ඇග හදන්න වැය කරපු කාලේ මොලේ හැදුවනම්. 😐😐😐😐

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ගාල්ලෙ මල්ලි කෙනෙක් එල්ලිලා මැරිලා කෙල්ලගේ සීන් එකකට. 😐😐😐

     
    • Wow
    Reactions: kinkon

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    ඕනතරම් ඉගනගත්ත මිනිස්සු දිවිනසාගන්නෙ ඒක ඒවෙලාවට එන මානසික මට්ටම
    මගේ හොදම යාලුවෙක් හිටිය ඉස්සර වෙනදට කෝල් එකක් ගන්නව සතියකට පාරක් ඔහේ කයිය ගගහ ඉදල තියනව එදත් ගත්ත එහෙම ඔහේ වල් පල් කියෙව්ව තියල නිදාගත්ත 12ට වගේ එකට මේ යකා එල්ලිල මැරිල 😥😥 හිතාගන්න බෑ අදටත්
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔය එල්ලිලා මැරෙන උන්ට මෝඩයො කිය කිය අපි බැන්නට හිටියට හරියට සෙට් උනොත් අපි උනත් එල්ලෙන්න බැරි නෑ දරාගන්න බැරුව :baffled:
    එහෙමත් දේවල් වෙන්න පුළුවන් නේද අක්කේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ජීවිතේට ගෑණු ළමයෙක් හිටියෙ නැති මට මෙහෙම අනිත් කට්ටිය කෙල්ලෝ හින්දා දිවිනහගන්න එක දැක්කම.


    200.gif
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඕනතරම් ඉගනගත්ත මිනිස්සු දිවිනසාගන්නෙ ඒක ඒවෙලාවට එන මානසික මට්ටම
    මගේ හොදම යාලුවෙක් හිටිය ඉස්සර වෙනදට කෝල් එකක් ගන්නව සතියකට පාරක් ඔහේ කයිය ගගහ ඉදල තියනව එදත් ගත්ත එහෙම ඔහේ වල් පල් කියෙව්ව තියල නිදාගත්ත 12ට වගේ එකට මේ යකා එල්ලිල මැරිල 😥😥 හිතාගන්න බෑ අදටත්
    ubawa hewwe neddda ekata policiyen?
     
    • Like
    Reactions: pathaleiretta

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මිනිස්සුන්ගේ මානසික මට්ටම් විවිධයි. මේක දාපු කෙනාටත් එයාගේ මානසික මට්ටම වැටෙන තැනකට වැඩ සිද්ධ වුනොත් එයත් ඔහොම තමා කරන්නේ. මම නම් පාර්ථනා කරන්නේ කාටවත් එහෙම දෙයක් වෙන්න එපා කියලා. හිතපන්කො තමන්ගේ ජීවිතේ නැති කරන්න ගන්න තරම් ෆීලින් එකක් එනවා කියන එක කොච්චර බය හිතෙනවද කියලා?
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    https://www.worldometers.info/
    ඕකේ පහලම සුවිසයිඩ්ස් කවුන්ට් වෙනවා බලං හිටපං😑
    ඔක්කොටම වඩා අවුල් කන්න නැතිව මැරෙන ගනං දැක්කම😑
    meka boru data wage bn.....

    "Days to the end of natural gas"..... oke widiyata tawa awuru 156 kin iwarai ne bn.. uba hithanawada ehema wei kiyala.. mam nam hithanne ne ... enna enna consumption eka wadi wenawa neh.. ethakota oka oya expect level ekatath wada aduwenna ona hari nam.. apith school yaddi igena gatte tawa poddai tawa poddai kiyala.. balapan iwarayak neneh oil.. ehema end wenawa nam oka unexpectable price up level ekak hari wenna ona... ehemath wena paatak naaneh..

    so finally data gena trust ekak naa ban.. :dull: