ඊයෙ හවස පාන් කෑව, උදෙත් පාන් කෑව
සීනි නැගල වගේ නහුතෙට
ඇඟට පට්ට අමාරුයි
ප්‍රෙශර් එක වැඩි වුණාමනං මෙහෙම අමාරුවක් දැනෙන්නෙ නෑ
සීනි නැගල වගේ නහුතෙට
ඇඟට පට්ට අමාරුයි
ප්‍රෙශර් එක වැඩි වුණාමනං මෙහෙම අමාරුවක් දැනෙන්නෙ නෑ
උබට සිනි pleasure දෙකම තියනවා ද

Muta "Pleasure" naha bn andagattu gamanne inne. "Pressure" tyenne..උබට සිනි pleasure දෙකම තියනවා ද

මගෙ ඇඟ කකියන්න ගන්නව බංmata wenne nidimatha hadena eka
okata beth onema na itin kaama control kala nam
ow ekath enawa itinමගෙ ඇඟ කකියන්න ගන්නව බං
කොහෙන්ද පාන් ගත්තෙ, කීයක් ගියද??ඊයෙ හවස පාන් කෑව, උදෙත් පාන් කෑව
සීනි නැගල වගේ නහුතෙට
ඇඟට පට්ට අමාරුයි
ප්‍රෙශර් එක වැඩි වුණාමනං මෙහෙම අමාරුවක් දැනෙන්නෙ නෑ
150-180කොහෙන්ද පාන් ගත්තෙ, කීයක් ගියද??
අම්මගෙ බේත් වලින් මාත් බොනවඒ උනාට උඹට සීනි තියෙනවනම් නිකං ඉන්න එපා. එක්කො බේත් ගනිං නැත්නම් කෑම හොඳටම පාලනය කරපං. ස්නායු මැරිලා ලේ ගමනාගමනය අඩාල වෙලා කෙළ වෙනවා.
