AgNO3 තියන තීනත එකක් ගන්නේ හමේ මතුපිට cell එක්ක ප්‍රතික්‍රියා කරලා AgNO3 ඔක්සිකරණය වෙලා cell වලටම බැදුනු කලු පාටක්/ AgO තමයි හැදෙන්නේ....සම මතුපිට cell කාලයක් යනකොට මැරිලා ගැලවිලා යනකොට තමයි තීන්ත යන්නේ....ඒ වුනාට ඉතිං ඇල්කොහොල් කියන්නේ කාබනික ද්‍රාවනයක් නිසා ප්‍රමාණවත් තරම් සැනිටයිසර් දාලත් අයින් කරගන්න පුලුවන් ඇති....