අම්මෝ! රස සාගරයක් ! ආණ්ඩුවේ අයිටී වේකන්සි ඉන්ටව් එක!

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    එකෙන්ම රෙස්පෙක්ට් කිසිම ඇදුනුම්කමක් නැතුව දේශපාලකයන්ට කඩේ යන්නැතුව මට ඉන්ටව් එකට ඉන්න දුන්නට. ටැලන්ට් තිබ්බ කෙනාට අනිවා දිනුම දෙන්න ඕන. එච්චරයි

    ඉතින් මමත් උදෙන්ම ගියා ඉන්ටව් එකට. එක්තරා අමාත්‍යංශයක්. ඩයල් 03 ක් හිටියා ටයි දාගෙන. එක ඩයල් එකයි විතරයි ප්‍රශ්න අහන්නේ. මට පේන විදියට අනික් මිනස්සු 2 න්නා මෙලෝ දෙයක් දන්නේ නෑ අයිටී සම්බන්දව. මගෙන් ප්‍රශ්න මුකුත් ඇහුවේ නෑ. එතන අයිටී ජෙනරාල් වගේ හිටපු කෙනා තමයි ප්‍රශ්න ඇහුවේ.

    එතනදි මම අහපු හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. තනිකර ඇහුවේ වැටකොලු සහ ගඩොල් වගේ ප්‍රශ්න. මම සේරම උත්තර දුන්නා. යකෝ ඉන්ජිනිරියන් ඉන්ටව් වලදි ජාවා හොයාගත්තේ කවුද කියලා වගේ දේවලුත් ඇහුවා. මට හිනා. මම හොද වෙලාවට දන්න නිසා කිව්වා. ජවා හොයාගත්ත ඩයල් එක ගැන. අරූ රටක් රාජ්‍යක් හොයාගත්තා වගේ මාව වර්ණනනා කලා. කිසිම කනෙක් ඒ නම කිව්වේ නැහැලු. මම ඒ අතින් ග්රේට් කිව්වා !

    පස්සේ මගෙන් ඇහුවා එස් කිව් එල් ඉන්ජෙක්ෂන් වලක්වාගන්න විදි කියන්න කියලා.

    මම කිව්වා. මම හිත්න්නේ මිනිහා , වර්ඩ් ඩොක් එකක් බලාගෙන ප්‍රශ්න අහන්නේ. ඒකේ නැති එකක් කිව්වොත් ඒක ෆේල් වගේ දෙයක්. ඉතින් එහෙම බැහැනේ. මම කිව්ව උත්තර ගොඩක් ප්‍රැක්ටිකල්. ඒවා හරි. මිනිහා කියනවා ඔය අනික් ඒවා දන්නවා. මේක දන්නෑ කියලා. මාව පහත් කලා. මම එයාලගේ තීරනය අනුව ෆේල් . ඒත් මම කියපු උත්තර හැම එකක්ම ඩබල් චෙක් කලා. චැට්ජීපිටි එකෙන් . ඒවා සේරම හරි.

    මට තේරුනු දෙයක් තමයි ඔය රජයේ අයිටී පත්විම් ගන්න මිනිස්සු , මාරම සෙල්ෆිෂ් අය කියලා . තමන්ට වඩා දන්න මිනිස්සු එයාලා බදවාගන්නේ නෑ. කවදාහරි තමන්ට චැලේනජ් එකක් වෙන අය. මට එහෙම අය ගවමන්ට් සෙක්ටර් එකේ මුන ගැහිලා තියනවා. තමන්වත් පාස් කරගෙන යයි කියලා බයේ උන්ව මුලින්ම කපලා දානවා. හුගක්ම මේක තියෙන්නේ ගවන්මන්ට්. ඉතින් අරුන් දෙන්නට කන්වින්ස් කරන්න ඇති මම මෙලෝ දෙයක් දන්නෑ කියලා. උන් දෙන්නත් සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැනේ . ඉතින් ෆයිනලි අරූ කියපු එක පිලිගන්න ඇති කියලා හිතෙන්නේ.

    හිතපන්, ඔයවගේ ඉන්ටව් කරලා ගන්න මිනිස්සු අතින් තමයි . වැරදි වෙන්නේ . අරූට වැදගෙන සර් කියාගෙන ඉන්න. උට පල්ලෙහින් ඉදලා වැඩ කරන මිනිස්සු අදටත් ආණ්ඩුවේ රස්සාවල් වල ඉන්නවා. මොන ආණ්ඩු ආවත් මේ වගේ නිලධාරී නම් සාපයක්. අඩුමගානේ ඉන්ටව් තියනකොට සබ්ජෙක්ට් එක දන්න එවුන් පිටින් හයර් කරලා හරි තියන්න ඕන . ඇතුලෙම ඉන්න උන් තියන්නැතුව . එහෙම කරන ආණ්ඩුවේ ආයතන තියනවා. !!!
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඕකට ගන්න එකා උන් කලින් තෝරලා තියෙන්නේ. හැබැයි නීතිය අනුව කොලිෆිකේෂන් තියෙන සේරම අය ඉන්ටවිව් කරලා තියෙන්න ඕන. ඉතින් උන් සේරම ඉන්ටවිව් කරලා උන්ට ගන්න ඕන නැති උන් මොනවා හරි හේතුවක් කියලා කපනවා. නීතියෙන් උන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ ඉන්ටවිව් එකෙන් කැපුවම. රජයේ ගොඩක් රස්සා වල ඔය වැඩේ කරනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,198
    54,979
    113
    Colombo
    එකෙන්ම රෙස්පෙක්ට් කිසිම ඇදුනුම්කමක් නැතුව දේශපාලකයන්ට කඩේ යන්නැතුව මට ඉන්ටව් එකට ඉන්න දුන්නට. ටැලන්ට් තිබ්බ කෙනාට අනිවා දිනුම දෙන්න ඕන. එච්චරයි

    ඉතින් මමත් උදෙන්ම ගියා ඉන්ටව් එකට. එක්තරා අමාත්‍යංශයක්. ඩයල් 03 ක් හිටියා ටයි දාගෙන. එක ඩයල් එකයි විතරයි ප්‍රශ්න අහන්නේ. මට පේන විදියට අනික් මිනස්සු 2 න්නා මෙලෝ දෙයක් දන්නේ නෑ අයිටී සම්බන්දව. මගෙන් ප්‍රශ්න මුකුත් ඇහුවේ නෑ. එතන අයිටී ජෙනරාල් වගේ හිටපු කෙනා තමයි ප්‍රශ්න ඇහුවේ.

    එතනදි මම අහපු හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. තනිකර ඇහුවේ වැටකොලු සහ ගඩොල් වගේ ප්‍රශ්න. මම සේරම උත්තර දුන්නා. යකෝ ඉන්ජිනිරියන් ඉන්ටව් වලදි ජාවා හොයාගත්තේ කවුද කියලා වගේ දේවලුත් ඇහුවා. මට හිනා. මම හොද වෙලාවට දන්න නිසා කිව්වා. ජවා හොයාගත්ත ඩයල් එක ගැන. අරූ රටක් රාජ්‍යක් හොයාගත්තා වගේ මාව වර්ණනනා කලා. කිසිම කනෙක් ඒ නම කිව්වේ නැහැලු. මම ඒ අතින් ග්රේට් කිව්වා !

    පස්සේ මගෙන් ඇහුවා එස් කිව් එල් ඉන්ජෙක්ෂන් වලක්වාගන්න විදි කියන්න කියලා.

    මම කිව්වා. මම හිත්න්නේ මිනිහා , වර්ඩ් ඩොක් එකක් බලාගෙන ප්‍රශ්න අහන්නේ. ඒකේ නැති එකක් කිව්වොත් ඒක ෆේල් වගේ දෙයක්. ඉතින් එහෙම බැහැනේ. මම කිව්ව උත්තර ගොඩක් ප්‍රැක්ටිකල්. ඒවා හරි. මිනිහා කියනවා ඔය අනික් ඒවා දන්නවා. මේක දන්නෑ කියලා. මාව පහත් කලා. මම එයාලගේ තීරනය අනුව ෆේල් . ඒත් මම කියපු උත්තර හැම එකක්ම ඩබල් චෙක් කලා. චැට්ජීපිටි එකෙන් . ඒවා සේරම හරි.

    මට තේරුනු දෙයක් තමයි ඔය රජයේ අයිටී පත්විම් ගන්න මිනිස්සු , මාරම සෙල්ෆිෂ් අය කියලා . තමන්ට වඩා දන්න මිනිස්සු එයාලා බදවාගන්නේ නෑ. කවදාහරි තමන්ට චැලේනජ් එකක් වෙන අය. මට එහෙම අය ගවමන්ට් සෙක්ටර් එකේ මුන ගැහිලා තියනවා. තමන්වත් පාස් කරගෙන යයි කියලා බයේ උන්ව මුලින්ම කපලා දානවා. හුගක්ම මේක තියෙන්නේ ගවන්මන්ට්. ඉතින් අරුන් දෙන්නට කන්වින්ස් කරන්න ඇති මම මෙලෝ දෙයක් දන්නෑ කියලා. උන් දෙන්නත් සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැනේ . ඉතින් ෆයිනලි අරූ කියපු එක පිලිගන්න ඇති කියලා හිතෙන්නේ.

    හිතපන්, ඔයවගේ ඉන්ටව් කරලා ගන්න මිනිස්සු අතින් තමයි . වැරදි වෙන්නේ . අරූට වැදගෙන සර් කියාගෙන ඉන්න. උට පල්ලෙහින් ඉදලා වැඩ කරන මිනිස්සු අදටත් ආණ්ඩුවේ රස්සාවල් වල ඉන්නවා. මොන ආණ්ඩු ආවත් මේ වගේ නිලධාරී නම් සාපයක්. අඩුමගානේ ඉන්ටව් තියනකොට සබ්ජෙක්ට් එක දන්න එවුන් පිටින් හයර් කරලා හරි තියන්න ඕන . ඇතුලෙම ඉන්න උන් තියන්නැතුව . එහෙම කරන ආණ්ඩුවේ ආයතන තියනවා. !!!
    meka Attac :)
     
    • Like
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,900
    1
    51,901
    113
    ප*යාගල
    sorry.com
    එක ඩයල් එකයි විතරයි ප්‍රශ්න අහන්නේ. මට පේන විදියට අනික් මිනස්සු 2 න්නා මෙලෝ දෙයක් දන්නේ නෑ අයිටී සම්බන්දව. මගෙන් ප්‍රශ්න මුකුත් ඇහුවේ නෑ.
    ගන්න උන් කලින්ම තීරණය කරල ඇත්තෙ බන්.Connection වලිම් යනවා මොනව කරත්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    ගන්න උන් කලින්ම තීරණය කරල ඇත්තෙ බන්.Connection වලිම් යනවා මොනව කරත්
    මේක ඇත්ත බන්. මම කලින් වැඩ කලේ කන්ට්‍රැක්ට් රජයේ තැනක්. උන් මාව පර්මනන්ට් කරන්න. ගැසට් කරලා . කට්ටිය ඉන්ටව් කලා. අරුන්ව කපලා . මම හොදයි කියලා . මාව වැඩට ගත්තා. මම ගොඩක්ම සෙන්සිටිව් ඩයල් එකක්. අඩෝ දුර ඉදන් කොල්ලෝ කෙල්ලෝ සෑහෙන්න ආවා. මට පව් කියලා හිතුනා බන්හ්. අනික ඒ දේ කරයින් පස්සේ මට නින්ද ගියෙත් නෑ හරියට. පට්ට ගිල්ටි ෆීලින් එකක් ආවේ. මාසයක් ගිහින් මම ලියුමක් දීලා අයින් වුනා. කලින් ආපු අය ගන්න. මට මේ ජොබ් එක එපා කියලා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,950
    11,394
    113
    නැමිලා නැමිලා නැමිලා අපිට පුරුදු ඤෑ
    මම වුනා නම් ගස්ලබ්බ අර ගෑනිගේ කටේ ඔබනවා
    තෝ තෝ
    තෝ තෝ
    තෝ තෝ
    තෝ තෝ
    කාපිය මකබාව

