ඇටනම ලක්ෂයට සැපද

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සජියා ආවනම් 19 හැටියට ඌට බලයක් නෑ. 20ක් ගෙන්න බහුතරයකුත් නැතිනම් පත්වෙන අගමැති මත තමා මොකද වෙන්නෙ කියල තීරනය වෙන්නෙ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සියලු පනත් අයින් කරනව, උඩරට , මුස්ලිම්,විහාර,තේසවලවේ, අරව මේව අනිත්ව ඔක්කොම...

    ඔක්කොම අයින් කරල ගේනව එක විවස්තාවක්, කවුරුත් එකයි එකයි - එක නිතියක් ...

    බයියො ලස්සනට ගේම ගහනව, උබල ගේ මුලුවල ඉදන් බුර බුරා ඉදපියවු ,ගොන් බඩු....



    උබල තුම්පනේ උනාට අපිට කරන්ඩ දෙයක් නැ ඔය තියෙනෙ පාර අයින් වල ඩිමෝ බ්ට්ට ලොරිවල පුරෝගෙන විකුනනනෙ, අනේ මන්ද ඉතින් කොළඹ ගැන කියෝනව කොළඹ ඇහැට දැකල නැති උන් ලොල්...

    හාල් 80 දෙනව කිව නැ කොහෙවත් කිවෙ ගොවින්ගෙ වි කිලෝව 50ට ගන්නව කියල , උබලගෙ කාලෙ ගොවියො වි කිලෝව 30වික්කෙ , දැන් 50+ ආන්න වැඩ..
    ------ Post added on Feb 24, 2021 at 11:42 AM
    ithin eka tamai kiwwe photo ekak gahala danna kiyala.. malabe keels eke hari kamak naa.. iyeth narahenpita paththe kadekin gatte 110 pol... :lol: :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ithin eka tamai kiwwe photo ekak gahala danna kiyala.. malabe keels eke hari kamak naa.. iyeth narahenpita paththe kadekin gatte 110 pol... :lol: :lol:
    110 ලොල් මෝඩ කමට බේත් නැනෙ,පොටෝ ගහන්ඩ දෙයක් නැ පොල් මිල 70ඉදන් තියෙනව ඕකට මේ කියවන්ඩ දෙයක් නැ..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    110 ලොල් මෝඩ කමට බේත් නැනෙ,පොටෝ ගහන්ඩ දෙයක් නැ පොල් මිල 70ඉදන් තියෙනව ඕකට මේ කියවන්ඩ දෙයක් නැ..

    70 ට උබ ගන්නව ඇති 70 ත් දීල මුදලාලිට පුපත් දීල . අපිට එහෙම රුපියල් තිහට හතලිහට පුප දෙන පුරුද්දක් නෑනෙ බ්‍රෝ . අපි 100 -120 ගානෙ දීල ගන්නව .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,993
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කියලා කියන උන් එතකොට කියන්නෙ සජිත් බලයට ආවනම් රට මීට වඩා හොදතැනක තියෙනවා කියලද?

    එක්කෝ පට්ටෙට හොඳ වෙනවා නැත්තං සිරාට වඩා ගූ වෙලා යනවා කියල, වටේට දාගත්ත කූක්කෝ එක්ක ගූ වීමට වැඩි සම්භාවිතාවෙට කමෙන්ට් කරලා ඇති🤣🤣

    ලබන පාර ෆකනිල් ජනපති. ඒ වෙනකොට ඩොලර් එක 215-230. මේ ටිකේ රටකට පැනගන්න බැරිවුනොත් ලිඳේ පනින්න ලෑස්තිවෙලා හිටපල්ලා. චන්දෙට කලින් අලි මැරුන එකේ උඹලා මොක්කුද🤣🤣
    tenor.gif
     
    • Like
    Reactions: kasun090354t

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එක්කෝ පට්ටෙට හොඳ වෙනවා නැත්තං සිරාට වඩා ගූ වෙලා යනවා කියල වටේට දාගත්ත කූක්කෝ එක්ක ගූ වීමට වැඩි සම්භාවිතාවෙට කමෙන්ට් කරලා ඇති🤣🤣

    ලබන පාර ෆකනිල් ජනපති. ඒ වෙනකොට ඩොලර් එක 215-230. මේ ටිකේ රටකට පැනගන්න බැරිවුනොත් ලිඳේ පනින්න ලෑස්තිවෙලා හිටපල්ලා. චන්දෙට කලින් අලි මැරුන එකේ උඹලා මොක්කුද🤣🤣
    View attachment 114336

    සිරාවටම ෆකනිල් උස්සල පුටුවෙන් තියයිද දන්නෙත් නෑ . ලොවෙත් ආයෙ වැදි යුගේ තමා ඉතින් .
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,179
    24,825
    113
    tracing Geo-location.. ... ...
    ඔව් ඔව් සජිත් ආවනම් බදුර්දීන කැබිනට් ඇමති රාජිතය අගමැති හකීමල ලොකුම තැන්වල මේක හම්බ විමනක් අද, සහරානයගෙන් බෝම්බ කාලත් හැදුනෙ නැති උබලට ඕව තේරෙන් නැ තව ලොවපල්ල බදුර්දීනගෙ..


    අනුන්ගෙ පුකවල් වල ගූ හොයන තොපිටද රටේ උන් බලේ දෙන්ඩ ඕනෙ ලොල් තොපි පරදින එක ගැන පුදුම වෙන්ඩ එපා..
    ------ Post added on Feb 24, 2021 at 11:27 AM

    ඒ ඇමතිකම් වගේද දැන් ජනාධිපති අලි සබ්‍රිනේ.... උඹත් තව ලොවපන්..
     
    • Haha
    Reactions: lasankandy

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඔව් ඉතින් බලේ ගන්ඩ ආව අයගෙන් හොදන අය තෝරන එකට තමයි චන්දය කියන්නෙ, චන්ද බලය පාවිච්චි කරන්නෙ ලෝකෙ කොහෙත් සාපේක්ශව බලල තමයි..ගු ඇන් පි හරක්ට ඕව තේරෙනවනම් බැරියයි....
    ආහ් පොන්නයො අන්න පොනිලා පාස්කු ප්‍රහාරයට නිර්දෝශී කියලා නන්දරේගෙ කොමිසමෙන් ම නිර්දේශ කරලා 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අන්දරේ දිනුවේ නැත්තම් අපි හිතන් ඉන්නේ අන්දරේ තමා පොර.

    සජිත් , රනිල් , අනුර, ඔය හැම එකාටම හොද උන් ඔය චන්දෙට ඉල්ලනවා ඇති. මිනිස්සු ඒ උනාට චන්දේ දීලා පත් කරගන්නේ ගොන් හරකෙක් හැම වෙලේම. දිගම චන්ද පත්‍රිකාව ප්‍රින්ට් කර එකේ ඔතන මොළ කාරයෙක් හිටියේ නෑ කියන්න බෑ,
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    උඹත් අර විමල් කාරයා වගේ.අාණ්ඩුවට පුක දිදී බොරුවට අාණ්ඩුවට බණිනවා...😂😂
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දුක් වෙන්න එපා.. තව අවුරුදු 4කින් බයියන්ට පටන් ගත්තහැකි ආයිත් ඇට හතර / පහ ලක්ෂේට සැපද කියල අහන්න මේ යන විදිහට...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ ඇමතිකම් වගේද දැන් ජනාධිපති අලි සබ්‍රිනේ.... උඹත් තව ලොවපන්..
    ලොල් තමයි ඒකනෙ වැළලුවෙ , නොදකින් ඉතින් කුහකක විතරයි..