ඇඟට ගොඩවීම (18+)

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    View attachment 48864

    සාමාන්‍යයෙන්, කසාද බඳින ක්‍රම දෙකක් තියෙනවාය. එකක් යාලූ වෙලාය. අනික යෝජනා කරලාය. ඉරිදා පත්තර සැට් එක බැලුවහම, තාමත් යෝජීත විවාහයන් වලටත් තැනක් තියෙනවාය. හැබයි ඉතින් එහෙම තියෙන ඒවා ගොඩාක්, කචල් කේස්ය.:lol::lol: එක්කෝ වරදට සමාව ඉල්ලනවාය.:shocked: එහෙම නැත්නම් වරදට සමාව දීම සලකා බලනවාය:nerd:. නැත්නම් වයස 50 ක්වූ ලාබාල පෙනුමැති දියණියක්ය:lol:. නැතිනම් අවුරුදු 60 ක් වූ කඩවසම් තරුණයෙක්ය.:lol: එක්කෝ සුළු ආබාධයක්ය, නැතිනම් පළමු විවාහයෙන් නීතීයානූකූලව වෙන් වෙලාය.

    එක්කෝ රාහු හතේය. නැත්නම් සෙනසුරු නමයේය:no:. එහෙමත් නැත්නම් හතර කේන්දරේ පාලුය. :sorry:සමහර උන් සුළු ඇසුරකින් පසු විවාහ වෙන්න කැමති උන්ය:P:love:. උන් නම් ටිකක් ගල් ආඳෝ සැට් එකක් වගේය. ඒ කියන්නේ කාලා බලලා, හොඳනම් විතරක් ගන්නවාය. නැතිනම් ඉතින් පොල් අක්කර 50 ක් දුන්නත් එපාය. උන් නම් ඇන්නා පැන්නා සෙට් එකක් වෙන්න ඇතිය.:angry: ඔහොම එක එක ජාතියේ ඒවා සතියක් තිස්සේ උනත් බලා විනෝද වෙන්න ඇහැක්ය.

    අනේ ඉතින් ඔහොම ඇඩ් දාලා, රිපලයි එනකන් බලාගෙන ඉන්නේ නැතුව, සමහර උන් මූණූ පොතේ ඔක්කොම විස්තරේ ඔබනවාය. එහෙම ඔබලා කෙලවෙච්චි උන් ගැන, දැන් දැන් පත්තර කාරයෝ පිටු පුරා ආතල ගන්නවාය. එහෙම කසාද බැඳපු මහාචාර්ය කෙනෙක් කෑලි තුනක් එක්ක තරු පහේ හෝටලේක, ගෲප් සැක්ස් කරපු හැටිත් පත්තරේ දාලා තිබුනාය:shocked:. තව එකක තිබුනේ, ජීවීතේට හැබැහින් දැකපු දැකපු නැති බෝයි ෆ්‍රෙන්ඩ්ගේ අම්මා මැරුණා සල්ලි කීයක් හරි දෙන්නෙයි කිව්වාම, ලස්සයක් යවලා, ඊට පස්සේ බුකියේ එකවුන්ට් එකත් නැති කතාවක්ය.

    ඔහොම සෙට් වෙන්න දඟලන උන් හිතන්නේ, අනේ අපිට ලවක් නෑනේ කියලාය. ඒ උනාට ඔය ලව් කියන්නෙත් මහා මළ වනයක්ය. ඒවා දන්නේ ලව් කරපු උන් විතරය.:yes: අවුරුදු 10 ක් ලව් කරලා බැන්දත්, ඊට පස්සෙ මරාගන්නවාය:yes::confused:. ලුනුයි බතුයි කමු කියලා ආවාට, ආපු දවසේ ඉඳන්ම ඉල්ලන්නේ, ෆ්‍රයිඩ් රයිස්මය. ගෙදර වාහේ දෙන්නේ නැතිනම්, එහා ගෙදර එකාගෙන් කනවාය. ඒකේ දුකට, මිනිහා වෙනින් කොහෙන් හරි බුරියානියක් හොයාගෙන කනවාය. ඔයි කොයි ක්‍රමේට බැන්දත්, කුරුළු ජෝඩු වාගේ ඉන්න උනුත් ඉන්නවාය.


