ඇග හදන්න වැය කරපු කාලේ මොලේ හැදුවනම්. 😐😐😐😐

KingJulian

Well-known member
  • Nov 21, 2013
    763
    992
    93
    Depression is no joke.

    ඒ වගේ උන්ට පොඩි සිද්ධියක් ඇති trigger වෙන්න. අපේ office එකේ කොල්ලෙක් හිටියා, අද හොඳට office ආවා, පහුවදා ආවේ නෑ, මොකද බලද්දී suicide කරගෙන... :baffled::baffled::baffled:
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,494
    6,344
    113
    ඔය එල්ලිලා මැරෙන උන්ට මෝඩයො කිය කිය අපි බැන්නට හිටියට හරියට සෙට් උනොත් අපි උනත් එල්ලෙන්න බැරි නෑ දරාගන්න බැරුව :baffled:

    මිනිස්සුන්ගේ මානසික මට්ටම් විවිධයි. මේක දාපු කෙනාටත් එයාගේ මානසික මට්ටම වැටෙන තැනකට වැඩ සිද්ධ වුනොත් එයත් ඔහොම තමා කරන්නේ. මම නම් පාර්ථනා කරන්නේ කාටවත් එහෙම දෙයක් වෙන්න එපා කියලා. හිතපන්කො තමන්ගේ ජීවිතේ නැති කරන්න ගන්න තරම් ෆීලින් එකක් එනවා කියන එක කොච්චර බය හිතෙනවද කියලා?

    :yes: :yes:

    People who commit suicide don't want to die, but to end their pain.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    :yes: :yes:

    People who commit suicide don't want to die, but to end their pain.
    ඔව්. අපිට දුක හිතෙන සිද්ධියක් වුනාම දුක 'දුක' විදියට දැනෙනවා. නමුත් ඒ අයට දුක දැනෙන්නේ වේදනාවක් විදියට. ඔය වේදනාව නැති කරගන්නයි සියදිවි හානි කරගන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind