ඇරල ගියාට පොඩි පාරෙ සෙකන්ඩ් එකේමයි ගියේ. පිස්ස වගේ ගියාට සේෆ්ටිය ගැනත් හිතන නිසානෙ.... හැබැයි වාහනේ ඉවරයි.නිකන් low iq, low cast ශෝ ඕෆ් හුයන්නෙක්.
තාර පාරෙ ටර්බො වාහනය්ක් පාගන්න කාට බැරිද බන්.
මුන් තමා 35-37 ටයර් දාගෙන ගිහිල්ල , ඇල පාරවල්, වැව් ඉවුරු හාන්නෙ.
වැඩ්ඩෙක් නන් මේකෙන් foxhill event එක දිනල පෙනන්න හරි, කැබිලිත්ත වින්ච් එක නැතුව හරි යන්න එපැයි.
හනෙ හම්මේ නෑ. මම නෙමේ...මේ @PHBhagya නංගි මේ උඹද? මොනවද යකෝ මේ කරන පිස්සු වැඩ...
කැබිලිත්ත වින්ච් එකනිකන් low iq, low cast ශෝ ඕෆ් හුයන්නෙක්.