ඇඟිලි සලකුණ - අවුරුදු කුමාරි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මළ සිරුර කියලා දවසක් ඇදුමක් හංගපු එකක් පෙන්නුවා මැරිච්ච එකාගේ.(මම හිතන්නෙ පොඩි කාලේ නිසා ඕක මට පැටලෙන්න ඇති)

    මම හිතුවෙ මළ සිරුර කියන්නෙ ඒ ඇදුමට කියලා . මිහිහෙක් මැරුණම ඇදුමක් මතුවෙනවා. පොලිසියෙන් ඒක හොයන් මිනියට අන්දනවා කියලා .
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    නුගත් මිනිහෙක් නේද?
    මිනිහා දන්නෙත් නැ නේද ඇදුනා කියලා. වෙන කෙනෙක් දැනගෙන පස්සේ ගේම ගහනඑකනේද?
    ඔවු... ස්වීප් විකුණන එකා හරි, ඒ පළාතෙ අලෙවි නියෝජිතය හරි දෙන්නගෙන් එකෙක් ගේම දෙන්නෙ...
    සදීප ලක්ෂාන් ඝාතනය.
    ලංකාවේ ෆො⁣රෙන්සික් මෙඩිසින් වල කේස් ස්ටඩි එකක්.
    හරියට හරි... මේක තමයි නම... 2003 විතර සිද්දියක්..
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113




    මේකේ මිට වැඩිය හොද story නැද්ද, ඇඟිලි සලකුණ series එක බලපු අය කිරියේ නැද්ද

    මේ original එකක් නෙමෙයි. 2004 මාර්තු වලින් සද්දාමන්ගල ඕකෙන් අයින් උනා.
    රනිල්ට මඩ ගහන්න millennium city සීන් එක පෙන්නුවා ඕකේ. ඊට පස්සෙ වෙන උන් කලේ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොහො හරි බීච් එකක වැටැකෙය්යා පදුරු අස්සේ ඉන්න කපල් බය කරනවා පොලිසියෙන් කියලා ඒ අවට සෙට් එකක්...ඊට පස්සේ මාරුවෙන් මාරුවට උන් කෙල්ලො බය කරලා ආතල් ගන්න එකක් බැලුවා...උන් අල්ලගන්නේ පොලිසියේ කපල් එකක් දාලා :lol:

    අනිත් එක මිනිහා වැඩට ගියාම කො‍ටු පනින සීන් එකක් මතකයි...ඒකේ හොර මිනිහා ගෑනි ඇදගෙන ජින්කි ජිකා කරන්න තේ පදුරු අස්සට රින්ගන සීන් එකක් තිබුනා...එදයින් පස්සේ ගෙදරින් බලන්න දුන්නේ නෑ :D
    තව සීන් එකක් තිබ්බා. පුතා බැඳපු ගෑණියෙක් උස්සන් එනවා. ඒකට තාත්තා කොටනවා. ඒක දැකපු මල්ලිලාත් කොටනවා. ගෙදර ඉන්න පිරිමි ඔක්කොම. පස්සෙ දවසක ගමේ මළගෙයක්. ගෙදර පිරිමි මළගෙදර ගිහින්. එක එකා එක එකාට හොරෙන් ගෙදර ඇවිත් කොටනවා වගේ මතක. කොහොම හරි පුතා රෑ බීලා ගෙදර එද්දි තාත්තා ගෑණිත් එක්ක ඉන්නවා අහුවෙනවා.

    පස්සෙ වලිය ඇදෙද්දි තාත්තා පුතාව මරණවා. වෙන එකෙකුත් හවුල් වෙනවද මතක නෑ. පස්සෙ එළිවෙයි කියලා ගෑණිවත් මරණවා. පුතාට වහ කුප්පියක් පොවලා බාල්කෙක එල්ලනවා.

    ඔව් බන්..අරුගේ background voice එකෙන් තමයි බය එන්නේ,
    මෙන්න මේ සින්දුව අන්තිමට play කරපු case එකක් තිබ්බ නේද..කොල්ල කෙල්ලව මරපු සීන් එකක්

    ඕකෙ කතා මතකයි. ලස්සන කෙල්ලෙක්ට ගමේ සල්ලි කාරයෙක් ඉන්න දෙන්නෙ නැති කේස් එකක්. අන්තිමට උගෙන් බේරෙන්න ආර්මි එකට යනවා වගේ මතක. ඊටපස්සෙ ඒකිව මරවනවා.
    ------ Post added on Aug 5, 2022 at 10:34 PM

    මමත් ඉන්නවා එක කොටසක රඟපාන්න.
    ------ Post added on Aug 5, 2022 at 10:36 PM
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Ow ow matath mathakai, kella army eke kolla e patte salli karayek. Kohmohari kollata epawela hari mokak hari case ekak nisa kellata shot eka denawa

    කොල්ලා කඩවත මොකක් හරි ප්‍රසිද්ධ කඩේක අයිති කාරයෙක් නේද දැන් මතක නෑ මොකක්ද කියලා ?​

     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113



    ඕකෙ කතා මතකයි. ලස්සන කෙල්ලෙක්ට ගමේ සල්ලි කාරයෙක් ඉන්න දෙන්නෙ නැති කේස් එකක්. අන්තිමට උගෙන් බේරෙන්න ආර්මි එකට යනවා වගේ මතක. ඊටපස්සෙ ඒකිව මරවනවා.
    ------ Post added on Aug 5, 2022 at 10:34 PM

    මමත් ඉන්නවා එක කොටසක රඟපාන්න.
    ------ Post added on Aug 5, 2022 at 10:36 PM
    Appa ehemada..uba actor kenekda?
    ------ Post added on Aug 5, 2022 at 10:54 PM
     
    • Wow
    • Like
    Reactions: Poththa and Bobmaly

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රොහාන් ඕළුගල තමයි ගොඩක් කේස් හෙව්වේ. සුපිරි පොරක්
    ඔව් ඔව්..රත්නපුරේදී මම ගුටිත් කාල තියනවා මිනිහගෙන්
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේ original එකක් නෙමෙයි. 2004 මාර්තු වලින් සද්දාමන්ගල ඕකෙන් අයින් උනා.
    රනිල්ට මඩ ගහන්න millennium city සීන් එක පෙන්නුවා ඕකේ. ඊට පස්සෙ වෙන උන් කලේ
    Ow mul tika tamai aye baya eka deka karala dunne :yes:
     
    • Like
    Reactions: Gaash

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    @Heshan Daminda

    මේ දවස්වල බලන්නේ medical detectives. ලංකාවේ ඇඟිලි සලකුණ හැදුවේ ඕක කොපි කරලා. මේකෙම එකෙක් දාපු වීඩියෝ එකකින් තමා චැනල් එක අල්ලගත්තේ.
     
    • Like
    Reactions: Poththa

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඕකෙ කතා මතකයි. ලස්සන කෙල්ලෙක්ට ගමේ සල්ලි කාරයෙක් ඉන්න දෙන්නෙ නැති කේස් එකක්. අන්තිමට උගෙන් බේරෙන්න ආර්මි එකට යනවා වගේ මතක. ඊටපස්සෙ ඒකිව මරවනවා.
    :yes: :yes:

    මේ දවස්වල බලන්නේ medical detectives. ලංකාවේ ඇඟිලි සලකුණ හැදුවේ ඕක කොපි කරලා. මේකෙම එකෙක් දාපු වීඩියෝ එකකින් තමා චැනල් එක අල්ලගත්තේ.
    Dr.Amdan
    Oka patan gannakota yana theme song ekath Crime Scene Investigation TV series ehka ekak (wadiya prasidda na)...mata dan nama mathaka na..CSI wage kallak tibuna
    ------ Post added on Aug 5, 2022 at 11:11 PM
     
    • Like
    Reactions: dhanuka kumara

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඕකෙ කතා මතකයි. ලස්සන කෙල්ලෙක්ට ගමේ සල්ලි කාරයෙක් ඉන්න දෙන්නෙ නැති කේස් එකක්. අන්තිමට උගෙන් බේරෙන්න ආර්මි එකට යනවා වගේ මතක. ඊටපස්සෙ ඒකිව මරවනවා.
    ඒක ඉස්සර ප්‍රසිද්ධ කෙස් එකක් .
    ඉනෝකා සෙව්වන්දි
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඒක ඉස්සර ප්‍රසිද්ධ කෙස් එකක් .
    ඉනෝකා සෙව්වන්දි
    Anna hari bro...mata mathaka inoka sathyagani kiyala :lol:
    මේ අතර ජාතික රූපවාහිනියේ 'ඇඟිලි සලකුණ' කියන විවාදාසම්පන්න වැඩසටහන ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ කියන කාරණා දෙකෙන් එකකට ළං වෙනවා. 1999 අවුරුද්දේ ඉනෝකා සෙව්වන්දි නම් සෙබළිය ඝාතනය කළ ඇයගේ පෙම්වතා වන ප්‍රභාත් මනබන්ධන සේරම් නමැත්තාට 2001 අවුරුද්දේ දි අධිකරණය විසින් මරණ දඬුවම ලබා දෙනවා. 'ඇඟිලි සලකුණ' වැඩසටහන මේ සිදුවීම ප්‍රතිනිර්මාණය කරන විට පසුබිමෙන් විරාජිනීගේ ගීතයක් යොදා ගත්තා. 'අළු පාට හැන්දෑවේ' (සුරම්‍යා මාපිටිය | නන්දසේන කටුවාවල) හෙවත් 'සිනාසෙන්න මට' සිංදුව ඒ වැඩසටහනත් එක්කම එක රැයින් ගීතලෝලීන් වැළඳ ගත්තා. අදටත් ඒ ගීතය ඇහෙනකොට ඉනෝකා සෙව්වන්දි ගැන කම්පනීය මතකයක් අවදි වෙනවා.