සත්‍ය සිදුවීමකි...........
මේ කියන්න යන්නේ ඉස්කෝලෙක පන්තියක සිදුවෙච්ච සිද්දියක්,ඉතින් අටුවා ටීකා නැතුව මම කතාවටම බහින්නම්.
හැම පන්තියකම ඉන්නවානෙ වල සෙට් එකක් එහෙම නැත්තන් ගුරුවරුන්ට එපා කරපු මදාවි සෙට් එකක්, ඉතින් මේ පන්තියෙත් හිටිය නියම හතරදෙනෙක්.....
මුලු මහත් පාසල් පරිශ්‍රයේම නමගිය චරිත 4ක්. අඩුම තරමෙ සතියකට 4 පාරක් වත් ප්‍රින්සිපල්ගෙ ඔපීසිය ඉස්සරහ දන ගැහුවෙ නැත්තන් උන සන්නිපාතෙට එන,ඔක්කාරෙට එන,වාචික පාචනය හැදිලා අතපය කොරවෙන වගේ ගතියක් මේ හතරකට්ටුවට තිබ්බා.
මුන් ඉතින් දවසක්දා ඉන්ටවල් එකේ බටයක් එහෙම ඇදලා( බටයක් කියලා කිව්වේ ඒ කාලෙ සිගරට් වලට ව්‍යවහාර වෙන සුරතල් නම. දැන් කාලෙ එවුන් මොනවා කියනවද කියලා දන්නෙ නෑ )පන්තියෙ ඇවිත් වාඩිවෙල ඉන්නවා,මුන් ඉන්නෙත් අන්තිම පේලියේ,බිත්තිය අයිනෙම තමයි.
ඔන්න ඉන්ටවල් එකෙන් පස්සෙ තිබ්බෙ ගනන් පීරියඩ් එක,ගනං උගන්නන්නෙ ජිල් කොටා( සර්ට මුලු ඉස්කෝලෙම කොල්ලො ආමන්ත්‍රණය කරපු සුරතල් නම )
දැන් ජිල් කොටා පංතියට ආව විතරයි මෑන්ස්ට ආවා සිගරට් ගඳ, මිනිහා සිගරට් බීමට තදින්ම විරුද්ද පොරක්.
ජිලාට මල පැනලා ඇහුවා කව්ද යකෝ පන්තියෙ සිගරට් බීපු අමනයෝ කියලා...දැන් ඉතින් ඔක්කොම වටපිට බලනව,කසුකුසු ගානවා..අරුන් 4දෙනා විතරක් හරියට ඊයෙ පෙරෙයිදා උපන්න පූස් පැටව් 4 දෙනෙක් වගේ අහින්සක විදියට,මුකුත්ම උන් නෑ වගේ ඉන්නවා.
දැන් කවුරුත් ඉදිරිපත් වෙන පාටක් නෑ..ජිල්කොටා කිව්වා ඔක්කොම එවුන් ටික නැගිටලා තනි පෙළක් ගහපියව් කියලා..
දැන් ඔන්න කොල්ලො ටික පෝලිමට හිටගෙන ඉන්නවා,ජිල් කොටා එක එළවරක ඉඳන් කොල්ලන්ගෙ අත්වල ඇඟිලි ඉඹ ඉඹ එනවා..මොකද සිගරට් බීපු එවුන්ගෙ ඇඟිලි වල ගඳින් හොයන්න පුලුවන් නෙ,දැන් අරුන් හතර දෙනා ඉන්නෙ හරියටම පෝලිමේ අන්තිම කෙලවර. දැන් ජිල් කොටා අනුපිලිවෙලින් ඇඟිලි ඉඹගෙන ඇවිත් අරුන් හතර දෙනාගෙ අඟිලි ඉම්බ විතරයි ඇටේට රිටෙන් ඇනපු හරකා වගේ කඩාගෙන පන්තියෙන් එළියට ගියා...
දැන් අරුන් හතරදෙනා බිම පෙරලි පෙරලි හිනා වෙනවා.පංතියෙ ඔක්කොටම දැං කොයිල් වගේ....ඒත් අරුන් වචනයක් වත් කිව්වෙ නෑ ඒ ගැන
ජිල් කොටා තුමාත් ඉතින් ඊට පස්සෙන්දා ඉඳන් පංතියට ඇවිත් නෝමල් එකේ උගන්නලා යනවා,අර සීන් එක ගැන වගේ වගක් නෑ වගේ.
පස්සෙ තමයි අනිත් එවුන් දැනගත්තෙ ජිල් කොටා පිඹගෙන හැටට හැටේ යන්නට හේතුව
අරුන් හතරදෙනා ජිල්කොටා ඉඹින්න කලින් *කේ ඇඟිලි ගහල තමයි අල්ලල තියෙන්නෙ ඉස්සරහට, ජිල් කොටා ට ඉඹින්න.

Last edited: