ඇග හිරි වැටුනා මූ යන යෑම Mitsubishi L200

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Asian Jealousy GIF


    nope :no:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    නිකන් low iq, low cast ශෝ ඕෆ් හුයන්නෙක්.

    තාර පාරෙ ටර්බො වාහනය්ක් පාගන්න කාට බැරිද බන්.

    මුන් තමා 35-37 ටයර් දාගෙන ගිහිල්ල , ඇල පාරවල්, වැව් ඉවුරු හාන්නෙ.

    වැඩ්ඩෙක් නන් මේකෙන් foxhill event එක දිනල පෙනන්න හරි, කැබිලිත්ත වින්ච් එක නැතුව හරි යන්න එපැයි.
    ඇරල ගියාට පොඩි පාරෙ සෙකන්ඩ් එකේමයි ගියේ. පිස්ස වගේ ගියාට සේෆ්ටිය ගැනත් හිතන නිසානෙ.... හැබැයි වාහනේ ඉවරයි.

    ඕෆ්රෝඩ් කරන එකෙක් මොඩිෆිකේශන් එක කරල තියෙන්නෙ. ස්ටීල් බුල් බාර් දාල ලිෆ්ට් කරල තියෙන්නෙ වාහනේ....
    මේ @PHBhagya නංගි මේ උඹද? මොනවද යකෝ මේ කරන පිස්සු වැඩ...
    හනෙ හම්මේ නෑ. මම නෙමේ...😊

    මේකගෙ 4dr5 එකක් ෆුල් හදන වීඩියෝවක් තියෙනව. ආසාවෙ බෑ....
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,010
    13,909
    113
    126
    Hogwarts
    නිකන් low iq, low cast ශෝ ඕෆ් හුයන්නෙක්.

    තාර පාරෙ ටර්බො වාහනය්ක් පාගන්න කාට බැරිද බන්.

    මුන් තමා 35-37 ටයර් දාගෙන ගිහිල්ල , ඇල පාරවල්, වැව් ඉවුරු හාන්නෙ.

    වැඩ්ඩෙක් නන් මේකෙන් foxhill event එක දිනල පෙනන්න හරි, කැබිලිත්ත වින්ච් එක නැතුව හරි යන්න එපැයි.
    කැබිලිත්ත වින්ච් එක
    Kunuharapa yakda qwe? Tereune naha😏
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    manual intercool turbo එකක ඔහොම accelerator එක උඩ ඉදගන්න ඕනෙ නෑ ගානට gear ටික දාලා ගානට පාගපුවාම යකා වගේ යනවා ඔහොම accelerator එක උඩ ඉදගත්තම wheel spin වෙනවා, මුදියා හරකා වගේ පාගනවා ඉතින්

    85.50කට විකුනන්න තිබ්බ intercool turbo කරපු වන්ඩියක්
    https://www.facebook.com/groups/272...376&hoisted_section_header_type=recently_seen

    මේ තව එකක්