මචංලා මට උඹලාගෙන් පොඩි දෙයක් (පොඩි නෑ) දැනගන්න ඕනෙ. මේකයි සීන් එක
මම උපතින් නම් පට්ටම කෙට්ටුයි. බෝංචි කරල් වගේ අතපය තිබ්බේ. මේ සීන් එක එලෙවල් ඉවර වෙනකල් තිබ්බා. ඔව් දර කෝටු වලට කෑලි සෙට් වෙන්නේ නෑනේ. සෙට් උනේ නෑ. උපරිම මානසික පීඩනේ. සෝ එකට පස්සේ අපේ එරියා එකේ ජිම් එකකට මාස 6ක් වගේ ගියා අනික් හැමදේම පැත්තකින් තියලා. මාස4ක් වගේ යද්දි මස් දාන්න පටන් ගත්තා. මාස 6ක් වෙද්දි මට ඕනේ ප්‍රමාණෙටම ඇඟ හැදුනා ටී ෂර් ට් කෑල්ලක් ගැහුවම ගතියට පේන්න. මට 6 පැක්ස් හදා ගන්න ඕනේ උනේ නෑ. මට ඕනේ උනේ මස් ටිකක් වැඩි කර ගන්න. සෝ ජිම් කෙරුවාව මාස 6කින් විතර ඉවර උනා.
ඒ කතාව ඉවරයි. දැන් ඒ කරලා අවුරුදු 10+ ගිහින්. ඔව් දැන් 30 පැනලා තමයි. දැන් සීන් එක මචං ජිම් නැවැත්තුවාට පස්සේ උරුම වෙච්චි සදාකාලික බඩක් තියෙනවා (කන එකත් වැඩි ටිකක්). හැබැයි අතපය ටිකක් හීනි වගේ හිතට දැනෙනවා. උප්පත්ති ලෙවල් එකටම ගිහින් නෑ. හැබැයි අරකාලේ තිබ්බ ඇඟ අඩුවෙලා කියලා හිතෙනවා. ටිකක් ජොල් බඩකුත් එක්ක. කිසි හැඩයක් නැතිව.
දවසේ සෑහෙන්න වෙලාවක් වාඩි වෙලා ඉන්නේ. මාස 03ක ඉඳන් දවසට කිලෝමිටර් 5+ සතියට දවස් 4 -5ක් ඇවිදිනවා. ඔර් බිට්‍රැක් එක්ක ගත්තට විනයානුකූලව වැඩේ යන්නේ නෑ. මට පොඩ්ඩක් ඇඟ ෂේප් කර ගන්න, ආයේ කැත නැතිව ටී ෂර් ට් එකක් ගහලා යන්න පුළුවන් ලෙවල් එකට හදාගන්න උපදෙස්, වර් කින් ප්ලැන් එකක් දියල්ලකෝ. ගන්න ඕනේ බඩු ටිකත් කියාගෙන පලයල්ලා මචංලා.
ආයේ ජිම් එකකට යන්න ආමාරුයි ඔෆිස් ගිහින් ඇවිත් වාඩි වෙනවා පිසි එකට බාර ගත්ත වැඩ කරන්න. තැන්ක්ස් මචංලා
Bump
------ Post added on Nov 16, 2022 at 12:56 PM

...