ඇග වැඩි තරමට (අප්සට් ගී - 03 )

hasanthagamage

Junior member
  • Aug 12, 2010
    35
    1
    8
    :D
    (දුක වැඩි තරමට කදුලු );)

    ඇග වැඩි තරමට ඇදුම් හොයන්නට...
    ලංකාවෙම ශොපින් කලා..............
    අත පය ටික බරබාගෙක ...
    දාගෙන යන්නටත් වෙලා............
    ඉස්සර මේකිට තිබුනු සිහින් ඉග..
    පිටි ගෝනිය වගේ වෙලා........
    කවදාවත් නැති තරමට...
    යෝධියෙ උඹ මහත් වෙලා.............

    හෝ.. හෝ හො හො හෝ........
    හෝ.. හෝ හො හො හෝ........

    වෙනසක් නෑ මගේ අනේ...
    තාමත් කොලු පෙනුමයිනේ.......
    මග තොට අපි යන වාරේ....
    මව පුතු ලෙස මයි පෙනුනේ....
    මුලු යහන පුරා උඹ දිග ඇදිලා...
    මට.. බිම පැදුරක් ඉතිරී කලා........

    ඇග වැඩි තරමට...............

    දවසක් දවසක් ගානේ...
    හැම් බර්ගර් වලදන්නේ.....
    මට ලැබෙනා පඩිය අනේ....
    ඒවට මයි යට කෙරුනේ.......
    ඔබ මහත් වුනා.. මා සිහින් උනා..
    ගෙයි ...උළුවස්සත් වෙනස් කලා...


    ඇග වැඩි තරමට...............
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    තෑන්කූ :D

    මෙන්න බොට මගෙන් Rep 6+
    11.gif
    එළ එළ :D

    කවදාවත් නැති තරමට...
    යෝධියෙ උඹ මහත් වෙලා.............
    :lol::lol::lol::lol::lol:
    හිනා කාල මැරෙනවා අයියෝ
    11.gif
    :lol:

    :lol::rofl:fatta +17
    :cool: තෑන්කූ ගයියා
    11.gif


    මේක නම් පට්ට බන්
    තෑන්කූ බං
    11.gif


    11.gif


    ආ ඇන්ටි :cool:
    11.gif


    :sorry:

    patta idea thama ubatah enne :D
    11.gif
    :D;)

    patta machan
    11.gif


    11.gif


    11.gif


    මරු යකෝ.... :lol:
    එලමකිරි සංකපාලයෝ.... :cool:
    11.gif
    :lol:;) තෑන්කූ තෑන්කූ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020468.gif



    උබටත් හිතෙන දේවල් සංඛයෝ.
    කවදා හරි මේ කවියේ තියෙන දේවල් ඇත්තටම සිදුවේවායැයි
    මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
    ,,,,, +11 ,,,,,
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    00020468.gif



    උබටත් හිතෙන දේවල් සංඛයෝ.
    කවදා හරි මේ කවියේ තියෙන දේවල් ඇත්තටම සිදුවේවායැයි
    මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
    ,,,,, +11 ,,,,,
    :shocked: :shocked::shocked: :eek:
    තොට පිස්සුද යකෝ :oo: එහෙම හිතන්න වත් එපා :sorry:
    තෑන්කූ :love:
     
    • Like
    Reactions: prageeth119lk