ඔය කෙල්ලො ගොඩක් ට්‍රේනීන් කරන්නෙ පිරිමි එක්ක ඉතින් උන්ගෙ ඇගවල් කොහොමත් තවත් පිරිමියෙක් පරද්දන්න තරම් හයි වෙනවා ( මමනම් කැමතිම මේ වගේ female අයට මොකද එයලා බොරුවට i am strong women ගාන්නෙ නෑ)
මට නම් හිතෙනවා මුං කොච්චර ට්‍රේන් වෙලා හිටියත් මේ වගේ cute කෙල්ලෙක් එක්ක ෆයිට් එකක් සෙට් උනොත් මට ඒකිට ගහන්න පුලුවන් වෙයි කියලා

Male Ego තමා ඉතිං
උබ සමන්‍ය හයිය කෙනෙක් නම් බැරි නැ අලුතින් ට්‍රේනින් ඕන නැ ( එත් එකිගෙ ක්‍රමයට උබට කරන්න බැ එකි ටෙක්නික් දන්න නිසා)
හැබැයි උබ සමන්‍ය කෙට්ටු , ඔය වගෙ ඇග තියෙන ට්‍රේනින් එකක් හයියක් නැති කෙනෙක් නම් ඔය සෙල්ලම එකි එක්ක කලොත් පරදිනවා ඒක ලැජ්ජ වෙන්න දෙයක් නෑ .මොකද එයලා පුරුදුවෙන්නෙත් ගොඩක් වෙලාවට පිරිමි අය එක්කම තමා
පිරිමි අය ගැනු අයට වඩා ශක්තිමත් උනාට ඔය වගේ ට්‍රේනින් වලින් ගැනු අයත් පිරිමි අයට සමාන වෙනවා. එතකොට පිරිමි අයට ට්‍රේනින් එකක් සහා ශක්තිය නැති උනාම ඔයලා දෙන්නාගේ ශක්තිය එක සමාන නිසා පරදිනවා උබ male ego කිව්ව නිසා කියන්නම් : කොච්චර ට්‍රේනින් වෙලා කොච්චර ශක්තිමත් උනත් female කෙනා තවත ශක්තිමත් male කෙනෙක්ට පරදිනවා
------
Post added on Mar 18, 2026 at 9:03 PM
ඒ අපිට ඔය වගේ කෙල්ලෙක්ගෙ අත්දැකීම් නැති කම . . අපි දැකල , හම්බෙලා තියන උන්ට සාපේක්ෂව නේ එහෙම හිතන්නේ .. දෙකෙට නවල දෙන්න පුලුවන් කියල හිතෙන්නේ . අර ගහන එක පාරක් වැදුනම ඕක හොද වෙනව මම හිතන්නේ .
එතනින් පස්සේ ring එකේ එළුවන් කෑම කරන්න තමයි වෙන්නේ .
ගේම් එකේ ටෙක්නික් එක දන්න කෙනා කොහොමත් දිනනවා
------
Post added on Mar 18, 2026 at 9:08 PM

ගහයි ගහයි . .. කැරිම punch ටිකක් යකෝ දෙන්නේ .
එහෙම එකක් නැ බන් උබ ඔය විදියට දැක්කට ඕක හැම පිරිමියෙක්ටම ආදල වෙන්නෑ ට්‍රේනින් නොකරත් ඔය සමලිංගික ටෙස්ටොස්ටෙරෝන් අඩු කෙට්ටු දුර්වල පිරිමින්ට තමා ගොඩක්ම කේස්
------
Post added on Mar 18, 2026 at 9:13 PM