ඇඟ කෙට්ටුයි ඒත් බර වැඩියි

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මගේ ඇඟ කෙට්ටුයි වැඩිය පෙනුමක් නෑ. ඒත් මගේ බර වැඩියි. මට වඩා මහත උන් ඉන්නව උන්ගෙ මට වඩා බර අඩුයි.

    ෆිට්නස් ගැන දන්න එකෙක් කියපන් ඇයි කියල?
     
    HmNRazor

    Well-known member
  • උස දාපන්, ඉන දාපන්, බර දාපන්, දවසට බොන වතුර ප්‍රමාණය දාපන්, ප්‍රධාන කෑම වේල් තුන කන වෙලාවල් දාපන්, ලේ දීලා / සැත්කම් කරලා තියනවාද කියලා දාපන් (මට පොඩි idea එකක් ගන්න)
     
    • Like
    Reactions: hodakolla and NRTG

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    උස දාපන්, ඉන දාපන්, බර දාපන්, දවසට බොන වතුර ප්‍රමාණය දාපන්, ප්‍රධාන කෑම වේල් තුන කන වෙලාවල් දාපන්, ලේ දීලා / සැත්කම් කරලා තියනවාද කියලා දාපන් (මට පොඩි idea එකක් ගන්න)
    උස 5 10
    ඉන 31
    බර 74
    උදේට රෑට කනව දවල්ට කන්නෑ. නෝමල් කෑම බන් සාමාන්‍ය ප්‍රමාන්‍යක් කනව විශේෂයක් නෑ.
    ලේ දීල නෑ
    සැත්කම් නෑ.
     
    HmNRazor

    Well-known member
  • උස 5 10
    ඉන 31
    බර 74
    උදේට රෑට කනව දවල්ට කන්නෑ. නෝමල් කෑම බන් සාමාන්‍ය ප්‍රමාන්‍යක් කනව විශේෂයක් නෑ.
    ලේ දීල නෑ
    සැත්කම් නෑ.
    වතුර?
     
    • Like
    Reactions: hodakolla

    HmNRazor

    Well-known member
  • ලීටර 6ක් වගේ
    මෙතන බොරුවට හෑලි ලියලා / බයිලා කියලා මම පොරක් වෙන්න හදන්නේ නෑ, උබ බලා ගනින් පහලින් දැම්මා උබේ BMI එක සහ Height to weight ratio එක ඒකට අනුව නම් උබ නිකන් සාමානය ගානට ඉන්න එකෙක්. දවල්ට නොකා හිටියා කියලා ලැබෙන පකක් නෑ, පුලුවන් නම් රෑට නොකා ඒ වේල දවල්ට කාලා හවසට පොඩි supper එකක් ගනින්

    BMP.jpg

    Bodyweightcomps.jpg
     
    • Like
    Reactions: krizta and NRTG

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මෙතන බොරුවට හෑලි ලියලා / බයිලා කියලා මම පොරක් වෙන්න හදන්නේ නෑ, උබ බලා ගනින් පහලින් දැම්මා උබේ BMI එක සහ Height to weight ratio එක ඒකට අනුව නම් උබ නිකන් සාමානය ගානට ඉන්න එකෙක්. දවල්ට නොකා හිටියා කියලා ලැබෙන පකක් නෑ, පුලුවන් නම් රෑට නොකා ඒ වේල දවල්ට කාලා හවසට පොඩි supper එකක් ගනින්

    View attachment 120666

    View attachment 120667

    නෑ බං මට තියෙන අවුල. මට වඩා උස මහත උන් ඉන්නව බර මට වඩා අඩුයි. ඒකයි බැලුවෙ. ෆැටි ලිවර් එකක් ආවම බර වැඩි වෙනවලුනේ?
     
    • Like
    Reactions: hodakolla

    HmNRazor

    Well-known member
  • නෑ බං මට තියෙන අවුල. මට වඩා උස මහත උන් ඉන්නව බර මට වඩා අඩුයි. ඒකයි බැලුවෙ. ෆැටි ලිවර් එකක් ආවම බර වැඩි වෙනවලුනේ?
    එහෙම සැකයක් තියනවා නම් medical එකක් කරලා බලව ගනින්!! මේ කොට ලන්තේ කොට්ටුන් ගේ ලොජික් තියනවා උස උනාට බර අඩු වෙන්න ඔනි අරවා මේවා............. බොරු බයිලා කතා ඉතින්!! කොට ලොජික්!! 🥴 :ROFLMAO:

    පුම්ක ලොම්කුයිද
    අැයි බබා ඔයා අනුන් ගේ කක්කා පැත්තවල් වල දිග පලල වටකුරු ස්වභාවය අහන්නේ? සදාචාරාත්මක නෑ නේ? නේ ද නේ ද? 🥴 🤭
    ------ Post added on Apr 17, 2021 at 7:15 PM
     