    Violence nam purudui
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,623
    2,542
    113
    "" මට තේරුනු දෙයක් තමයි ඔය රජයේ අයිටී පත්විම් ගන්න මිනිස්සු , මාරම සෙල්ෆිෂ් අය කියලා . තමන්ට වඩා දන්න මිනිස්සු එයාලා බදවාගන්නේ නෑ. කවදාහරි තමන්ට චැලේනජ් එකක් වෙන අය. මට එහෙම අය ගවමන්ට් සෙක්ටර් එකේ මුන ගැහිලා තියනවා. තමන්වත් පාස් කරගෙන යයි කියලා බයේ උන්ව මුලින්ම කපලා දානවා. ""

    Meka government witharak newe samahara private ewageth wenawa bro :yes:
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Even govt universities are like that. They dont recruit an academic that they see as a threat to them. As a result, generations of selecting mediocre recruits have caused good for nothing bottom of the barrel public service employees, who will keep the vicious cycle going by selecting even more mediocre recruits
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    Meritocracy කියන එක තිබුණෙ නෑනෙ මෙච්චර කල් තිබුණ ආණ්ඩු වල. ඒක එන්න පටන් ගත්තෙත් මේ ආණ්ඩුවෙන්. තාම ඕවයෙ ඉන්නෙ පරණ ෆේල් ආණ්ඩු වලින් දේශපාලන පත්වීම් වලට දාපු උන්. මොනවහරි justify කරන්න දෙයක් පෙන්නලා ඇති.

    මේ අවුරුදු 5 ඉවර වෙද්දි තව ටිකක් improve වෙයි. මේ ආණ්ඩුවෙ ඊළඟ අවුරුදු 5 ඉවර වෙද්දි තව improve වෙයි. ඔහොම තමා වෙන්නෙ. මේ අවුරුදු 5න් මේ ආණ්ඩුව නැවතුනෙිත් ඊළඟට බඩුම තමා. ඔය උන් මෙච්චර කල් කරාටත් වඩා පට්ට පල්ලෙහාට තමයි ගෙනියන්නෙ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    "" මට තේරුනු දෙයක් තමයි ඔය රජයේ අයිටී පත්විම් ගන්න මිනිස්සු , මාරම සෙල්ෆිෂ් අය කියලා . තමන්ට වඩා දන්න මිනිස්සු එයාලා බදවාගන්නේ නෑ. කවදාහරි තමන්ට චැලේනජ් එකක් වෙන අය. මට එහෙම අය ගවමන්ට් සෙක්ටර් එකේ මුන ගැහිලා තියනවා. තමන්වත් පාස් කරගෙන යයි කියලා බයේ උන්ව මුලින්ම කපලා දානවා. ""

    Meka government witharak newe samahara private ewageth wenawa bro :yes:

    දන්න කෙල්ලෙක් icta එකේ වැඩට ගිහින්.
    නාකියො කන එකයි තේ බොන එකයි විතරලු වැඩේ.
    මේකිට system එකක් ගහන්න දීලා.
    මාස දෙකෙන් සම්පූර්ණ වැඩේ ඉවර කරලා.
    නාකි සෙට් එක එදා ඉඳන් කැපිල්ල දාලා.
    බැලින්නං උන්ට poc එක විතරයි ඕන වෙලා තියෙන්නේ. ඒකත් මාස හයකින් 🤣

    Gov සේරම ඉන්නේ අස්වැසුම කාරයෝ.
    සාපයක් මුන්
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,421
    113
    මැදමහනුවර
    Meritocracy කියන එක තිබුණෙ නෑනෙ මෙච්චර කල් තිබුණ ආණ්ඩු වල. ඒක එන්න පටන් ගත්තෙත් මේ ආණ්ඩුවෙන්. තාම ඕවයෙ ඉන්නෙ පරණ ෆේල් ආණ්ඩු වලින් දේශපාලන පත්වීම් වලට දාපු උන්. මොනවහරි justify කරන්න දෙයක් පෙන්නලා ඇති.

