මේ බලපන් මුන් දෙන්නා, වෙනදට අපේ ත්‍රෙඩ් අස්සෙත් හැමිනෙන වේසාවො දෙන්නා 


ප්ලීස් මරාගන්න එපා, ආතල් එකට දැම්මෙ



ප්ලීස් මරාගන්න එපා, ආතල් එකට දැම්මෙ
මේවට කියන නම මොකද බං
![]()
English වලින් කියන්නේ stink beans කියලා . සිංහල නමක් හොයාගන්න බැහැ
මචං මේ ඇවිල්ලා සපුත මාර ගහේ ගෙඩි, රත්නපුර, කලවාන, නිවිතිගල, පැල්මඩුල්ල පැති වල තියෙනවා.
ගම් වල මිනිස්සු කියන්නේ ටොකු ගෙඩි කියලා. කරල් සහ ගෙඩි මාර ගදක් තියෙන්නේ
බෙහෙත් හදන්න, කෑම වලට එහෙම දානවා. ග්‍රීන්පීස් වගේ තැම්බුනාම.![]()
මොකක් හරි ඒකෙ බලයක් තියෙනවා හතුරො මිතුරො කරන්න.