ඇට පිටින් ගහලා අද නම් මුන් 🥴

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    මේ බලපන් මුන් දෙන්නා, වෙනදට අපේ ත්‍රෙඩ් අස්සෙත් හැමිනෙන වේසාවො දෙන්නා :lol::lol::love:

    ප්ලීස් මරාගන්න එපා, ආතල් එකට දැම්මෙ :rofl:

    මේවට කියන නම මොකද බං

    220px-Petaidish.jpg

    English වලින් කියන්නේ stink beans කියලා . සිංහල නමක් හොයාගන්න බැහැ

    මචං මේ ඇවිල්ලා සපුත මාර ගහේ ගෙඩි, රත්නපුර, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල පැති වල තියෙනවා.
    ගම් වල මිනිස්සු කියන්නේ ටොකු ගෙඩි කියලා. කරල් සහ ගෙඩි මාර ගදක් තියෙන්නේ 🤮
    බෙහෙත් හදන්න, කෑම වලට එහෙම දානවා. ග්‍රීන්පීස් වගේ තැම්බුනාම.😳
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මේ බලපන් මුන් දෙන්නා, වෙනදට අපේ ත්‍රෙඩ් අස්සෙත් හැමිනෙන වේසාවො දෙන්නා :lol::lol::love:

    ප්ලීස් මරාගන්න එපා, ආතල් එකට දැම්මෙ :rofl:

    Okun denna love ban. Athal ekata maraganne. Mamanam kiyanne e type un tama patta sira kiyala. Nathuwa politics nisa nai polongu wage inna ona nane ban. Jeewath wena tika kaley athal ekey inna ona wali daaganne natuwa :yes: :yes:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඔකුන්ගේ මොලේ හිලක්ද කොහේද
    මේකට මොලේ අමාරුව වත් හැදීගෙන එනවද?.
    මේවගේ කාලකන්නි මොකට එළකිරි එකේ තියාගන්නවද මන්දා.
    ගහලා පන්නන්නේ නැතුව.
    මුන් රොත්ත එළකිරි ඒක චාටර් කරනවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    Okun denna love ban. Athal ekata maraganne. Mamanam kiyanne e type un tama patta sira kiyala. Nathuwa politics nisa nai polongu wage inna ona nane ban. Jeewath wena tika kaley athal ekey inna ona wali daaganne natuwa :yes: :yes:
    ඇත්ත, ඒ උනාට මට හිතෙනවා උබලා සේරම එකෙක්, මම විතරක් වෙනම එකෙක් කියලා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඇත්ත, ඒ උනාට මට හිතෙනවා උබලා සේරම එකෙක්, මම විතරක් වෙනම එකෙක් කියලා

    ඌයි මායි @elajani යි අපි ඔක්කොම යාළුවෝ මල්ලි™
    මට තරහකාරයෙක්ට ඉන්නේ අර එක එක අකවුන්ට් වලින් රිංගලා අනිත් එවුන්ව කොටවන්න හදන කටුවාපිටියේ මල් චීත්තයා විතරයි.
    උගේ අකවුන්ට්ස් 10ක් විතර තියෙනවා උගේ එක එක පර්සනලිටිස් එලියට දාගන්න හදපුවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ඌයි මායි @elajani යි අපි ඔක්කොම යාළුවෝ මල්ලි™
    මට තරහකාරයෙක්ට ඉන්නේ අර එක එක අකවුන්ට් වලින් රිංගලා අනිත් එවුන්ව කොටවන්න හදන කටුවාපිටියේ මල් චීත්තයා විතරයි.
    උගේ අකවුන්ට්ස් 10ක් විතර තියෙනවා උගේ එක එක පර්සනලිටිස් එලියට දාගන්න හදපුවා.
    haha matath oya ponnayai, fail ponnayoi tikai arenna wena un ekka tarahak ne. Ado ehema tama inna ona. Andunanne nathi un ekka methana maragena huththak karanda ban.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඌයි මායි @elajani යි අපි ඔක්කොම යාළුවෝ මල්ලි™
    මට තරහකාරයෙක්ට ඉන්නේ අර එක එක අකවුන්ට් වලින් රිංගලා අනිත් එවුන්ව කොටවන්න හදන කටුවාපිටියේ මල් චීත්තයා විතරයි.
    උගේ අකවුන්ට්ස් 10ක් විතර තියෙනවා උගේ එක එක පර්සනලිටිස් එලියට දාගන්න හදපුවා.
    THOPI VAGE COLOMBO BOARDIN KAARAYAko ekka mona yalukam d bna dup dup
     
    • Haha
    Reactions: SLK_sri

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,246
    113
    අද දෙන්නම වැස්සට අහු වෙන්න ඇති.

    ඌයි මායි @elajani යි අපි ඔක්කොම යාළුවෝ මල්ලි™
    මට තරහකාරයෙක්ට ඉන්නේ අර එක එක අකවුන්ට් වලින් රිංගලා අනිත් එවුන්ව කොටවන්න හදන කටුවාපිටියේ මල් චීත්තයා විතරයි.
    උගේ අකවුන්ට්ස් 10ක් විතර තියෙනවා උගේ එක එක පර්සනලිටිස් එලියට දාගන්න හදපුවා.
    ඒ මෝකාද. නෙතුදාරද
    ------ Post added on Mar 22, 2024 at 5:19 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,978
    1
    61,049
    113
    Mother Earth
    මාත් ඕක දැක්කා. අමුතුවෙන් කියන්න ගියෙ නෑ. මුන් දෙන්නව යාළු කලේ ස්ටින්ක් බීන්ස් කරල්. :nerd: මොකක් හරි ඒකෙ බලයක් තියෙනවා හතුරො මිතුරො කරන්න.:yes: ඔයාගෙත් තරහ කාරයො ඉන්නව නම් මේ පහළ පින්තූරෙ එයාලට whatsapp කරන්න.
    licensed-image
     
    Last edited: