Anybody got the video/link of that news the President was critised for his speech?
TNL තහනම් වන්නට ආසන්නම හේතුව
Last edited:
Anybody got the video/link of that news the President was critised for his speech?
ඕක කාල්ටන් එකට කලානම් ඒ කාලේ මහින්දයා ඇට දෙකෙන් එල්ලයි නිලධාරීන්ව නේ. ඔන්න ප්රජාතන්ත්රවාදය ඒ කාලේ තිබ්බ.

ඔව් උබේ කතාවේ නම් තර්කයක් තියෙනවා තමා . අඩුම ගානේ පවුලේ එකෙක්ට හරි වැදුන නෙ

TNL තහනමට රාජපක්ශ වගකිය යුතුව ඇත...
ඕක කාල්ටන් එකට කලානම් ඒ කාලේ මහින්දයා ඇට දෙකෙන් එල්ලයි නිලධාරීන්ව නේ. ඔන්න ප්රජාතන්ත්රවාදය ඒ කාලේ තිබ්බ.

පේන හැටියට මේක UNP තවත් උප්පරවැට්ටියක්. ගොනා ඇදෙන්නෙ පොල් පැලේ කන්න. සියළුම සිද්ධි දිහා අපක්ෂපාතී විදිහට බැලුවම පේන්නෙ එහෙමයි. UNP අධිකාරියට ඕන ජනපතිව පන්නන්න. ජනපති කමින් ඉල්ලා අස් වෙන විදිහට වැඩ කර ගන්න. ඒ අතරෙ ගොන් ජනපති මේ කරපු ගොන් ප්‍රකාශත් පාවිච්චි කරලා ඌව ලණුව තව කොට කරලා ගහේ බැඳලා තියන්න ඕන. උම්බෑ කිය කිය ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මුන් ගහල තියෙන ගැට නිසා ජනාධිපති හරකගෙ බෙල්ල හිරවෙලා තියෙන්නෙ. 

දැන් මේ TNL තහනම දැම්මෙ කව්ද ? ජනපතිද ? නෑ.. එහෙනම් කවුද ? රනිලා තමයි.. TNL එක රනිල්ගෙ වැඩිමහල් සහෝදරයාගේ. ඒ නිසා රනිල්ට මාධ්‍ය ආයතනයක් තියෙන එකම විශ්වාසවන්තයා ෂාන් වික්‍රමසිංහ. මේක ඩීල් එකක්. උපක්රමශීලීව ජනපතිව විවේචනය කරලා බාල්දු කරලා නිවුස් දාලා රනිලා TRC එකට දැනුම් දීමකින් විකාශණ ඒකක 10කින් එකක් විතරක් සීල් තියලා. මිනිස්සු මොනාද දැන් හිතන්නෙ ? නිවට ජනපති හිටං තමයි මේක කරන්නේ. බලය රැක ගන්න ඕනම දෙයක් කරන්න පුළුවන් පින්ගුත්තරයෙක් තමයි රනිලා.![]()

ඕන්න ලක්ශ 62කේ මීහරක් නිවටයෙක් ජනාධිපතිකරල පොන්නයෙක් අගමැතිකරල බලාපොරොත්තු උන මාධය නිදහස....![]()

අඩුම තරමේ සුදු වැන් වලින් ඇවිල්ලා බෝම්බ ගැහුවේ නෑ නේ ඒකත් ලෝකු දෙයක්

ඔය මගුල තිබ්බත් අහුවෙන එකක්යැ![]()