ඇගේ_මයිල්_කෙලින්_වෙනවා_නේද.?

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    c6tmpyg234bt7yz33g29.jpeg

    n0dezysnvc1d3896m385.jpeg

    glmc8ng0rp12nrxbuz2r.jpeg

    gdeewkctfeyedf1doh0q.jpeg

    මේ සීන් ටික තමයි කරන්න අමාරුම, :baffled::no:
     
    Last edited:
    • Like
    Reactions: dinuka rukshan

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොනවද බං මේ කරන්නේ. මම තවම ගැහෙනවා. මට නම් අමාරුවෙන් ඉස්කෝලේ තාප්පෙට නගින්න පුළුවන් උනා. ඊට පස්සේ නම් තට්ටු තුනේ බිල්ඩිමකට ගියත් බිම බලන්න බයයි.

    මෙතන මට තියෙන දේ තමයි මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන හයිය කොහොමද කියලා. ඒ වගේම මේ ෆොටෝ ගත්තු කෙනා කොච්චර අවදානමක් ගන්න ඇත්ද. එයත් ඉන්නේ මෙයාලට වඩා අවදානමෙන්.

    රෙප් දුන්නා 3+
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මොනවද බං මේ කරන්නේ. මම තවම ගැහෙනවා. මට නම් අමාරුවෙන් ඉස්කෝලේ තාප්පෙට නගින්න පුළුවන් උනා. ඊට පස්සේ නම් තට්ටු තුනේ බිල්ඩිමකට ගියත් බිම බලන්න බයයි.

    මෙතන මට තියෙන දේ තමයි මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන හයිය කොහොමද කියලා. ඒ වගේම මේ ෆොටෝ ගත්තු කෙනා කොච්චර අවදානමක් ගන්න ඇත්ද. එයත් ඉන්නේ මෙයාලට වඩා අවදානමෙන්.

    රෙප් දුන්නා 3+

    apoi.. dakkamath kakul hiriwatenawa bn..

    ගමේ කොල්ලෙක්;17290361 said:

    පට්ට බන්

    bokka cool una.
    8.gif
    8.gif

    ubalage gedara thattu kiyak tiyada kiyapan :rofl:

    ‍යකො කකුල් දෙක ටිං ටිං ගානවා මෙක දැක්කම.. රෙප්+7...

    පුළුවන් වෙලාවට ටික ටික සලකන්නම්.. You have given out too much Reputation in the last 24 hours, try again later.