ඇඟ කිලිපොලායන Zulu War Chants

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඇඟ කිලිපොලායන Zulu War Chants

    අනේ මම නම් youtube හිඟන්නියක් නෙමෙයි. හැබැයි මේ video එක නම් බලන්නම වටිනවා. බලන්න නෙමෙයි අහන්න ඕන. Zulu වරුන්ගේ රණගී..
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    Zulu කියන්නේ අප්‍රිකාවේ ඉතාම රණකාමි ස්වදේශීය ගෝත්‍රයක්. යටත්විජිත යුගයේදී සුද්දන්ගේ කඳවුරු සමුලඝාතනය කරලා තියෙනවා.
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Zulu කියන්නේ අප්‍රිකාවේ ඉතාම රණකාමි ස්වදේශීය ගෝත්‍රයක්. යටත්විජිත යුගයේදී සුද්දන්ගේ කඳවුරු සමුලඝාතනය කරලා තියෙනවා.

    podi kale man tv series ekak baluwa.nama mathaka na.sirase giye eke hitiya sulu gothrikayo:):)
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    podi kale man tv series ekak baluwa.nama mathaka na.sirase giye eke hitiya sulu gothrikayo:):)
    බාලදක්‍ෂ විද්‍යාව කියන පොතේ Zulu වරු ගැන හොඳ විස්තරයක් තියෙනව.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    බාලදක්‍ෂ විද්‍යාව කියන පොතේ Zulu වරු ගැන හොඳ විස්තරයක් තියෙනව.

    සුලූ ගෝත්‍රයේ ළමයි වැඩුණු අය වුනාට පස්සේ ඇගේ සුදු පාට තීන්ත එකක් ගාලා කැලේට යවනවා. සතියක් බේරිලා ඉන්න ඕනේ වන සතුන්ගෙන්, වෙනත් ගෝත්‍ර වලින්, එක ගෝත්‍රයක් දැක්කොත් පස්සෙන් එලවාගෙන ඇවිත් මරනවා. ඒ නිසා හැංගිලා, කෑම හොයාගෙන ඉන්න ඕනේ. සුලූ ගෝත්‍රයත් ඉතා බිහිසුණු ගෝත්‍රයක්. :yes::yes:

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    සුලූ ගෝත්‍රයේ ළමයි වැඩුණු අය වුනාට පස්සේ ඇගේ සුදු පාට තීන්ත එකක් ගාලා කැලේට යවනවා. සතියක් බේරිලා ඉන්න ඕනේ වන සතුන්ගෙන්, වෙනත් ගෝත්‍ර වලින්, එක ගෝත්‍රයක් දැක්කොත් පස්සෙන් එලවාගෙන ඇවිත් මරනවා. ඒ නිසා හැංගිලා, කෑම හොයාගෙන ඉන්න ඕනේ. සුලූ ගෝත්‍රයත් ඉතා බිහිසුණු ගෝත්‍රයක්. :yes::yes:

    ඔව්. ඔවුන් ඔනෑම බිහිසුණු අවස්ථාවකට නොබියව වගේම සාර්ථකව මුහුණ දෙන්නේ කොහොමද කියලා පුංචි කාලේ ඉඳන් ම හොඳ පුහුණුවක් ලබනවා. Zulu වරු තමයි ලෝකයේ ඉන්න හොඳම පුරෝගාමීන්