වලට නිතරම ගෙදරින් බලපෑම් එල්ල උන නිසාමයි..:dull:
    ඒ වගේම මමත් නිතර නිතර ඔය වගේ දේවල් ගැන එක වාද විවාද ඇති කර ගත්තා අම්මලා එක්ක.. ඒත් එක්කම තමයි අර අම්මගේ දුක ඇස් දෙකෙන්ම දැක්කේ..:sorry:



    :):)