ඇඟ හදාගන්න ඕන

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,983
    5,121
    113
    Pandora
    උබට ඕකේද බං ඔහොම ඒවා කියවලා ඉන්ටර්නෙට් එකේ පාරේ යනකොට මිනිස්සුන්ගෙ එන රිඇක්ෂන් එක.😂
    මෙකි එච්චර famous කියලා හිතුවද බන් :lol:
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,565
    113
    මෙකි එච්චර famous කියලා හිතුවද බන් :lol:
    ඒක තමයි යකෝ කියන්නෙ.
    නෝ ෆේම් නෝ මනී.

    එතකොට එලියට ගියාම සාමාන්‍ය මනුස්සයෙක් වගේ කොහොමද සමජෙට මූන දෙන්නෙ.

    නිකම් හිතපං බස් එකක යන කොට පි මී එකක යනකොට මිනිස්සු අමුතු විදිහට බලන්න පුලුවන් .

    නැත්තම් අහන්න පුලුවන් ඔයා නේද අර එජකුලේට වෙන වීඩියෝ හදන කෙනා ect

    පන්සල් පල්ලි වගේ ගිය වෙලාවක ඔයා මහ නැහැදිච්ච එක්කෙනෙක් අපේ පන්සලට පල්ලියට එන්න එපා කියලා වගේ කීවොත් .

    එතකොට අවුල් නැද්ද .?
     
    • Haha
    Reactions: Avatar998

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,073
    23,823
    113
    ඒක තමයි යකෝ කියන්නෙ.
    නෝ ෆේම් නෝ මනී.

    එතකොට එලියට ගියාම සාමාන්‍ය මනුස්සයෙක් වගේ කොහොමද සමජෙට මූන දෙන්නෙ.

    නිකම් හිතපං බස් එකක යන කොට පි මී එකක යනකොට මිනිස්සු අමුතු විදිහට බලන්න පුලුවන් .

    නැත්තම් අහන්න පුලුවන් ඔයා නේද අර එජකුලේට වෙන වීඩියෝ හදන කෙනා ect

    පන්සල් පල්ලි වගේ ගිය වෙලාවක ඔයා මහ නැහැදිච්ච එක්කෙනෙක් අපේ පන්සලට පල්ලියට එන්න එපා කියලා වගේ කීවොත් .

    එතකොට අවුල් නැද්ද .?
    Onlyfans karanne bn kello prasiddiye. Mewa monada. Salli tikak account ekata watila luxury kiyana eka feel wenna gattama oya okkoma yatayi.
     
    • Like
    Reactions: Ldy

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,090
    12,222
    113
    Genetics ok nam body weight ekata match wenna protine gannawa nam gedara exercise kalath oya ganata enawa..
    Oya high fat percentage ekak ekka natural strong man body type angak..