Owath wadada malli.
Mama gedara wahaletath nagala thiyenawa
TFS

මොනවද බං මේ කරන්නේ. මම තවම ගැහෙනවා. මට නම් අමාරුවෙන් ඉස්කෝලේ තාප්පෙට නගින්න පුළුවන් උනා. ඊට පස්සේ නම් තට්ටු තුනේ බිල්ඩිමකට ගියත් බිම බලන්න බයයි.
මෙතන මට තියෙන දේ තමයි මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන හයිය කොහොමද කියලා. ඒ වගේම මේ ෆොටෝ ගත්තු කෙනා කොච්චර අවදානමක් ගන්න ඇත්ද. එයත් ඉන්නේ මෙයාලට වඩා අවදානමෙන්.
රෙප් දුන්නා 3+
apoi.. dakkamath kakul hiriwatenawa bn..
ගමේ කොල්ලෙක්;17290361 said:Hu**waaa
rep+
පට්ට බන්
bokka cool una.![]()
![]()
ubalage gedara thattu kiyak tiyada kiyapan![]()
යකො කකුල් දෙක ටිං ටිං ගානවා මෙක දැක්කම.. රෙප්+7...