ඇඟේ සීනි වැඩි වුණාම පට්ට අමාරුයි නේද

AnuradhaRa

Well-known member
  • ඊයෙ හවස පාන් කෑව, උදෙත් පාන් කෑව
    සීනි නැගල වගේ නහුතෙට
    ඇඟට පට්ට අමාරුයි
    ප්‍රෙශර් එක වැඩි වුණාමනං මෙහෙම අමාරුවක් දැනෙන්නෙ නෑ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    images


    Sign20of20Death201.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    පාන් මොනා එක්ක ද කෑවේ. පරිප්පු එක්කද ?
    උබ මහා ලොකු සල්ලි කාරයෙක් කියන්න නේ දෙපාරක් පාන් කෑවා කිව්වේ.......... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    (එහෙමත් මිනිහෙකුට තමා දෙවෙලටම පාන් කන්න පුළුවන් දැන්.)
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඊයෙ හවස පාන් කෑව, උදෙත් පාන් කෑව
    සීනි නැගල වගේ නහුතෙට
    ඇඟට පට්ට අමාරුයි
    ප්‍රෙශර් එක වැඩි වුණාමනං මෙහෙම අමාරුවක් දැනෙන්නෙ නෑ
    කොහෙන්ද පාන් ගත්තෙ, කීයක් ගියද??
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,666
    113
    Miami
    පිටි කන එක අඩුකරා නම් ප්‍රෝටීන් ෆයිබර්ස් කෑව නම් බේත් ඕනත් නෑ. ඉස්සර 140න් ලු සීනි කියන්නෙ. දැන් 110න්ද කොහෙද. මල්ටිනැෂනල් බේත් කම්පැනි වල උවමනාවට ටික ටික ඒක අඩු කරනවා. අපේ ජරා ආහාර රටාව සහ අලස lifestyle එක තමා හේතුව.

    මං අහල තියෙන විදියට සීනි 250 300 පැන්නෙ නැත්නම් ඇඟට දැනෙන්නෙ නෑලු
     
    • Like
    Reactions: AnuradhaRa

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,666
    113
    Miami
    ඒ උනාට උඹට සීනි තියෙනවනම් නිකං ඉන්න එපා. එක්කො බේත් ගනිං නැත්නම් කෑම හොඳටම පාලනය කරපං. ස්නායු මැරිලා ලේ ගමනාගමනය අඩාල වෙලා කෙළ වෙනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඒ උනාට උඹට සීනි තියෙනවනම් නිකං ඉන්න එපා. එක්කො බේත් ගනිං නැත්නම් කෑම හොඳටම පාලනය කරපං. ස්නායු මැරිලා ලේ ගමනාගමනය අඩාල වෙලා කෙළ වෙනවා.
    අම්මගෙ බේත් වලින් මාත් බොනව :)