    • Angry
    Reactions: Erzo

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නෑ බං මට තියෙන අවුල. මට වඩා උස මහත උන් ඉන්නව බර මට වඩා අඩුයි. ඒකයි බැලුවෙ. ෆැටි ලිවර් එකක් ආවම බර වැඩි වෙනවලුනේ?

    weight depend on body frame size. not just height
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    එහෙම සැකයක් තියනවා නම් medical එකක් කරලා බලව ගනින්!! මේ කොට ලන්තේ කොට්ටුන් ගේ ලොජික් තියනවා උස උනාට බර අඩු වෙන්න ඔනි අරවා මේවා............. බොරු බයිලා කතා ඉතින්!! කොට ලොජික්!! 🥴 :ROFLMAO:

    අැයි බබා ඔයා අනුන් ගේ කක්කා පැත්තවල් වල දිග පලල වටකුරු ස්වභාවය අහන්නේ? සදාචාරාත්මක නෑ නේ? නේ ද නේ ද? 🥴 🤭
    ------ Post added on Apr 17, 2021 at 7:15 PM

    ඔම්යා යම්න යම්න තැම්න ඉම්න්නවනේ අම්ප්පා.
    පොම්නයෙක්ද කියම්න මට?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    යකෝ ඉතින් මගේ උසමනේ. මගේ බර 75.9KG කවුද බොට කිව්වේ ඔය උස තියෙන උන්ගේ ඔයිට බර අඩු උන් ඉන්නවා කියලා. එහෙනම් උන්ට මන්දපොශනේ.
     
    HmNRazor

    Well-known member
  • ඔම්යා යම්න යම්න තැම්න ඉම්න්නවනේ අම්ප්පා.
    පොම්නයෙක්ද කියම්න මට?
    අම්න මම්න නම්න කම්න කියන්ඩ එපා........ හෙල සිහල බසින් ආමාන්ත්‍රනය කරන්න!! ලයාන්විතයි එතකොට......... ඕ යේ!! 🥴 :ROFLMAO:

    යකෝ ඉතින් මගේ උසමනේ. මගේ බර 75.9KG කවුද බොට කිව්වේ ඔය උස තියෙන උන්ගේ ඔයිට බර අඩු උන් ඉන්නවා කියලා. එහෙනම් උන්ට මන්දපොශනේ.
    කොට්ටුන් ගේ කොට ලොජික් බන්.......... ටිකක් උසට මහතට හිටියාම අපේ පකයාලාට පේන්න බෑ! මට එහෙම උසට මොනා හරි කියාගෙන ආවොත් මම නම් ඒ කියන එකාගේ ජාතිය අමතලා ඌව බොක කරලාම යවනවා!! කොල්ලෝ පැත්තක තියමු? අපේ උන් දැකලා නෑ ඔය US / UK /Ausi වල ඉන්න sports එහෙම කරන අඩි 6' කෙල්ලො එහෙම.
    ------ Post added on Apr 17, 2021 at 7:40 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,493
    1
    32,203
    113
    - උඩරට -
    මගේ ඇඟ කෙට්ටුයි වැඩිය පෙනුමක් නෑ. ඒත් මගේ බර වැඩියි. මට වඩා මහත උන් ඉන්නව උන්ගෙ මට වඩා බර අඩුයි.

    ෆිට්නස් ගැන දන්න එකෙක් කියපන් ඇයි කියල?
    උබේ ලේ වල බර වැඩී
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබ ඕනවට වැඩ හිතනව වැඩියි බන්, ඒකයි ඔය :rolleyes::rolleyes::rolleyes:
    අර linux දැකල ගූ ගියා කිව්වෙත් උබට නේද? :unsure::unsure::unsure::unsure:

    මට මතක විදියට ඇහ්

    බඩු හිතා ගන්න බැරි ගාණක් ගහලා තියේ කිව්වේ මූ
    බඩුවකගේ ජූස් ගැවුනා කීවේ මූ
    බඩුවක් ගහන්න ගිහින් හැරිලා ආවෙත් මූ
    ඩොකාගේ ගැණිට දැන් ගහන්නෙත් මූ
    යන තැනක පිහියක් අරන් යන්නෙත් මූ
    බැංකුවේ තියෙන මිලියන ගාණ ඩොලර් කරන්න දැඟලුවෙත් මූ
    ලැන්වේජස් වෙනස් වෙලා එපා වෙනවා කීවෙත් මූ
    ලිනක්ස් දැකලා ගූ ගියෙත් මූ

    දැන් ඇඟ කෙට්ටු වෙලා බර වැඩි උනෙත් මුට

    මූ ගැන හිත ගන්න එක උඹලට බාරයි