    ඔන්න ඉතින්, උඩුරට, බොදු ගොවි, වැදගත් නෑ පරපුරක් හිමි, උගත්, විනීත, රූමත්, දායද සහිත, පවුලේ එකම දියණිය වූ, කුමාරීහාමි කෙනෙක්ට මඟුලක් සැට් උනාය:love:. දෙපැත්තේ වැඩිහිටියෝත් වැඩේට කැමති උනාය. කසාදෙත් රෙජිස්ටර් කොරාය. ඒ උනාට කොල්ලා පෙනුමෙන් හෙන කුකුළෙක් වගේය:eek:. මේ නිකං සල්මන් කාන් වගේ එකෙක් කියලා හිතා ගන්නකෝ. නැත්නම් ඉතින් රන්ජන් රමණ යකා වගේ එකෙක් කියලා හිතා ගත්තත් අවුලක් නැතෙයි කියමුකෝ:lol:.ඒ මොකුත් බැරිනම්, ටෙලි කෑලී වලට ලව් කරන මිනිස්ටර් කෙනෙක් කියලා හිතා ගන්නකෝ.

    ඕන් ඉතින් අරූ එනවලු වලව්වට සෙනසුරාදාට, ඒත් ඉතින් අත්තම්මා නෙමෙයිලු කෙල්ල ලඟින් හෙල්ලේන්නේ. අරූ කොහොම හරි, මරිසිය දාගෙන, ෆෝන් එකෙන් පෝන් කරන වෙලාවක, කෙල්ලව උස්සන්න සැට් කර ගත්තලු:(. වැඩිහිටියන්ටත් කියලා ෆිල්ම එකක් බලන්න යනවයි කියලා, කෙල්ලත් දැන් එන සෙනසුරාදට, නළු බට්ටත් එක්ක රවුමක් යන්න මග බලාගෙන, පෙරුම් පුරාගෙන, පැණි පෙරාගෙන ඉන්නවලු.:sorry:

    ඒත් ඉතින්, මේක ගෙදරට කියපු දවසෙ ඉඳන් අත්තම්මගෙන් නෙමෙයිලු කෙල්ලට බේරිල්ලක්, අත්තම්මත් ඒ කාළේ කොන්වන්ට් ගියපු කිරි කෑල්ලක්ලු. ඕන් ඉතින් අත්තම්මා කුමාරිහාමී ළඟින් තියාගෙන ඔවදන් දෙනවලු..;)

    ඔන්න පුතේ.. ඔය කොලුවා ඉස්සෙල්ලම ඔයාගේ මූන ඉඹීන්ට බලයි... ඒකට ඔයා කැමති වෙයි.. ඒත් ඒකට ඉඩ දෙන්ට එපා..:cool:

    ඊළඟට... ඔයාගේ තොල් ඉඹින්ට බලයි... ඒකට ඔයා කැමති වෙයි.. ඒත් එකට ඉඩ දෙන්ට එපා... කොල්ලෝ ඔහොම තමයි..:cool:

    ඊළඟට... ඔයාගේ පපුව මිරිකන්ට බලයි.. කොල්ලන්ට හරි විසේ නේ.. ඔයත් කැමති වෙයි... ඒත් ඒකට ඉඩ දෙන්ට එපා පුතේ...:no:

    ඊට පස්සෙ.... කකුල් දෙක අස්සෙ අත දාන්ට එයි.. ඒ එයාලගේ හැටි.. ඔයත් කැමති වෙයි.. ඒ උනාට ඒකට ඉඩ දෙන්ට එපා...:growl:

    ඔය ඔක්කෝටම වැඩියේ......, උන්ගේ තියෙන විසේට, ඔයාගේ ඇඟට ගොඩවෙන්ට එයි.... රත්තරන් පුතේ ඒවට නම් ඉඩ දෙන්ට එපා, කීයටවත්.. අපේ පවුලේ නම්බුව ඉවරනේ.... අපේ මූනේ දැළි ගාන්න නම් එපා පුතේ..:frown:.

    ඔන්න ඉතින් හෙනහුරාද උදේම, අපේ නළු බට්ටා එනවලු බී ඇම් එකේ.. රතු රෝස මල් මිටියකුත් අරගෙන. අත්තමටයි, නැන්දම්මටයි, මාමටයි වැඳලා, කෑල්ලත් එක්ක කෙලින්ම ගියාලු රෙස්ටුරන්ට් එකකට. ඊට පස්සෙ ගියාලු ෆිල්ම් එකකට. ඊට පස්සෙ කෑල්ල ඉස්සුවලු, ගෙස්ට් එකකට.

    හැන්දවේ ජෝඩුවම ආවලු කුමාරිහාමිගේ ගෙදර, ආපු වෙලේ ඉඳන් අත්තම්මා කෙල්ල එක්ක කතාවට සෙට් වෙන්නලු ට්‍රයි එක. නළු බට්ටා ගියත් එක්කම, දෙමව්පියෝ එහෙට මෙහෙට වෙනකන් ඉඳලා, අපේ අත්තම්මා අහනවලු කුමාරිහාමිගෙන්..

    අපේ පුතේ..... ඔයා අපේ පවුලේ නම්බුව නැති කලේ නෑ නේද? අපේ මූණේ දැලි ගෑවේ නෑ නේද..? මොකද උනේ....?:sorry::eek:

    පිස්සුද අත්තම්මා මම මෝඩ කෙල්ලෙක්ද..? අත්තම්මා කියපු ඔක්කෝම හරි..

    එයා මගේ ඇඟට ගොඩ උනා.:yes:. මම කරපු දේ...... ෆුල් ට්‍රයි දීලා..... මෑන්ව පෙරලලා.... මම, එයාගේ ඇඟට ගොඩවෙලා..... එයාලගේ පවුලේ, නම්බුවත් නැති කරලා..... මුණුවලත්... දැලි ගාලා දැම්මා........:lol::lol::lol:


     
    Last edited:
    • Like
    Reactions: nOoB_SL and mil rox

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    තාමත් යෝජීත විවාහයන් වලටත් තැනක් තියෙනවාය. හැබයි ඉතින් එහෙම තියෙන ඒවා ගොඩාක්, කචල් කේස්ය.

    මම නම් ඕක පිලිගන්නෙ නැහැ. මමත් බැන්දෙ යෝජිත එකක්. අප දෙදේන අතරෙ කිසිම කචල් එකක් නැහැ.
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    තාමත් යෝජීත විවාහයන් වලටත් තැනක් තියෙනවාය. හැබයි ඉතින් එහෙම තියෙන ඒවා ගොඩාක්, කචල් කේස්ය.

    මම නම් ඕක පිලිගන්නෙ නැහැ. මමත් බැන්දෙ යෝජිත එකක්. අප දෙදේන අතරෙ කිසිම කචල් එකක් නැහැ.
    :(sorry bro.... not for everybody
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ය ය කෑල්ල අන්තිමට දාල තියෙන නිසා කියවන්න එපා වුනා බං :dull:
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    තාමත් යෝජීත විවාහයන් වලටත් තැනක් තියෙනවාය. හැබයි ඉතින් එහෙම තියෙන ඒවා ගොඩාක්, කචල් කේස්ය.

    මම නම් ඕක පිලිගන්නෙ නැහැ. මමත් බැන්දෙ යෝජිත එකක්. අප දෙදේන අතරෙ කිසිම කචල් එකක් නැහැ.

    උඹ බැඳල අවුරුදු කීයක් වෙනවද මාමෙ .