ඇට නවයට අරින ඇරිල්ල

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හැට නමය කොහොමද කටක් අරින්නේ
    උන් ගෙනාපු එකා නේද පිස්සු කෙළින්නේ
    ගස් තිබුනොත් නේද වැස්ස වහින්නේ
    වියත් මගේ උන්ම නේද පිස්සු කෙලින්නේ.



    119520820_173200467701045_1375054871571621692_n.jpg


    119637727_173239061030519_235329134944511660_n.jpg
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ඇලවේලි ටික සුද්ධ කරලා කානු ටික හදන්න අවුරදු 50 ක් යන්නෙහ බං .
    පොඩි දෙයක් වත් නොකර හැමදේකටම
    UNP එක හම ගැහුවට රටක් දියුණුවේ ද ?

    ඔයවගේ කතා වලට දැන් මොන්ටිසෝරි ළමයි වත් රවෙටෙන් නැහැ

    අපිත් මොලේ පාවිචි කරලා වැඩ කරන්න ඕන .නැත් නම් මේක තව තවත් වර්දනය වෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් එකම විලාපයයි, ඔහොමම විලාප නග නග ඉදපල්ල වෙන මොනා කියල කොරන්ඩද උබල... :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: wpmanoj