    මේ අවුරුදු 5 ඉවර වෙද්දි තව ටිකක් improve වෙයි. මේ ආණ්ඩුවෙ ඊළඟ අවුරුදු 5 ඉවර වෙද්දි තව improve වෙයි. ඔහොම තමා වෙන්නෙ. මේ අවුරුදු 5න් මේ ආණ්ඩුව නැවතුනෙිත් ඊළඟට බඩුම තමා. ඔය උන් මෙච්චර කල් කරාටත් වඩා පට්ට පල්ලෙහාට තමයි ගෙනියන්නෙ.
     
    • Haha
    Reactions: rusaku

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    එකෙන්ම රෙස්පෙක්ට් කිසිම ඇදුනුම්කමක් නැතුව දේශපාලකයන්ට කඩේ යන්නැතුව මට ඉන්ටව් එකට ඉන්න දුන්නට. ටැලන්ට් තිබ්බ කෙනාට අනිවා දිනුම දෙන්න ඕන. එච්චරයි

    ඉතින් මමත් උදෙන්ම ගියා ඉන්ටව් එකට. එක්තරා අමාත්‍යංශයක්. ඩයල් 03 ක් හිටියා ටයි දාගෙන. එක ඩයල් එකයි විතරයි ප්‍රශ්න අහන්නේ. මට පේන විදියට අනික් මිනස්සු 2 න්නා මෙලෝ දෙයක් දන්නේ නෑ අයිටී සම්බන්දව. මගෙන් ප්‍රශ්න මුකුත් ඇහුවේ නෑ. එතන අයිටී ජෙනරාල් වගේ හිටපු කෙනා තමයි ප්‍රශ්න ඇහුවේ.

    එතනදි මම අහපු හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. තනිකර ඇහුවේ වැටකොලු සහ ගඩොල් වගේ ප්‍රශ්න. මම සේරම උත්තර දුන්නා. යකෝ ඉන්ජිනිරියන් ඉන්ටව් වලදි ජාවා හොයාගත්තේ කවුද කියලා වගේ දේවලුත් ඇහුවා. මට හිනා. මම හොද වෙලාවට දන්න නිසා කිව්වා. ජවා හොයාගත්ත ඩයල් එක ගැන. අරූ රටක් රාජ්‍යක් හොයාගත්තා වගේ මාව වර්ණනනා කලා. කිසිම කනෙක් ඒ නම කිව්වේ නැහැලු. මම ඒ අතින් ග්රේට් කිව්වා !

    පස්සේ මගෙන් ඇහුවා එස් කිව් එල් ඉන්ජෙක්ෂන් වලක්වාගන්න විදි කියන්න කියලා.

    මම කිව්වා. මම හිත්න්නේ මිනිහා , වර්ඩ් ඩොක් එකක් බලාගෙන ප්‍රශ්න අහන්නේ. ඒකේ නැති එකක් කිව්වොත් ඒක ෆේල් වගේ දෙයක්. ඉතින් එහෙම බැහැනේ. මම කිව්ව උත්තර ගොඩක් ප්‍රැක්ටිකල්. ඒවා හරි. මිනිහා කියනවා ඔය අනික් ඒවා දන්නවා. මේක දන්නෑ කියලා. මාව පහත් කලා. මම එයාලගේ තීරනය අනුව ෆේල් . ඒත් මම කියපු උත්තර හැම එකක්ම ඩබල් චෙක් කලා. චැට්ජීපිටි එකෙන් . ඒවා සේරම හරි.

