ඇඟ හේදුව විතරයි එත් රස්නෙයි

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    හොද හොද ඉන්න දෙයක් නැහැ ලිදෙ පැනපන් දාඩිය දාන්නෙම නැහැ:rofl:
    ලිදක් නැහැ බන් මේ පැත්තේ බෙහෙතකටවත් :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ කතා කරල වැඩක් නැහැ මචං.. බොසාට පින්සිද්ධ වෙන්න A/C එක දාගෙන ඉන්නවා.. :lol:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    අපෝ කතා කරල වැඩක් නැහැ මචං.. බොසාට පින්සිද්ධ වෙන්න A/C එක දාගෙන ඉන්නවා.. :lol:

    බොසාට පින් සිද්ද වෙන්නෙ aතව මොනා මොනා හම්බෙනවද දන්නේ නැහැ නේ :lol:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    මේ ටිකේ ෆෑන් දාගෙන හිටියත් රස්නෙයි බන්,:no: ඒක හින්ද මම මෙයින් එකකට මාරු උනා..
    Air cooler Fans
    වතුර දාල වැඩ කරන්න තියෙන්නේ... කූල් වතුර දැම්මනම් A/C එක දාගත්ත වගේ තමයි..
    මේ තියෙන්නේ මම පාවිච්චි කරන මොඩල් එක..:):)

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මේ ටිකේ ෆෑන් දාගෙන හිටියත් රස්නෙයි බන්,:no: ඒක හින්ද මම මෙයින් එකකට මාරු උනා..
    Air cooler Fans
    වතුර දාල වැඩ කරන්න තියෙන්නේ... කූල් වතුර දැම්මනම් A/C එක දාගත්ත වගේ තමයි..
    මේ තියෙන්නේ මම පාවිච්චි කරන මොඩල් එක..:):)

    widuliya kohomada???? effordable da mchn.........
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මේ ටිකේ ෆෑන් දාගෙන හිටියත් රස්නෙයි බන්,:no: ඒක හින්ද මම මෙයින් එකකට මාරු උනා..
    Air cooler Fans
    වතුර දාල වැඩ කරන්න තියෙන්නේ... කූල් වතුර දැම්මනම් A/C එක දාගත්ත වගේ තමයි..
    මේ තියෙන්නේ මම පාවිච්චි කරන මොඩල් එක..:):)

    මේව පාවිච්චි කරන්න හොද නැහැ බන් ජල වාෂ්ප තොගේ කාමරේ ඇතුලේ පිරෙනව ටික දවසකින් හචිස් හචිස් ගායි නහය රතුවෙයි ජම්බු ගෙඩියක් වගේ :rofl:
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    widuliya kohomada???? effordable da mchn.........

    මේව පාවිච්චි කරන්න හොද නැහැ බන් ජල වාෂ්ප තොගේ කාමරේ ඇතුලේ පිරෙනව ටික දවසකින් හචිස් හචිස් ගායි නහය රතුවෙයි ජම්බු ගෙඩියක් වගේ :rofl:

    පිස්සුද යකෝ,, එහෙම වෙන්නෑ..:frown::frown: පීනස එහෙම තියෙන එකෙක්ටනම් අවුල් ඇති..මම දැන් මාස 2ක් විතර පාවිච්චි කරා කිසිම අබාධයක් නැතුව.කාමරේ ජනේලයක් ඇරලා තිබ්බනම් ඇති..මේ ටිකේ සැපට නිදා ගත්තේ ඕකේ පිහිටෙන් තමයි.:yes::yes: Singer එකේ තියෙනවා. 11000 ගානක් මට මතක හැටියට.current එක ගොඩක් යන්නේ නෑ..ෆෑන් එක වගේම තමයි...තියෙන ලයිට් බිල් ගෙවා ගන්නත් බැරුව අපිට මොන A/C ද ඩො..:oo:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මේ ටිකේ ෆෑන් දාගෙන හිටියත් රස්නෙයි බන්,:no: ඒක හින්ද මම මෙයින් එකකට මාරු උනා..
    Air cooler Fans
    වතුර දාල වැඩ කරන්න තියෙන්නේ... කූල් වතුර දැම්මනම් A/C එක දාගත්ත වගේ තමයි..
    මේ තියෙන්නේ මම පාවිච්චි කරන මොඩල් එක..:):)

    මේව පාවිච්චි කරන්න හොද නැහැ බන් ජල වාෂ්ප තොගේ කාමරේ ඇතුලේ පිරෙනව ටික දවසකින් හචිස් හචිස් ගායි නහය රතුවෙයි ජම්බු ගෙඩියක් වගේ :rofl:

    සමහරුන්ට ඔහොම කෙස් එකක් තියෙනවා මේකෙන්. මටත් සෙට් උනා මේක. මටනම් අවුලක් නෑ..
    හැබැයි දාගෙන නිදාගත්තොත් උදේ නැගිටිනකොට නහයට කොන්ක්‍රීට් දාගෙන වගේ ඇහැරෙන්නේ. එත් පොඩ්ඩක් උදේ වතුර ටිකක් බීල වොෂ් එකක් දාගත්තම ඒක හරි යනවා.
    හැබැයි නාන්නේ නැතුව ඕක දාගෙන ඉන්න එපා ඇඟ ඇලෙන්න ගන්නවා.. කුණු පොංගල ජලවාෂ්ප වලට :lol: එතකොට හරිම ඩිස්ගස්ටින් මෙයා :lol::lol: