සීරියල් කිලර් කේස් එකක් ගියා මතකද? ගෙවල් වලට බඩු විකුනන්න එන එකෙක් ගෙදරට ඇවිත් වතුර වීදුරුවක් ඉල්ලල වතුර වීදුරුව ගේන්න අනිත් පැත්ත හැරෙද්දි බෙල්ල කපල මරන. මෙහේ ඉන්න ලොකුම සල්ලි කාරයෙක්ගෙ ගෑනිව මරල අවු 1 ලමයව විසි කරල තිබ්බ. ලමය ඇදයටට විසි වෙලා බේරුන. ගෑනි එතනම මැරුව. ඒ විදියට ගෑනු 7ක් ද කොහෙද මැරුව.
මට රස්සාව කරද්දි ඌ බෙල්ල කපල බේරුන කොල්ලෙක් මුනගැහිල තියෙනව. ඒ කොල්ලව හොද කලේ UN එකෙන්ලු. UN එකේ study case එකක් විදියට ඒ කොල්ලව අරන් සේරම වියදම් කරල හොද කෙරෙව්වලු. බෙල්ල කැපිල ලේ ගියාට පස්සෙ මන්දමානසික වෙලා වෙනම බ්රේන් ඩිවලප්මන්ට් පවා කරල තිබ්බ. බෙල්ලෙ කන්න බොන්න බට දාල කැපුම් 100ක් විතර තිබ්බ.