    මට තේරුනු දෙයක් තමයි ඔය රජයේ අයිටී පත්විම් ගන්න මිනිස්සු , මාරම සෙල්ෆිෂ් අය කියලා . තමන්ට වඩා දන්න මිනිස්සු එයාලා බදවාගන්නේ නෑ. කවදාහරි තමන්ට චැලේනජ් එකක් වෙන අය. මට එහෙම අය ගවමන්ට් සෙක්ටර් එකේ මුන ගැහිලා තියනවා. තමන්වත් පාස් කරගෙන යයි කියලා බයේ උන්ව මුලින්ම කපලා දානවා. හුගක්ම මේක තියෙන්නේ ගවන්මන්ට්. ඉතින් අරුන් දෙන්නට කන්වින්ස් කරන්න ඇති මම මෙලෝ දෙයක් දන්නෑ කියලා. උන් දෙන්නත් සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැනේ . ඉතින් ෆයිනලි අරූ කියපු එක පිලිගන්න ඇති කියලා හිතෙන්නේ.

    හිතපන්, ඔයවගේ ඉන්ටව් කරලා ගන්න මිනිස්සු අතින් තමයි . වැරදි වෙන්නේ . අරූට වැදගෙන සර් කියාගෙන ඉන්න. උට පල්ලෙහින් ඉදලා වැඩ කරන මිනිස්සු අදටත් ආණ්ඩුවේ රස්සාවල් වල ඉන්නවා. මොන ආණ්ඩු ආවත් මේ වගේ නිලධාරී නම් සාපයක්. අඩුමගානේ ඉන්ටව් තියනකොට සබ්ජෙක්ට් එක දන්න එවුන් පිටින් හයර් කරලා හරි තියන්න ඕන . ඇතුලෙම ඉන්න උන් තියන්නැතුව . එහෙම කරන ආණ්ඩුවේ ආයතන තියනවා. !!!

    ඔය හොඳයි.
    Word trade center එකේ it කම්පැනි එකකට ඉන්ටර්විව් ගිහින් පොඩි එකෙක්.
    උගෙන් kafka ප්‍රශ්නයක් අහලා මූ දන්නෙ නෑ කියලා.
    අරුන් ජොබ් එක දීලා kafka නොදන්න නිසා 50,000ක් අඩුකරනවා කියලා 🤣🤣

    උන් කරන kafka එකකුත් නෑ
    වෙබ් සයිට් ගහන අනාතයො ටිකක්
    මූ බෞකාපන් කියලා ඇවිත් 😆
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    Latest Java version එක , හොයාගත්ත එකා වගේ ප්‍රශ්න අපි use කරනවා එන එකාට සාමානය දැනුම තියෙනවද බලන්න.

    අනික්ව නන් ගොං පාර්ට්. මගෙත් gov it වල ඉන්න යාළුවෝ මචං interview එකක් තියෙනවා ප්‍රශ්න ටිකක් දියන්කෝ කියලා ඉල්ලගන්නව. උනුත් එහෙනන් ඔහොම යනවා ඇති. 🤦
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,860
    2,699
    113
    Kadawatha, Sri Lanka
    මමත් එක්තරා රාජ්‍ය ආයතනයක සේවය කරන්නේ. මම ඉන්න Unit එකට කාව හරි recruit කරද්දී ගොඩක් වෙලාවට මමත් ගොඩක් වෙලාවට Panel එකේ ඉන්නවා. අනිත් Panel members ලා select කරන්නේ එක්කෙනෙක් HR representative. තව එක්කෙනෙක් රේඛීය අමාත්‍යාංශය represent කරන්නේ. ඊට පස්සේ මගේ Special concern එකක් තිබ්බොත් මට අවශ්‍ය කෙනෙක් panel එකට ඉල්ලනවා. එක්කෝ මගේ Boss. නැත්නම් subject area එකට ගොඩක් relevant කෙනෙක්. එහෙම කෙනෙක් අපේ නැත්නම් වෙන රාජ්‍ය ආයතනයකින් ඉල්ල ගන්නවා. එතකොට ඒ ඒ අය එයාලට අදාල ප්‍රශ්න තමයී අහන්නේ. මම ගොඩක් වෙලාවට technical + job description එක තමයි අහන්නේ.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ඔයවගේ අත්දැකීමක් මටත් තියෙනවා. ප්‍රසිද්ද Bank එකකට අනුබද්ද IT Company එකක්. පට්ට ආතල්. :ROFLMAO: