ඇඟිලි සලකුණ - අවුරුදු කුමාරි

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,803
    113
    Gampaha
    සීරියල් කිලර් කේස් එකක් ගියා මතකද? ගෙවල් වලට බඩු විකුනන්න එන එකෙක් ගෙදරට ඇවිත් වතුර වීදුරුවක් ඉල්ලල වතුර වීදුරුව ගේන්න අනිත් පැත්ත හැරෙද්දි බෙල්ල කපල මරන. මෙහේ ඉන්න ලොකුම සල්ලි කාරයෙක්ගෙ ගෑනිව මරල අවු 1 ලමයව විසි කරල තිබ්බ. ලමය ඇදයටට විසි වෙලා බේරුන. ගෑනි එතනම මැරුව. ඒ විදියට ගෑනු 7ක් ද කොහෙද මැරුව.

    මට රස්සාව කරද්දි ඌ බෙල්ල කපල බේරුන කොල්ලෙක් මුනගැහිල තියෙනව. ඒ කොල්ලව හොද කලේ UN එකෙන්ලු. UN එකේ study case එකක් විදියට ඒ කොල්ලව අරන් සේරම වියදම් කරල හොද කෙරෙව්වලු. බෙල්ල කැපිල ලේ ගියාට පස්සෙ මන්දමානසික වෙලා වෙනම බ්‍රේන් ඩිවලප්මන්ට් පවා කරල තිබ්බ. බෙල්ලෙ කන්න බොන්න බට දාල කැපුම් 100ක් විතර තිබ්බ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,164
    3
    118,940
    113
    Gampaha
    mata mathaka eka scene ekak,,,manna pihiyen kotala, ballo passen iwa allan awith gagak gaawa nawathila innawa,,,

    gagen le okkoma hodagena u maru wela...

    onna ohoma scene ekak...ambo e kale mara bayai oka baluwata passe :lol:
    මටත් මේ සීන් එක මතකයි.... ඔය කියපු සිද්ධිය විතරයි මතක...😃
    සීරියල් කිලර් කේස් එකක් ගියා මතකද? ගෙවල් වලට බඩු විකුනන්න එන එකෙක් ගෙදරට ඇවිත් වතුර වීදුරුවක් ඉල්ලල වතුර වීදුරුව ගේන්න අනිත් පැත්ත හැරෙද්දි බෙල්ල කපල මරන. මෙහේ ඉන්න ලොකුම සල්ලි කාරයෙක්ගෙ ගෑනිව මරල අවු 1 ලමයව විසි කරල තිබ්බ. ලමය ඇදයටට විසි වෙලා බේරුන. ගෑනි එතනම මැරුව. ඒ විදියට ගෑනු 7ක් ද කොහෙද මැරුව.

    මට රස්සාව කරද්දි ඌ බෙල්ල කපල බේරුන කොල්ලෙක් මුනගැහිල තියෙනව. ඒ කොල්ලව හොද කලේ UN එකෙන්ලු. UN එකේ study case එකක් විදියට ඒ කොල්ලව අරන් සේරම වියදම් කරල හොද කෙරෙව්වලු. බෙල්ල කැපිල ලේ ගියාට පස්සෙ මන්දමානසික වෙලා වෙනම බ්‍රේන් ඩිවලප්මන්ට් පවා කරල තිබ්බ. බෙල්ලෙ කන්න බොන්න බට දාල කැපුම් 100ක් විතර තිබ්බ.
    ඔය සීන් එකෙන් පස්සෙ, මිනිස්සු සේල්ස්මන්ලව වත්ත ඇතුලටවත් වද්දගන්නෙ නැතුව ගියා...

    අපේ ගෙදරට ගේට්ටුව දැම්මෙත් ඔය කාලෙදි...

    ගොඩක් උන් ගවල් වල මිනිස්සුන්ගෙන් පොලු පාරවල් එහෙමත් කාල තිබුන... ඒ යුගෙන් පස්සෙ බඩු විකුණන අය ගෙවල් වලට එන එක සෑහෙන අඩුවුනා... අදටත් ගෙවල් වලට එනව හරි අඩුයි.