ඇටේ බක්කියට දාන්න එපා ! 💡

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    1642520659843.png
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම නම් ඉස්සර ඉඳලම ඇපල් කාල කාල ඇටත් එක්ක නාරටි කෑල්ල එලියට විසි කරනවා, ඒත් තාම එක ඇපල් ගහක් දැකගන්න බැරි උනා.
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    මන් ඉස්සර ඕක කළා, දවසක් බස් එකේ යද්දී අබ ඇටයක් විසි කලා එක වෙන්න. පිටිපස්සෙන් අපු බයිසිකලේ මනුස්සයාගේ මුණේ වැදුන එක, ඒ මනුස්සය එහෙම්මම පෙරලිලා ලොරියකට යට උනා

    වගේ කතා කව්රු හරි කියයිද බලමු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    නන්දෙ එන්න කලිනුත් රට හදන මේ වගේ කතා හරියට තිබ්බා. ඇට විසික් කරන්න කලින් මේ වැඩ බැරි ගොතයව පන්නලා හිටපල්ලා. කාපලුවෙක් රජකරන මූසල රටක ගහක් කොලක් වත් හැදෙන එකක් නෑ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    නන්දෙ එන්න කලිනුත් රට හදන මේ වගේ කතා හරියට තිබ්බා. ඇට විසික් කරන්න කලින් මේ වැඩ බැරි ගොතයව පන්නලා හිටපල්ලා. කාපලුවෙක් රජකරන මූසල රටක ගහක් කොලක් වත් හැදෙන එකක් නෑ.
    උබ නම් දේශපාලනෙන් අන්ධ වෙලා ගෙවන පඩියට වැඩියෙන් වැඩ කරන්න ගිහි මොලේ කුරුවල් වෙලා වගේ . මොනාඅ හරි තර්ඩ් එකක් අස්සට දේශපාලනේ ගාව ගත්තේ නැත්නම් නින්ද යන්නේ නැහැ වගේ ලොල්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    උබ නම් දේශපාලනෙන් අන්ධ වෙලා ගෙවන පඩියට වැඩියෙන් වැඩ කරන්න ගිහි මොලේ කුරුවල් වෙලා වගේ . මොනාඅ හරි තර්ඩ් එකක් අස්සට දේශපාලනේ ගාව ගත්තේ නැත්නම් නින්ද යන්නේ නැහැ වගේ ලොල්
    උබට හීන් නූලෙන් වැඩ බැරි නොංජලයගෙ ජාමේ බේරුවෙ නැති උනොත් නින්ද යන්නෑ වගේ තමා බන් මටත් :(:( උබලා වගේ වේස බයියන්ට මොකුත් නොකිව්වොත් කෑවට බඩ පිරෙන්නෙ නෑ :(:(
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    උබට හීන් නූලෙන් වැඩ බැරි නොංජලයගෙ ජාමේ බේරුවෙ නැති උනොත් නින්ද යන්නෑ වගේ තමා බන් මටත් :(:( උබලා වගේ වේස බයියන්ට මොකුත් නොකිව්වොත් කෑවට බඩ පිරෙන්නෙ නෑ :(:(
    මට නම් හින් නුලෙන් දගලන්න ඕනේ නැහැ මම අනම් කොහොමට් බයියා තමයි යේ 2019 චන්දෙ තිබ්බොත් ගෝටා ට දෙන්නේ උබ චන්දෙ දෙන එක කටක් ඇරලා කියන්න පුලුවන්ද

    පලයන් රුචිරයෝ යන්න ෆ් එකෙන් ඇවිත් කුනුහපරකියපන් දැන් රාජිත ගේ ගල් කොල්ලෙක් කියලා ආරංචි ඇත්ත ද එක
     
    • Haha
    Reactions: Boole

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    මට නම් හින් නුලෙන් දගලන්න ඕනේ නැහැ මම අනම් කොහොමට් බයියා තමයි යේ 2019 චන්දෙ තිබ්බොත් ගෝටා ට දෙන්නේ උබ චන්දෙ දෙන එක කටක් ඇරලා කියන්න පුලුවන්ද

    පලයන් රුචිරයෝ යන්න ෆ් එකෙන් ඇවිත් කුනුහපරකියපන් දැන් රාජිත ගේ ගල් කොල්ලෙක් කියලා ආරංචි ඇත්ත ද එක
    වෙනද වගේ ගැම්මට කඩේ යන්න අමාරු ඇතිනේද බන්. මොකද මම එහෙම කිව්වෙ, කිඹුලා වගේ අයත් මිසින්. 2019 මුල එක වේස බයියෙක් විපක්ෂයෙ අයට ගූ ගහන්න කතා කරලා ඌ දැන් කිරියට එන්නෙත් නෑ. එච්චර කන්ෆිඩන්ස් තිබ්බ එවුනුත් හැංගිලා ඉන්න වෙලාවෙ. උබල අපිට මහ මෙරක්.

    අපි අන්රයියට. අන්රයියා අපිට.
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    වෙනද වගේ ගැම්මට කඩේ යන්න අමාරු ඇතිනේද බන්. මොකද මම එහෙම කිව්වෙ, කිඹුලා වගේ අයත් මිසින්. 2019 මුල එක වේස බයියෙක් විපක්ෂයෙ අයට ගූ ගහන්න කතා කරලා ඌ දැන් කිරියට එන්නෙත් නෑ. එච්චර කන්ෆිඩන්ස් තිබ්බ එවුනුත් හැංගිලා ඉන්න වෙලාවෙ. උබල අපිට මහ මෙරක්.

    අපි අන්රයියට. අන්රයියා අපිට.
    අනුර දුන්නේ කියලා කෙලින් කියාගන්න බැරි උබ එක්ක මොන කතාද බන් මට අමතක වුනා උබලට ගෙවන්නේ දාන් පොස්ට් ගානට නේ දැක්ක දැක්ක තැන දේශපාලනේ එල එල ඇදගෙන යන බලාගෙන රාජිත මොන පැත්තට පණි ද දන්නේ නැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,689
    113
    අනුර දුන්නේ කියලා කෙලින් කියාගන්න බැරි උබ එක්ක මොන කතාද බන් මට අමතක වුනා උබලට ගෙවන්නේ දාන් පොස්ට් ගානට නේ දැක්ක දැක්ක තැන දේශපාලනේ එල එල ඇදගෙන යන බලාගෙන රාජිත මොන පැත්තට පණි ද දන්නේ නැහැ
    අමාරු කාලේ හීන් නූලෙන් ගේම ගහමු