ඇග හිරිවැටිලා යන කෙල්ලෙක් ...... මොකද කියන්නේ DG ?

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,434
    8,593
    113
    Anastasia Yankova

    anastasia-yankova-a1.jpg

    Gina Carano

    SAN JOSE, CA - AUGUST 13: Gina Carano poses for a portrait on August 13, 2009 in San Jose, California. (Photo by Esther Lin/Zuffa LLC/Zuffa LLC via Getty Images)

    Dakota Ditcheva

    Dakota Ditcheva Black Belt Magazine AWSN

    Ariane Lipski

    82177374007-91-306256.jpeg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    :rofl: ගහයි ගහයි . .. කැරිම punch ටිකක් යකෝ දෙන්නේ .
    MMA කරන ගෑනුන්ගෙ නම් වදින වැදිල්ලට පැලෝපීය නාල තැලිලා, ගර්භාෂ කුඩු වෙලා ඇත්තෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,666
    50,035
    113
    සේදවත්ත
    ඩේලි ට්‍රේනිග් කරන් නැත්තම් ස්ටැමිනා නැත්තම් පිරිමි කියලා නෑ හොදට කන්න පුලුවන්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ඩේලි ට්‍රේනිග් කරන් නැත්තම් ස්ටැමිනා නැත්තම් පිරිමි කියලා නෑ හොදට කන්න පුලුවන්
    මට නම් හිතෙනවා මුං කොච්චර ට්‍රේන් වෙලා හිටියත් මේ වගේ cute කෙල්ලෙක් එක්ක ෆයිට් එකක් සෙට් උනොත් මට ඒකිට ගහන්න පුලුවන් වෙයි කියලා 🥲 Male Ego තමා ඉතිං
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    මට නම් හිතෙනවා මුං කොච්චර ට්‍රේන් වෙලා හිටියත් මේ වගේ cute කෙල්ලෙක් එක්ක ෆයිට් එකක් සෙට් උනොත් මට ඒකිට ගහන්න පුලුවන් වෙයි කියලා 🥲 Male Ego තමා ඉතිං
    Any comments @dilann
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,981
    167,805
    113
    එකමත් එක රටක
    ඒ අපිට ඔය වගේ කෙල්ලෙක්ගෙ අත්දැකීම් නැති කම . . අපි දැකල , හම්බෙලා තියන උන්ට සාපේක්ෂව නේ එහෙම හිතන්නේ .. දෙකෙට නවල දෙන්න පුලුවන් කියල හිතෙන්නේ . අර ගහන එක පාරක් වැදුනම ඕක හොද වෙනව මම හිතන්නේ .

    එතනින් පස්සේ ring එකේ එළුවන් කෑම කරන්න තමයි වෙන්නේ . 🥱
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    ඔය කෙල්ලො ගොඩක් ට්‍රේනීන් කරන්නෙ පිරිමි එක්ක ඉතින් උන්ගෙ ඇගවල් කොහොමත් තවත් පිරිමියෙක් පරද්දන්න තරම් හයි වෙනවා ( මමනම් කැමතිම මේ වගේ female අයට මොකද එයලා බොරුවට i am strong women ගාන්නෙ නෑ)

    මට නම් හිතෙනවා මුං කොච්චර ට්‍රේන් වෙලා හිටියත් මේ වගේ cute කෙල්ලෙක් එක්ක ෆයිට් එකක් සෙට් උනොත් මට ඒකිට ගහන්න පුලුවන් වෙයි කියලා 🥲 Male Ego තමා ඉතිං
    උබ සමන්‍ය හයිය කෙනෙක් නම් බැරි නැ අලුතින් ට්‍රේනින් ඕන නැ ( එත් එකිගෙ ක්‍රමයට උබට කරන්න බැ එකි ටෙක්නික් දන්න නිසා)
    හැබැයි උබ සමන්‍ය කෙට්ටු , ඔය වගෙ ඇග තියෙන ට්‍රේනින් එකක් හයියක් නැති කෙනෙක් නම් ඔය සෙල්ලම එකි එක්ක කලොත් පරදිනවා ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෑ .මොකද එයලා පුරුදුවෙන්නෙත් ගොඩක් වෙලාවට පිරිමි අය එක්කම තමා
    පිරිමි අය ගැනු අයට වඩා ශක්තිමත් උනාට ඔය වගේ ට්‍රේනින් වලින් ගැනු අයත් පිරිමි අයට සමාන වෙනවා. එතකොට පිරිමි අයට ට්‍රේනින් එකක් සහා ශක්තිය නැති උනාම ඔයලා දෙන්නාගේ ශක්තිය එක සමාන නිසා පරදිනවා උබ male ego කිව්ව නිසා කියන්නම් : කොච්චර ට්‍රේනින් වෙලා කොච්චර ශක්තිමත් උනත් female කෙනා තවත ශක්තිමත් male කෙනෙක්ට පරදිනවා
    ------ Post added on Mar 18, 2026 at 9:03 PM

    ඒ අපිට ඔය වගේ කෙල්ලෙක්ගෙ අත්දැකීම් නැති කම . . අපි දැකල , හම්බෙලා තියන උන්ට සාපේක්ෂව නේ එහෙම හිතන්නේ .. දෙකෙට නවල දෙන්න පුලුවන් කියල හිතෙන්නේ . අර ගහන එක පාරක් වැදුනම ඕක හොද වෙනව මම හිතන්නේ .

    එතනින් පස්සේ ring එකේ එළුවන් කෑම කරන්න තමයි වෙන්නේ . 🥱
    ගේම් එකේ ටෙක්නික් එක දන්න කෙනා කොහොමත් දිනනවා
    ------ Post added on Mar 18, 2026 at 9:08 PM

    :rofl: ගහයි ගහයි . .. කැරිම punch ටිකක් යකෝ දෙන්නේ .
    එහෙම එකක් නැ බන් උබ ඔය විදියට දැක්කට ඕක හැම පිරිමියෙක්ටම ආදල වෙන්නෑ ට්‍රේනින් නොකරත් ඔය සමලිංගික ටෙස්ටොස්ටෙරෝන් අඩු කෙට්ටු දුර්වල පිරිමින්ට තමා ගොඩක්ම කේස්
    ------ Post added on Mar 18, 2026 at 9:13 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,981
    167,805
    113
    එකමත් එක රටක
    ගේම් එකේ ටෙක්නික් එක දන්න කෙනා කොහොමත් දිනනවා
    muay thai කරලා තියන උන් බන් වැඩියෙන්ම දෙන්නේ දණහිසෙන් නේ . බොරුවට gloves දැම්මට වැඩක් නෑ . මුණ චොක වෙන්න දණහිසෙන් වැලමිටෙන් දෙනවා .

    එහෙම එකක් නැ බන් උබ ඔය විදියට දැක්කට ඕක හැම පිරිමියෙක්ටම ආදල වෙන්නෑ ට්‍රේනින් නොකරත් ඔය සමලිංගික ටෙස්ටොස්ටෙරෝන් අඩු කෙට්ටු දුර්වල පිරිමින්ට තමා ගොඩක්ම කේස්

    නොර්මල් පිරිමි ඇගේ සයිස් තිබ්බට වැඩක් නෑ බන් ගහගෙන ගුටිකාලා පුරුදු නැත්නම් . අනික මුන්ගෙන් 1/10ක වත් speed එකක් නෑ . එකක් කාල මොකද උනේ කියලා හිතද්දී තව 5ක් ගහල .
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,159
    864
    113
    muay thai කරලා තියන උන් බන් වැඩියෙන්ම දෙන්නේ දණහිසෙන් නේ . බොරුවට gloves දැම්මට වැඩක් නෑ . මුණ චොක වෙන්න දණහිසෙන් වැලමිටෙන් දෙනවා
    ❤️‍🔥
    නොර්මල් පිරිමි ඇගේ සයිස් තිබ්බට වැඩක් නෑ බන් ගහගෙන ගුටිකාලා පුරුදු නැත්නම් . අනික මුන්ගෙන් 1/10ක වත් speed එකක් නෑ . එකක් කාල මොකද උනේ කියලා හිතද්දී තව 5ක් ගහල .
    එහෙම එකක් නැ බන්. උබ කියන එක හරි එත් ඕක හැමොටම බලපාන්නෙ නැ ගුටි කාලා තියෙන්නම ඕන නැ ඇග ගැන නෙමේ කියන්නෙ හයිය ගැන ඇග සහා හයිය තිබ්බොත් ඔය පාරවල් රිදෙන එක රිදෙනවා එත් පරදින්නෙ නැ ( ඔය ගේම් එක ගැන නම් මම දන්නෑ ගේම් එකෙනම් පරදි. මම කියන්නෙ සමන්‍ය රියල් fight එහෙකදි ' ඔය වගෙ අයට ෆයිට් කරන්න අමාරුයි සමන්‍ය හයිය පිරිමි එක්ක ඇග තියෙන ( ඒත් ඒක හැම පිරිමියෙක්ටම බලපාන්නෙ නැ) දැන් ඔය කෙල්ලට වඩා ඇග තියෙන හයිය අවුරුදු 10 /12 ට්‍රේනින් තියෙන කෙල්ලෙක්ට පුලුවන් ඇග හයිය පිරිමි කෙනෙක් එක්ක fight කරන්න ( ඔය සෙල්ලමෙන් දිනන්න කොහොමත් බැ එ කෙල්ල එක්ක . එත් ඔය අවුරුදු 10/12 ට්‍රෙනින් ඇග තියෙන කෙනෙක්ට බැ ඇග ලොකු බතල මහාත හයිය තියෙන කෙනෙක්ට රිද්දන්න දිනන්න වත් උස්සලා පොලෙ ගහයි ඕකායි ඇත්ත එත් මම ගොඩක් බලන්නෙ bjj fight.
    male ego එකක් මටනම් නැ එත් මම කියන්නෙ ඕක තමා ඇත්ත අනික මම ගොඩක් ඔය සෙල්ලමං වලින් male & female fight සිරා ගන්නෑ ගොඩක් ම ඕවා වල ගියොත් යන්නෙ එක්කො ෆික්සින් නැත්නම් views හිගා කෑමක්
    toxic feminism උස්සන් එන්නෙ නැතුව මේවා කරන කෙල්ලොන්ට මම කැමති

    ඔය වගෙ female fight නම් මම බලන්න ආස නැ ගොඩක්ම ආස male fight. ඒකත් නැවත්තුවා මං කැමතිකෙනා ඇයින් උන නිසා ගේම් එකෙන්
    එනිවේ අර ලද බොලද wwe female fight or mix fight වලට වඩා මේ වගේ ඒවා මරු