(දුක වැඩි තරමට කදුලු )
ඇග වැඩි තරමට ඇදුම් හොයන්නට...
ලංකාවෙම ශොපින් කලා..............
අත පය ටික බරබාගෙක ...
දාගෙන යන්නටත් වෙලා............
ඉස්සර මේකිට තිබුනු සිහින් ඉග..
පිටි ගෝනිය වගේ වෙලා........
කවදාවත් නැති තරමට...
යෝධියෙ උඹ මහත් වෙලා.............
හෝ.. හෝ හො හො හෝ........
හෝ.. හෝ හො හො හෝ........
වෙනසක් නෑ මගේ අනේ...
තාමත් කොලු පෙනුමයිනේ.......
මග තොට අපි යන වාරේ....
මව පුතු ලෙස මයි පෙනුනේ....
මුලු යහන පුරා උඹ දිග ඇදිලා...
මට.. බිම පැදුරක් ඉතිරී කලා........
ඇග වැඩි තරමට...............
දවසක් දවසක් ගානේ...
හැම් බර්ගර් වලදන්නේ.....
මට ලැබෙනා පඩිය අනේ....
ඒවට මයි යට කෙරුනේ.......
ඔබ මහත් වුනා.. මා සිහින් උනා..
ගෙයි ...උළුවස්සත් වෙනස් කලා...
ඇග වැඩි තරමට...............
patta..![]()

මෙන්න බොට මගෙන් Rep 6+

කවදාවත් නැති තරමට...
යෝධියෙ උඹ මහත් වෙලා.............
හිනා කාල මැරෙනවා අයියෝ

fatta +17
තෑන්කූ ගයියා
තෑන්කූ බංමේක නම් පට්ට බන්
patta oi
ආ ඇන්ටි

patta idea thama ubatah enne![]()


patta machan
maxxa
මරු යකෝ....![]()
එලමකිරි සංකපාලයෝ....![]()

තෑන්කූ තෑන්කූ![]()
උබටත් හිතෙන දේවල් සංඛයෝ.
කවදා හරි මේ කවියේ තියෙන දේවල් ඇත්තටම සිදුවේවායැයි
මුළු හදවතින්ම ප්‍රර්ථනා කරනවා.
,,,,, +11 ,,,,,

එහෙම හිතන්න වත් එපා 
